1. NEMISIS

    BOC Salary

    පර්මන්නට් වෙනකන් 20ක් වගේ, ලඟදි ඉදන් 30ක්ද කොහෙද කරලා ඇසිස්ටන්ට් කෙනෙක්ට 70+ පස්සෙ පොසිශන් එකේ හැටියට වැඩි වෙනවා, ඔෆිසර් etc පර්මනන්ට් උනාට පස්සෙ මෙඩිකල් ක්ලේම් එක ලක්ශ 12යි තව ඉන්සෙන්ටිවු කියලා බෝනස් කියලාත් හම්බෙනවා, තව ෆෙස්ටිවල් කියලා මොකක් හරි මගුලක් හම්බෙනවා අලුත් අවුරුද්දට සහ අවුරුද්ද...
  2. NEMISIS

    අර ගෑණු කෙනාට කොරෝන හැදුනේ කාගෙන්ද බං?😕

    ඒක හරි, ඒ උනාට බන් දැන් කරන PCR ටෙස්ට් එකෙන් අහුවෙන්නෙ නැහැනේ ඒක මම කිවුවෙ.
  3. NEMISIS

    බුද්ධාගමේ කියනව

    මම දන්න විදියට බුද්ධාගමේ මස් මාලු කන්න කියලා හරි එපා කියලා හරි නැහැ, දැන් බලපන් මත්ද්‍රව්‍ය ගන්න එපා කියලා පන්සිල් පදයක් තියනවා, සත්තු මරන එකට තියනවා, ඒ උනාට කිසි තැනක මස් කන්න එපා කියලා නැහැ, දැං හිතපන් නිකන්(වාහනේකට හැපිලා) මැරුනු සතෙක් කනවා කියලා, එතකොට කොහමද උඹ කියන විදියට බුද්ධාගමේ පවක්...
  4. NEMISIS

    බුද්ධාගමේ කියනව

    නෑ එහෙම කොහේවත් කියලා නැහැ උඹ සතෙක් මරාගෙන කෑවොත් අන්න ඒක පවක්.
  5. NEMISIS

    බුද්ධාගමේ කියනව

    මොන පන්සිල් පදේද බන් මස් කන්න එපා කියන්නෙ,
  6. NEMISIS

    අර ගෑණු කෙනාට කොරෝන හැදුනේ කාගෙන්ද බං?😕

    සමහරවිට මුලින් හැදුනු කෙනාට දැන් සනීප වෙලා නෙගටිවු වෙන්නත් පුලුවන්නේ බන්, එතකොට එයා ඔය 69 අතර නැහැ ට්‍රේස් කරන්නත් බැහැ, දැන් ඔය ටෙස්ට් කරපු නිසානේ ඒ 69ට තියනවා කියලා දන්නෙ, උන් කලින් ටෙස්ට් කරලා නැත්තෙ උන්ට මොනවත් රෝග ලක්ශනයක් නැති නිසානේ, එතකොට මුලින්ම හැදුනු කෙනාට කාලෙකට කලින් හැදිලා ඔය සෙනග...
  7. NEMISIS

    සිංහල immunity

    ඒ තැටියමයි යන්නෙ මුලින් හෙන කන්වින්සින් විදියට ගිහින් ටික ටික Obvious බොරු ගහල අන්තිමේ චාටර්ම වෙලා යනවා, ඒකම තමයි ඉන්ටෙන්ශන් එකත්. මං හිතන්නෙ මේ එකම ඩයල් එකක්.
  8. NEMISIS

    IOS APP SUBSCRIPTION

    එහෙම කරන්න නම් ඩිස්පියුට් එකක් විදියට යන්න ඕන ඒ උනාට මම හිතන්නෙ නැහැ එහෙම කරගන්න පුලුවන් වෙයි කියලා, මොකද සාමාන්‍යෙන් ශොප් වල වැරැද්දකට නම් ඩිස්පියුට් එකක් ඕපන් කරන්න පුලුවන්, මේක එහෙමයි කියලා ඔප්පු කරනන බැහැනේ. කොයි එකටත් කතා කරලා බලපන්. 2FA එනේබල් කරලා නං වෙබ් එකෙන් ගිහින් security questions...
  9. NEMISIS

    Shed eke eka anduwada?

    උඹ බැංකුවෙන් චෙක් කරාද පේමන්ට් දෙකක් වෙලා කියලා. උන් කරනකන් ඉන්න ඕන නැහැ, උන්ගෙ මැශින් එක හොරු ගෙනියලා වගේ නම් කවදාවත් ඕක කරන්න බැරිවෙනවානේ එහෙම බැලුවොත්, ඕනම කාඩ් පේමන්ට් එකකට ඩිස්පියුට් එකක් දාල රිවර්ස් කරන්න පුලුවන්, සල්ලි ගනිපු තැන උඹ සයින් කරපු බිල් තියාගන්නෙ ඒකයි.
  10. NEMISIS

    පරිණාමවාදයේ ඩාවින්ගේ බොරුව 1

    මේක ගැන ආස අය ඕන නං PBS Eons SciShow Stated Clearly youtube channel ටිකටත් ඉන්ටරස්ට් වේවි, ඕවට අදාල ගොඩක් දේවල් කතා කරනවා.
  11. NEMISIS

    Baby Rusk

    අපි චිකන් ගේන්නෙ හෙන අඩුවෙන් බන්, අපිට ගොඩක් අලුත් මාලු අඩුවට ගන්න පුලුවන් ධීවර වරායක් ගෙදර ලඟම තියනවා, ඒක නිසා මාලු තමයි අපි කන්නෙත් පොඩි එකාට දෙන්නෙත්.
  12. NEMISIS

    Shed eke eka anduwada?

