1. NEMISIS

    ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

    මෙහෙමයි මචන් ඕව ගන්න Ameture radio license එක තියෙන්න ඕන, එතකොට අපි මේක ගන්නවා කියලා TRC එකට ගන්න ඩිවයිස් එකේ ස්පෙක් දීල, approval අරගෙන ගන්න ඕන(මේකට ප්‍රොසෙස් එකක් තියනවා) එතකොට එහේ රෙකෝඩ් එකක් තියනවා මේ ලයිසන් එක තියන කෙනා ලඟ මේ මේ ඩිවයිස් තියනවා කියලා. ලංකාව ඇතුලේ මේ විදියට ගන්න තැන් දන්න...
  2. NEMISIS

    ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

    Updated : තේරුනේ නෑ කියපු අයට අපිට ගුවන් විදුලි තරංග (විද්‍යුත් චුම්බක තරංග) බාවිතා කරලා, සන්නිවේදනය කරන්න පුලුවන් නේ, ටීවී රේඩියෝ ෆෝන් සේරම වැඩ කරන්නෙ එහෙම නේ. ටීවී වල රේඩියෝ වල එක පැත්තටයි පුලුවන්, විකාශනය කරන තැනින් පෙන්නන දේ අපිට පේනවා. අපිට මොනවත් එහෙට සන්නිවේදනය කරන්න බැහැ නමුත් ඔය වගේ...
  3. NEMISIS

    පරිණාමවාදයේ ඩාවින්ගේ බොරුව 1

    ඔවු ඒක හරි අනික එහෙම ආව කියල කවද හරි ඔප්පු කරත් ඔය orgin of life, evolution තියරි එකටයි වෙන කිසිම වෙනසක් නැහැ origin of life එකට පොලවෙ නැතුව වෙන තැනක හැදුනා වෙන එක විතරයි, ඒත් එතකොට එතන හැදුනෙ කොහොමද කියලා බැලුවම ආපහු මිලර් ගෙ එක්ස්පෙරිමන්ට් එකට හරි ඒවගේ වෙන එකකට හරි යනවා. evolution එකට කිසි...
  4. NEMISIS

    පරිණාමවාදයේ ඩාවින්ගේ බොරුව 1

    ඔය කියලා තියන සේරම ඒව වගේ conspiracy theory නේ, missing link, alien, nibru ඩොකියුමන්ටඩ් හිස්ට්‍රි එකක් නැති එක හරි, ඒ උනාට එහෙම මිසින් ලින්ක් එකකට කිසිම සයන්ටිෆික් එවිඩන්ස් නැහැ, අවුරුදු මිලියන ගානකට කලින් ඉඳපු ඩයිනසෝර් කාලෙ දේවල් පවා පොසිල වලින් හොයා ගනිද්දි එහෙම මිසින් ලින්න් එකක් කියලා...
  5. NEMISIS

    පරිණාමවාදයේ ඩාවින්ගේ බොරුව 1

    එහෙම කියන්න බැහැ. කෙලින්ම කියන්නෙ බන් 400 years before the earliest written version of the bible... කියලනේ බන්. ජනවහරෙන් එන වර්ශන් එකක් ඊට කලින් තියෙන්න පුලුවන්, අනිවාර්යෙන් තියෙන්නත් ඇති. සමහර විට ඔය දෙකටම හේතුව මොකක් හරි ප්‍රදෙශෙකට ආපු ලොකු ජලගැල්මක් වගේ දෙයක් වෙන්නපුලුවන්. අනික දැනට homo...
  6. NEMISIS

    පිසා නම් Arthur's Pizzeria - Havelock Road තමයි

    යකෝ Giovanni's එකට වඩා පීසහට් හොඳයි කියන්නෙ උඹට ඉතින් පාං වගේ කන්න ඕන නං පීසහට් එකයි රෝස් පානුයි තමයි හරියන්නෙ උඹ Giovanni's එකෙන් මොනවද අරන් කෑවෙ, ක්‍රස්ට් එක විතරක් අරන් කාලද මන්දා මට නම් මෙතුවක් කල් කාපු නරකම පීස කාල තියෙන්නෙ පීස හට් එකෙන්
  7. NEMISIS

    Electricity breaker off issue.

    රිස්කි මචන් මොකද ඔය converter වල තියෙන්නෙ බාල තුනී තහඩු කෑලි, ඔය වගේ ලොකු Amps ගානක් ගන්න එකකට ඒක ලොකු රිස්ක් එකක් තියනවා, උණු වෙලා ගිනි ගන්න උනත් පුලුවන් ඉතින් බන් දැන් සේරම බඩු එන්නෙ Square pin නේ, wall outlet එක 13A Square එකකට මාරු කරගත්තා නම් හරි නේ ගෙදර 15A round plug එක යූස් කරන තව...
  8. NEMISIS

    අපරාදෙ

    ඇඟ කට් වෙලා තියන ඒව ඇඳුම් වලට ලස්සනයි, ඊට වඩා ලාවට පොඩ්ඩක් මහතට ඉන්න එවුන් ඇඳුම් ගැලෙවුවම තමයි ලස්සන
  9. NEMISIS

    ඉන්ටෙනෙට් banking වලට හොදම com bank ද / සම්පත් ද ?

    :yes::yes: Combank online එක ඩිස්කන්ටිනියු කරනවා කියලා කිවුවා මම ඇහුවම Combank digital එකේ ඇප් එක එහෙම පට්ට ලේසියි, වෙබ් එක නං ඒ තරම් intutive නැහැ, වෙබ් එකේ combank online එකේ ටිකක් pro/solid ලුක් එකක් තියෙන්නෙ. අලුත් එක ටිකක් toysih ලුක් එකක් නේ තියෙන්නෙ, look එක විතරයි අවුල functionality...
  10. NEMISIS

    සිංහල stamina and endurance

    සෝස් ටිකක් දාල ගත්තොතින් මොකද?
  11. NEMISIS

    Electricity breaker off issue.

