සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෙන අයගේ මත වල හරි වැරැද්ද තීරනය කරන්න උඹ කවුද බං?

    උන්ට මොනවහරි කියන්න අයිතියකුත් තියනවා වගේම අපිට උන්ගේ සක්කිලිකම පෙන්නන්න අයිතියකුත් තියනවා ඇයි අවුල්ද?

    මම දකින විදියට ඒක වැරදී. ඇයි අවුල්ද? ඕනි නන් කියලා දෙන්නන් ඒක වැරදි මොකද කියල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රජයට මිලියන 3500 ක... 11-07-2015 10:04 PM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla-ane me hema ekatama hota danne netiwa palayan yann

    ගයන් කුවේට් ආයිත් ඔන්ලින් එන්න පටන් ගත්ත නේද
     
    • Like
    Reactions: charith84

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මු අර දවල පත්‍රිකාවට හොදයි කියපු එකානේ බන්. මුගේ මොන ගන්නද ??

    අනේ මන්දා මේ ගුනේ නම් :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම දකින විදියට ඒක වැරදී. ඇයි අවුල්ද? ඕනි නන් කියලා දෙන්නන් ඒක වැරදි මොකද කියල.

    ආ දැන් හැමෝම හිතන්න ඕනේ උඹ දකින විදිහටද? ඇයි උඹ කවුද?

    මැරිච්ච සතුරාටත් ගරු කරපු ජාතියකට මුවා වෙලා කරන බලු වැඩ පෙන්නුවම රිදෙනවා නේද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රජයට මිලියන 3500 ක... 11-07-2015 10:04 PM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla-ane me hema ekatama hota danne netiwa palayan yann

    ගයන් කුවේට් ආයිත් ඔන්ලින් එන්න පටන් ගත්ත නේද

    :rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකක්ද ඕයි මේ භාෂාව :P

    උබ ඔය රට බෙදීම රටට ආදරෙයි කියල පෙන්වන්නේ මහින්දට කඩේ යන ගමන් සුදු හුණු ගාගන්න තිත්ත නේ. සොපිත හාමුදුරුවෝ කොහෙවත් රට බෙදන්න උත්සාහ කරලා නැහැ. ඔය ගනසාරලට වඩා වැඩ කරලා තියනවා සිංහල ජාතියට සෝපිත හාමුදුරුවෝ.

    උබට මෙතන රට බෙදන්න යනවා කියන එක ඉස්සරහට දාගෙන එතනටත් බෞද්ද කම ගාවන්න හදනවා. බෞද්දයෝ තමයි රට බෙදන්න වගේ අදහසක් නේ උබ දෙන්නේ:nerd:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හා අයියේ මන් එන්නම්කෝ ඔයාගෙන් ඉතිහාසේ ඉගෙනගන්න , දැන් රනිල්ගේ මාමා කරපු දේට හිලව් වෙන්න වෙන්න ඇති මහින්දගේ ගොට්ටෝ අපවත් වුණ හාමුදුරුවන්ට අර විදිහට කතා කරන්නේ

    පුහ්.... අනේ පලයන් බන් යන්න. අර ඥානසාරට බනිද්දි හොදයි ඒවා. තොපිත් මෙතන දේශපාලනේ ‍කරන්නෙ. නැතුව ‍සෝභිත හාමුදුරැවන්ට තියෙන ආදරේට නෙමේ.

    ඔය නම් තමන්ගේ ආගමට වඩා බුද්දාගම ගැන මාර උනන්දුයි නේ

    මගේ ආගම තමා බුද්ධාගම ඇයි අවුල්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගේ ආගම තමා බුද්ධාගම ඇයි අවුල්ද?

    ආ ඔව්නේ නේද? උඹ ඉතින් ත්‍රිලක්ෂණය නොදන්න බෞද්ධයනේ :lol:

    ඔය ඉතින් පරණ ෆයිල් එලියටදාගන්න තමයි :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පුහ්.... අනේ පලයන් බන් යන්න. අර ඥානසාරට බනිද්දි හොදයි ඒවා. තොපිත් මෙතන දේශපාලනේ ‍කරන්නෙ. නැතුව ‍සෝභිත හාමුදුරැවන්ට තියෙන ආදරේට නෙමේ.