    සමහර විට නෙට්වර්ක් අවුල් එහෙම උනාම මටත් ඕක වෙලා තියනවා, හැබැයි බැංකුවට කතා කරාම කියනවා එක පේමන්ට් එකක් රිවර්ස් වෙලා කියලා, ඒවට SMS එන්නෙ නැහැ.මට ඕක ගොඩක්ම වෙලා තියනවා වෙන කඩවල් වලදි, මම නම් එවලෙම බැංකුවෙන් කන්ෆර්ම් කරගන්නනවා.
  13. NEMISIS

    ඉදිරි අවුරුදු හතර US ඩොලර් එකට මොකද වෙන්නේ ..............

    දැනට ඉම්පෝට් සේරම නවත්තලත් 184ක් නේ, ඉම්පෝට් රිස්ට්‍රික්ශන් එක අයින් කරාම සෑහෙන්න වැඩි වෙයි, අඩුම තරමෙ 220-230ට වත්.
  14. NEMISIS

    Baby Rusk

    අපේ එකාගෙත් ඔය කාලෙ බර ටිකක් අඩුවෙන් තිබ්බෙ එතකොට ක්ලිනික් එකෙන් නම් කිවුවෙ තෙල් පොඩ්ඩක් වැඩිපුර කැවුනට අවුලක් නෑ ඔය වයසෙදි, ඒක නිසා ගෙදර හදපු ෆ්‍රයිඩ් රයිස්, චිකන් මාලු එහෙමත් බැදල දෙන්න කියලා(බත් කන්න පටන් ගත්තට පස්සෙ) කෑම වලට අර උඩින් කියලා තිබ්බා වගේ unsalted butter/gee එහෙම දාල දෙන්න...
  15. NEMISIS

    කොත්තු, රයිස්, ආප්ප, බිත්තර රොටී කඩ කෙරුවාව

    ගොඩක් නෙමෙයි සේරම කොත්තු කඩ නම් වැහෙන්නෙ බාස් දමල ගහල ගියාම තමයි සමහර කඩ සමහරදවසට විතරක් අරින්නෙ බාස් ඉන්නෙ ඒ දවස් වලට විතරක් නිසා රොටී ටික තියනවා නම් අනෙක් ඒව දාල ඕන එකෙක්ට කොත්තු දාන්න පුලුවන් උනාට, කඩේක නං කොත්තු බාස්ගෙ වැඩේ ටිකක් අමාරුයි කඩේ එකාටම කරන්න මොකද පිටි අනලා රොටී දාන වැඩේ කාටත්...
  16. NEMISIS

    DNA අහුවෙන්නේ නැතුව වැඩක් කරන්නේ කොහොද?

    DNA කියන්නෙ එක දෙයක් විතරයිනේ අනික හැම අපරාධයක් කරපු තැනකදිම DNA හොයාගන්න බැහැ, නිකන් බිම වැටිලා තියන මයිල් ගහක් වගේ කොහේ හොයන්නද, හරියටම අහුවෙන තැනක, ඒ කියන්න පැනලා ගියපු ජනේලෙක, මැරුනු කෙනෙක් නම් එයාග නියපොතු වල හරි කොහේ හරි රැඳිලා තියන දේවල් වලින් DNA අරගෙන මැච් කරලා බලන්න පුලුවන් ඉපෙදෙනකොටම...
  17. NEMISIS

    සිංහලුන්ට හිනා වෙලා හිත සැහැල්ලු කරගන්න ලේසි ක්‍රමයක්

    next level මෝඩයෝ. මම මේ කල්පනා කරන්නෙ ඔය වගේ මෝඩ වැඩ කරන්නෙ මොකක් කියලා හිතාගෙනද දන්නෙ නැහැ.
  18. NEMISIS

    Sunil Edirisinghe and Family

    ඕක ඔය ෆැමිලි එකේම හැටි සුනිල් එදිරිසිංහගෙ අයියා හරි මල්ලි හරි තමයි සතිස්චන්ද්‍ර එදිරිසිංහ අයියල මල්ලිලා සේරම 5ක් හරි 6ක් හරි ඉන්නවා, සේරම අය මියුසික්,ආට්, ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඩයල් තමයි
  19. NEMISIS

    ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගන්න

    ප්‍රොසෙස් නං ෆයින් ටියුන් වෙන්න කාලයක් යාවි මගේ ලඟ තියනවා සොෆ්ට්ලොජික් එකටම ගිහින් ගනිපු පොඩි නොකියා ෆෝන් එකක්, ඩුවල් සිම් ෆෝන් වල සිම් දෙකට එමි දෙකක් තියනවානේ, ඒ දෙකෙන් එකයි වෙරිෆයි වෙන්නෙ. අවුරුද්දකට විතර කලින් ගත්තෙ, TRCSL ස්ටිකරෙත් එක්ක තිබුනේ
  20. NEMISIS

    සහයෝගයෙන් YOUTUBE ගොඩයන්න

    යූටියුබ් හිඟන්නො කියන්නෙ සල්ලි නැති යූටියුබ් කරන එවුන්ට නෙමෙයි ලයික්ස්, susbscribers හිඟා කන එවුන්ට, අර ෆේමස් චැනල් එකක වීඩියෝ එකක් දැම්මම සබ්ස් හිඟා කාල කමෙන්ට් කරන්නෙ, ඇති මඟුලකුත් නැතුව හැම තැනම ශෙයා කරගෙන දඟලන සබ්ස් ඉල්ලන්නෙ, අන්න උන්ට තමයි යූටියුබ් හිඟන්නො කියන්නෙ. පරම්පරාවෙන් සල්ලි කාරයො...

    No contents