~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    උබ ගත්ත deta ටිකෙන් ගොඩක් වටින ඒව C එකටවත් දා ගන්න බලන්න

    පලවෙනි සැරේම ඩිප් ස්කෑන් නෙමෙයිද දුන්නේ?
    සැරෙන් සැරෙන් රිකවරි කරන්ඩ යන්ඩත් එපා.

    ඔව් මචංලා. අන්තිම සැරේට රිකවරි පාර දාන්නෙ. ඕන කරන එව්වා එන්ඩ කියල වැඳ වැඳ ඉන්නෙ. ආවොත් C එකට දාගන්නවා. පස්සෙ D එකට දාගන්න ඕන. system එක තියෙන පාටි එකට දාන්න ලොකු ඉඩකුත් නෑනේ.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔව් මචංලා. අන්තිම සැරේට රිකවරි පාර දාන්නෙ. ඕන කරන එව්වා එන්ඩ කියල වැඳ වැඳ ඉන්නෙ. ආවොත් C එකට දාගන්නවා. පස්සෙ D එකට දාගන්න ඕන. system එක තියෙන පාටි එකට දාන්න ලොකු ඉඩකුත් නෑනේ.

    ඕකේ..මචං කොහොම හරි ගොඩ දා ගනින්...ඉඩ මදි නම් හොද pen එකකට දැම්මත් හරිනෙ
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඕකේ..මචං කොහොම හරි ගොඩ දා ගනින්...ඉඩ මදි නම් හොද pen එකකට දැම්මත් හරිනෙ

    ඔව් බන්. පෙන් එකක් නං තියේ. ඒකටවත් ඔබමු. :yes::yes::yes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි කුස්සි අම්මේ :D කියන්න

    මේ ටිකක් පොශ් වෙයං මිනිහෝ..
    අදකාලේ ඔහොම කියන්නේ නෑ..
    කිචන් මමා කියල කියන්නේ මිනිහෝ...
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    පරිස්සමින්..ඕක නිසා නෙ කෙලවුනේ

    ඔව් බන්. නොදන්න මැෂින් වලට ප්ලග් කරන්න ගිහින් තමා කෙලවගත්තෙ. මැෂින් එකටත් වයිරස් ආව නං මට එල්ලෙන්න වෙන්නෙ.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේ ටිකක් පොශ් වෙයං මිනිහෝ..
    අදකාලේ ඔහොම කියන්නේ නෑ..
    කිචන් මමා කියල කියන්නේ මිනිහෝ...

    කිචන් මාමා
    :D
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔව් බන්. නොදන්න මැෂින් වලට ප්ලග් කරන්න ගිහින් තමා කෙලවගත්තෙ. මැෂින් එකටත් වයිරස් ආව නං මට එල්ලෙන්න වෙන්නෙ.

    දැන් කෙහොමද තත්වෙ