    ගානසාර සොපිත හාමුදුරුවන්ගේ ලගින් වත් තියන්න පුලුවන්ද බන් මහින්ද පරාද උන ගමන් පඩි නැති උනා ඥානසාරට දැන් සද්ද වහල ඉන්නේ එකේනේ:rofl:. උබත් දැන් යු එන පි එකට හෙත්තුවෙයක්.

    මගේ ආගම තමා බුද්ධාගම ඇයි අවුල්ද?

    :D හා හා:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ හැමතනම් උත හස කරලා තියෙන්නේ වුද්දගම හෙළ දකින්න නේ බන්. බුදුන්වහන්සේ ලංකාවට වැඩියේ නැහැ කියල තිබ්බ

    එට පස්සේ පරිණාම වාදය පිළිගන්නේ නැහැ කියල එතනත් අනම් මනම් කියල තිබ්බ.

    උබට සොපිත් සමුදුරුවෝ අපවත් උනාට සතුටු වෙන්න කාරනා ගොඩක් තියනවා

    1 මහින්ද විරෝදිය්ක්ගේ මියයාම. මහින්ද පරාද වෙලා මහින්ද ගේ පිහිටිටෙන් කොන්ත්‍රාත් ගත්ත බාර් පර්මිට් ගත්ත උන්ට හෙන තරහයි මහින්දට් කෙලවිම නිසා

    2 උබ ක්‍රිස්තියානි කෙනක් වීම

    මම කියන්නේ ගොඩ කාලයක් බලන් ඉදල උබේ හැසිරීම:yes:

    මම කොහොමත් වැරදි දේට වැරදී කියලා කියනවා. ඒත් සෝභිත හාමුදුරැවෝ මැරැනේ එකට සතුටු වෙනවා කියන කාරණාව උඹ නිනක් මඩ ගහන්න කියන කතාවක්.

    උඹත් නිකපැත්තෙ. න් බබා ‍ටෝක් දෙන්නෙ. බිස්නස් කොරන උන්ට දේශපාලකයාගෙන් වැඩක් නෑ. උන් ඉන්නෙ දිනන පැත්තෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ ඔව්නේ නේද? උඹ ඉතින් ත්‍රිලක්ෂණය නොදන්න බෞද්ධයනේ :lol:

    ඔය ඉතින් පරණ ෆයිල් එලියටදාගන්න තමයි :rofl:

    ඉතින්...? මම "හොද" බෞද්ධයෙක් නෙමේ වෙන්න ඇති. උඹලානේ ‍"‍හොද" බෞද්ධයෝ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආ ඔව්නේ නේද? උඹ ඉතින් ත්‍රිලක්ෂණය නොදන්න බෞද්ධයනේ :lol:

    ඔය ඉතින් පරණ ෆයිල් එලියටදාගන්න තමයි :rofl:

    මු මේ ලගදිත් ත්‍රෙඩ් එකක් දැම්ම බුද්දාගම පරිනාම වාදය පිළිගන්නේ නැහැ කියල. බුද්දාගම මිත්යාවක් කියල ඔප්පු කරන්න සැහෙන් ගේමක් දුන්න. බුද්දාගම මිනිසුන්ට එපා කරන වැඩ පිල්වෙලක් මේ ගෙනියන්නේ. :yes::yes: පල්ලියේ වැඩ තමයි
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අපේ රටේ උන් අනිත් රටවල් වල උන්ට වඩා හරීම වෙනස් කියන්නේ ඒකනේ බන් බලහන් මොකාද කියල දන්නේ නැති පෝල් වෝකර් මැරුනා කියලා අපේ උන් මැරෙන්න ගියා හරියට ඌ අපේ රටේ නිදහස වෙනුවෙන් සටන් කරපු ජාතික වීරයෙක් වගේ වගේ සමහර උන් පුක ඉරාගෙන මැරෙන්න ගියා ඒත් අපේ රටේ යහපත වෙනුවෙන් සටන් කරපු සෝභිත හිමිගේ අපවත් වීම හමුවේ සතුටු කඳුලු සලනව:(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ දැන් හැමෝම හිතන්න ඕනේ උඹ දකින විදිහටද? ඇයි උඹ කවුද?