    දෙකේම අවුලක් නැහැ, බ්‍රේකර් එක වැඩ කරනවා අනිවා 6A බ්‍රේකර් එකක් ඇත්තෙ, ඒක දාල තියෙන්නෙ ඒ ලයින් එකේ ආරක්ශාවට 6A වලට වඩා ගන්න උපකරණයක් ගැහුවොතින් ඔෆ් වෙන්න. එතකොට ඔය 6A ලයින් එකේ වයරින් එකත් ඇත්තෙ 6A වලටනේ, ඒක නිසා එහෙම යූස් කරන එකේ රිස්ක් එකක් තියනවා, ඒක නිසා 15A හරි 13A වලට වයරින් කරලා තියන...
  12. NEMISIS

    පිසා නම් Arthur's Pizzeria - Havelock Road තමයි

    Giovanni's තමයි මට නම් මේ වෙනකන් කාපු හොඳම පීසා.
  13. NEMISIS

    BOC Salary

    ඉන්න පොසිශන් එකේ(බේසික් සැලරියේ) හැටියට තමයි අවුරුදු 10ක් කියන්නෙ ගොඩක් වෙලාවට ඇසිස්ටනට් මැනේජර් වත් වෙන්න එපැයි, එතකොට සමහර විට පුලුවන් වෙයි, OT වලට වඩා වීක් එන්ඩ් වල වැඩ කරාම ගෙවනවා. IT ෆීල්ඩ් එකේ අවුරුදු 10ක් විතර ඉඳපු එකෙක්ට ලක්ශ 75ක් ගන්න පුලුවන්නේ බන් පර්සනල් ලෝන් එකක් දාල, සැලරිය 3.5ක්...
  14. NEMISIS

    හොල්මං කතාවක් 😳

    සමහරවිට වෙන්නත් පුලුවන් ගොඩක් වෙලාවට ඔරිජිනල් එකා කෙලින්ම ආතල් එකට කියවන එවුන් වෙනුවෙන් ලියපු එකක් පස්සෙ group වල page වල අමූලික ඇත්ත කියලා ශෙයා කරපු එකක් වෙන්න ඇති.
  15. NEMISIS

    හොල්මං කතාවක් 😳

    ඇත්තටම ඒ කාලෙ මම කොල්ලො සෙට් එකක් එක්ක නතර වෙලා හිටියා, ඒ අපිත් එක්ක නතර වෙලා හිටිය ඩයල් එකක් හිටියා හෙන කතා කියන, බාගෙට බාගයක් කියන්නෙ අමූලික බොරු, ඌත් ලූ බාසාවෙන් අපිට බූත කතාවක් කිවුවා, ඒක තව ටිකක් වෙනස් කරලා එහෙන් මෙහෙන් අතින් දාල මම ලිවුවෙ. සමහරු ඒකෙ තිබුනු පලාත් රටවල් සමහර එවුන් ගැන මම...
  16. NEMISIS

    හොල්මං කතාවක් 😳

    ඉස්සර කාලෙකට කලින් මම බ්ලොග් එකක් ලිවුවා 2009 වගේ, සැහෙන දුරට ප්‍රසිද්ද වෙලා තිබ්බා මොකද ඒ කාලෙ සිංහලෙන් ලියන අය ගොඩක් අඩුවෙන් හිටපු නිසා. දැං ඒ බ්ලොග් එකත් නැහැ. මං ඒකෙ බූත කතාවක් ලිවුවා, ඒක ටිකක් ප්‍රසිද්ද උනා, ඒක තැන තැන ශෙයා වෙනවා හිටපු ගමන් අද කාලෙත් ඒක ශෙයා වෙනවා දකිනවා සමහරු පොඩ්ඩ පොඩ්ඩ...
  17. NEMISIS

    පරිණාමවාදයේ ඩාවින්ගේ බොරුව 1

    මචන් ඔය සේරම කියලා තියෙන්නෙ ancient aliens එකේ කියපු කතා නේ, ancient aliens එකේ කියපු ගොඩක් දේවල බොරුයි කියලා debunk කරලා තියනවා, ඕකෙ කියන කිසි දෙයක් සයන්ටිෆිකලි හරි අකියෝලොජිකලි හරි පිලිගන්නෙ නැහැ, history channel එක චාටර්ම වෙලා ගිය ප්‍රෝගෑම් එකක්, කියවල බලපන්කෝ කොහොමද සයන්ටිෆික් කමියුනිටි...
  18. NEMISIS

    RAM or SSD?

    මම ඇන්ඩ්‍රයිඩ් ස්ටුඩියෝ අවුලක් නැතුව SSD/8GB/ 3rd Gen i7 වල රන් කරනවා කිසි අවුලක් නැහැ මට මතක විදියට 6th ජෙන් කාලෙ ආපු 6th Gen i3 ඩෙස්ක්ටොප් CPU එක සින්ගල් කෝ වලදි 3rd gen Desktop i7 එකට වඩා හොඳ උනා,මල්ටි කෝ වලදි පොඩ්ඩයි අඩු උනේ ඒක නිසා 8th gen i3 කියන්නෙ නරක CPU එකක් නෙමෙයි, අලුත් CPU නිසා...
  19. NEMISIS

    BOC Salary

    අපරාදෙ යකෝ සැලරි ඇරෙන්න තියන අනෙක් බෙනිෆිට් පියන්ට/සෙකියුරිටිට පවා තියනවා

    No contents