මෙතනත් තියෙන්නෙ වැඩි හරියක් රනිල් අගමැති වීම ගැන තියෙන අකමැත්ත නිසා හෝ මහින්දට බලය නැති වීම නිසා මහින්දට විරුද්ධව ඡන්ද වැඩ කල අයට තියෙන අකමැත්ත නිසා වැරදි වගේ පේන ඒව. ඔය හැම අංශෙකම වගේ මහින්දගෙ කාලෙ කරපු වැරදිත් එක්ක බලද්දි වැරදි සෑහෙන්න අඩුවෙලා තියෙනව. තමන් එක්ක එකට ඉන්න පක්ශ වල අයගෙ වැරදි පවා...