~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    nikan owata petalenna yanna one nene. mn mage paduwe awa thawa ida dila :P:dull:

    උබත් රැවුවනම්
    :baffled:

    ඇයි මිනිහෝ රවන්නෙ , ඇගේ එල්ලෙනවා මදිවට රවන්නත් එනවා, මුන් අපි කවුරු කියලා හිතන් ඉන්නවාද දන්නෑ,

    ලග ඉන්න ගොනෙක් - ඇයි aඇයි අක්කෙ මොකෝ වුනේ , අරු මොකෝ කෙරුවේ, මොනවද මිනිහෝ ලැජ්ජ නැති වැඩ කරන්නෙ, ගෑනියක්ට බස් එකකවත් යන්ඩ දෙන්නෙ නැද්ද

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කට්ටිය බරපතල සංවාද අද උදේ සිටම. හොඳයි හොඳයි. අදනම් ත්‍රේඩ් එකත් නැගල යනව.

    මටනම් පේන්නෙ ද ත්‍රේඩ් එක හෙමින් ඊයේ පෙරේදා වගේම
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    උබත් රැවුවනම්
    :baffled:

    ඇයි මිනිහෝ රවන්නෙ , ඇගේ එල්ලෙනවා මදිවට රවන්නත් එනවා, මුන් අපි කවුරු කියලා හිතන් ඉන්නවාද දන්නෑ,

    ලග ඉන්න ගොනෙක් - ඇයි aඇයි අක්කෙ මොකෝ වුනේ , අරු මොකෝ කෙරුවේ, මොනවද මිනිහෝ ලැජ්ජ නැති වැඩ කරන්නෙ, ගෑනියක්ට බස් එකකවත් යන්ඩ දෙන්නෙ නැද්ද

    onna oka thama summery eka anthimata :P:yes::yes::yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උබත් රැවුවනම්
    :baffled:

    ඇයි මිනිහෝ රවන්නෙ , ඇගේ එල්ලෙනවා මදිවට රවන්නත් එනවා, මුන් අපි කවුරු කියලා හිතන් ඉන්නවාද දන්නෑ,

    ලග ඉන්න ගොනෙක් - ඇයි aඇයි අක්කෙ මොකෝ වුනේ , අරු මොකෝ කෙරුවේ, මොනවද මිනිහෝ ලැජ්ජ නැති වැඩ කරන්නෙ, ගෑනියක්ට බස් එකකවත් යන්ඩ දෙන්නෙ නැද්ද

    experience talking :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ah ratu mame... :D
    plain tea da bonne bulath witada kanne :rolleyes:

    මුලින් ප්ලේන්ටියක් දීලා පස්සේ බුලත් විටක් දීපං ගෝල්ඩ්ලීෆ් එකක් එක්ක..
    මතක ඇතුව ගිනි පෙට්ටියකුත් දීපං..
    ඈශ් ට්‍රේ ඕන් නෑ මිනිහෝ කොල ගොට්ටක් ගහගන්නං මම..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    උබත් රැවුවනම්
    :baffled:

    ඇයි මිනිහෝ රවන්නෙ , ඇගේ එල්ලෙනවා මදිවට රවන්නත් එනවා, මුන් අපි කවුරු කියලා හිතන් ඉන්නවාද දන්නෑ,

    ලග ඉන්න ගොනෙක් - ඇයි aඇයි අක්කෙ මොකෝ වුනේ , අරු මොකෝ කෙරුවේ, මොනවද මිනිහෝ ලැජ්ජ නැති වැඩ කරන්නෙ, ගෑනියක්ට බස් එකකවත් යන්ඩ දෙන්නෙ නැද්ද

    උඹට උණු සිද්දියක් වගේ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මුලින් ප්ලේන්ටියක් දීලා පස්සේ බුලත් විටක් දීපං ගෝල්ඩ්ලීෆ් එකක් එක්ක..
    මතක ඇතුව ගිනි පෙට්ටියකුත් දීපං..
    ඈශ් ට්‍රේ ඕන් නෑ මිනිහෝ කොල ගොට්ටක් ගහගන්නං මම..

    goldleaf ganna nam salli na mame.
    1k 50k da koheda neda :rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    මුලින් ප්ලේන්ටියක් දීලා පස්සේ බුලත් විටක් දීපං ගෝල්ඩ්ලීෆ් එකක් එක්ක..
    මතක ඇතුව ගිනි පෙට්ටියකුත් දීපං..
    ඈශ් ට්‍රේ ඕන් නෑ මිනිහෝ කොල ගොට්ටක් ගහගන්නං මම..
    eka neme rathuwo
    uba constructon ne koranne
    ara excavator wala monada bn 140, 180 kiya kiya gahala thiyenne :rolleyes::rolleyes: