වෙන අයගේ මත වල හරි වැරැද්ද තීරනය කරන්න උඹ කවුද බං?
උන්ට මොනවහරි කියන්න අයිතියකුත් තියනවා වගේම අපිට උන්ගේ සක්කිලිකම පෙන්නන්න අයිතියකුත් තියනවා ඇයි අවුල්ද?
මම දකින විදියට ඒක වැරදී. ඇයි අවුල්ද? ඕනි නන් කියලා දෙන්නන් ඒක වැරදි මොකද කියල.
වෙන අයගේ මත වල හරි වැරැද්ද තීරනය කරන්න උඹ කවුද බං?
උන්ට මොනවහරි කියන්න අයිතියකුත් තියනවා වගේම අපිට උන්ගේ සක්කිලිකම පෙන්නන්න අයිතියකුත් තියනවා ඇයි අවුල්ද?
මු අර දවල පත්රිකාවට හොදයි කියපු එකානේ බන්. මුගේ මොන ගන්නද ??

මම දකින විදියට ඒක වැරදී. ඇයි අවුල්ද? ඕනි නන් කියලා දෙන්නන් ඒක වැරදි මොකද කියල.
රජයට මිලියන 3500 ක... 11-07-2015 10:04 PM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla-ane me hema ekatama hota danne netiwa palayan yann
ගයන් කුවේට් ආයිත් ඔන්ලින් එන්න පටන් ගත්ත නේද



මොකක්ද ඕයි මේ භාෂාව![]()

හා අයියේ මන් එන්නම්කෝ ඔයාගෙන් ඉතිහාසේ ඉගෙනගන්න , දැන් රනිල්ගේ මාමා කරපු දේට හිලව් වෙන්න වෙන්න ඇති මහින්දගේ ගොට්ටෝ අපවත් වුණ හාමුදුරුවන්ට අර විදිහට කතා කරන්නේ
ඔය නම් තමන්ගේ ආගමට වඩා බුද්දාගම ගැන මාර උනන්දුයි නේ
මගේ ආගම තමා බුද්ධාගම ඇයි අවුල්ද?


පුහ්.... අනේ පලයන් බන් යන්න. අර ඥානසාරට බනිද්දි හොදයි ඒවා. තොපිත් මෙතන දේශපාලනේ කරන්නෙ. නැතුව සෝභිත හාමුදුරැවන්ට තියෙන ආදරේට නෙමේ.
ගානසාර සොපිත හාමුදුරුවන්ගේ ලගින් වත් තියන්න පුලුවන්ද බන් මහින්ද පරාද උන ගමන් පඩි නැති උනා ඥානසාරට දැන් සද්ද වහල ඉන්නේ එකේනේ. උබත් දැන් යු එන පි එකට හෙත්තුවෙයක්.
මගේ ආගම තමා බුද්ධාගම ඇයි අවුල්ද?
හා හා
උබ හැමතනම් උත හස කරලා තියෙන්නේ වුද්දගම හෙළ දකින්න නේ බන්. බුදුන්වහන්සේ ලංකාවට වැඩියේ නැහැ කියල තිබ්බ
එට පස්සේ පරිණාම වාදය පිළිගන්නේ නැහැ කියල එතනත් අනම් මනම් කියල තිබ්බ.
උබට සොපිත් සමුදුරුවෝ අපවත් උනාට සතුටු වෙන්න කාරනා ගොඩක් තියනවා
1 මහින්ද විරෝදිය්ක්ගේ මියයාම. මහින්ද පරාද වෙලා මහින්ද ගේ පිහිටිටෙන් කොන්ත්රාත් ගත්ත බාර් පර්මිට් ගත්ත උන්ට හෙන තරහයි මහින්දට් කෙලවිම නිසා
2 උබ ක්රිස්තියානි කෙනක් වීම
මම කියන්නේ ගොඩ කාලයක් බලන් ඉදල උබේ හැසිරීම![]()
ආ ඔව්නේ නේද? උඹ ඉතින් ත්රිලක්ෂණය නොදන්න බෞද්ධයනේ
ඔය ඉතින් පරණ ෆයිල් එලියටදාගන්න තමයි![]()
ආ ඔව්නේ නේද? උඹ ඉතින් ත්රිලක්ෂණය නොදන්න බෞද්ධයනේ
ඔය ඉතින් පරණ ෆයිල් එලියටදාගන්න තමයි![]()

පල්ලියේ වැඩ තමයි
ආ දැන් හැමෝම හිතන්න ඕනේ උඹ දකින විදිහටද? ඇයි උඹ කවුද?
මැරිච්ච සතුරාටත් ගරු කරපු ජාතියකට මුවා වෙලා කරන බලු වැඩ පෙන්නුවම රිදෙනවා නේද?
මම කොහොමත් වැරදි දේට වැරදී කියලා කියනවා. ඒත් සෝභිත හාමුදුරැවෝ මැරැනේ එකට සතුටු වෙනවා කියන කාරණාව උඹ නිනක් මඩ ගහන්න කියන කතාවක්.
උඹත් නිකපැත්තෙ. න් බබා ටෝක් දෙන්නෙ. බිස්නස් කොරන උන්ට දේශපාලකයාගෙන් වැඩක් නෑ. උන් ඉන්නෙ දිනන පැත්තෙ.
උබට මඩ ගහන්නේ මොකටද බන්. මම උබව දකින විදියන් ඒත්තු යන එක තමයි කිව්වේ. මම විතරක් නෙමයි එක කියලා තියෙන්නේ.
හරි උබ සතුටු වෙන්නේ නැහැ. එත් බහුතර මහින්ද වාදියෝ සතුටු වෙනවා නේද?/ මම දුක් වෙන්නේ හාමුදුරු කෙනෙක් අපවත් උනා කියල හිතගෙන නෙමයි. රටේ ප්රස්ග්තශීලි වෙනසකට , රට වෙනුවෙන් මහන්සි උන කෙනක් රටට නතු උනේ
ඉතින්...? මම "හොද" බෞද්ධයෙක් නෙමේ වෙන්න ඇති. උඹලානේ "හොද" බෞද්ධයෝ...

මු මේ ලගදිත් ත්රෙඩ් එකක් දැම්ම බුද්දාගම පරිනාම වාදය පිළිගන්නේ නැහැ කියල. බුද්දාගම මිත්යාවක් කියල ඔප්පු කරන්න සැහෙන් ගේමක් දුන්න. බුද්දාගම මිනිසුන්ට එපා කරන වැඩ පිල්වෙලක් මේ ගෙනියන්නේ.පල්ලියේ වැඩ තමයි
.......මම හිතාගෙන හිටියේ මූ සිරාවට බුදුදහම ඉගනගන්න කැමති එකෙක් කියල 
උඹ කවුද කියල මුලින්ම කියල හිටපන්. ඊට පස්සෙ මම කවුද කියන්නන්.
අනී මේ උඹලාට මහින්දයාට ගහන්න තියෙනවා නන් බලු බෙට්ටක් අරන් හරි ගහන්න හදන්නෙ. බංකොලොත් දේශපාලෙන් කියන්නෙ ඕවාට.

මු මේ ලගදිත් ත්රෙඩ් එකක් දැම්ම බුද්දාගම පරිනාම වාදය පිළිගන්නේ නැහැ කියල. බුද්දාගම මිත්යාවක් කියල ඔප්පු කරන්න සැහෙන් ගේමක් දුන්න. බුද්දාගම මිනිසුන්ට එපා කරන වැඩ පිල්වෙලක් මේ ගෙනියන්නේ.පල්ලියේ වැඩ තමයි




බෞද්ධ කම පෙන්නල තියෙන්නෙ හොඳට. අර රිදිල කියන සොන්නයත් ඔහොම තමයි. කයිවාරු බණ කිය කිය කුණු හබ්බෙන් කතාව.



උඹ ඉතින් තුන් සිංහලේ නොදන්න සිංහල, ත්රිලක්ෂණය නොදන්න බෞද්ධයනේ.....ආඩම්බරයි බං
එහෙමද? මම දැන් කිරි එන්නේ weekends විතරනේ බං ඕක දැක්කේ නැහැ.......මම හිතාගෙන හිටියේ මූ සිරාවට බුදුදහම ඉගනගන්න කැමති එකෙක් කියල
![]()

නිකන් පලයන් බන් පු* පලාගන් නැතුව්....