    මැරිච්ච සතුරාටත් ගරු කරපු ජාතියකට මුවා වෙලා කරන බලු වැඩ පෙන්නුවම රිදෙනවා නේද?

    උඹ කවුද කියල මුලින්ම කියල හිටපන්. ඊට පස්සෙ මම කවුද කියන්නන්.

    අනී මේ ‍උඹලාට මහින්දයාට ගහන්න තියෙනවා නන් බලු බෙට්ටක් අරන් හරි ගහන්න හදන්නෙ. ‍බංකොලොත් දේශපාලෙන් කියන්නෙ ඕවාට.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම කොහොමත් වැරදි දේට වැරදී කියලා කියනවා. ඒත් සෝභිත හාමුදුරැවෝ මැරැනේ එකට සතුටු වෙනවා කියන කාරණාව උඹ නිනක් මඩ ගහන්න කියන කතාවක්.

    උඹත් නිකපැත්තෙ. න් බබා ‍ටෝක් දෙන්නෙ. බිස්නස් කොරන උන්ට දේශපාලකයාගෙන් වැඩක් නෑ. උන් ඉන්නෙ දිනන පැත්තෙ.

    :D උබට මඩ ගහන්නේ මොකටද බන්. මම උබව දකින විදියන් ඒත්තු යන එක තමයි කිව්වේ. මම විතරක් නෙමයි එක කියලා තියෙන්නේ. :yes: හරි උබ සතුටු වෙන්නේ නැහැ. එත් බහුතර මහින්ද වාදියෝ සතුටු වෙනවා නේද?/ මම දුක් වෙන්නේ හාමුදුරු කෙනෙක් අපවත් උනා කියල හිතගෙන නෙමයි. රටේ ප්‍රස්ග්තශීලි වෙනසකට , රට වෙනුවෙන් මහන්සි උන කෙනක් රටට නතු උනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඉතින්...? මම "හොද" බෞද්ධයෙක් නෙමේ වෙන්න ඇති. උඹලානේ ‍"‍හොද" බෞද්ධයෝ...

    උඹ ඉතින් තුන් සිංහලේ නොදන්න සිංහල, ත්‍රිලක්ෂණය නොදන්න බෞද්ධයනේ.....ආඩම්බරයි බං :rofl:

    මු මේ ලගදිත් ත්‍රෙඩ් එකක් දැම්ම බුද්දාගම පරිනාම වාදය පිළිගන්නේ නැහැ කියල. බුද්දාගම මිත්යාවක් කියල ඔප්පු කරන්න සැහෙන් ගේමක් දුන්න. බුද්දාගම මිනිසුන්ට එපා කරන වැඩ පිල්වෙලක් මේ ගෙනියන්නේ. :yes::yes: පල්ලියේ වැඩ තමයි

    එහෙමද? මම දැන් කිරි එන්නේ weekends විතරනේ බං ඕක දැක්කේ නැහැ :oo:.......මම හිතාගෙන හිටියේ මූ සිරාවට බුදුදහම ඉගනගන්න කැමති එකෙක් කියල :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ කවුද කියල මුලින්ම කියල හිටපන්. ඊට පස්සෙ මම කවුද කියන්නන්.

    අනී මේ ‍උඹලාට මහින්දයාට ගහන්න තියෙනවා නන් බලු බෙට්ටක් අරන් හරි ගහන්න හදන්නෙ. ‍බංකොලොත් දේශපාලෙන් කියන්නෙ ඕවාට.

    මහින්දට නෙමයි බන් බැනල තියෙන්නේ මහින්දගෙන් වැසි අරන් කටු කපු බුරන බල්ලන්ට:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මු මේ ලගදිත් ත්‍රෙඩ් එකක් දැම්ම බුද්දාගම පරිනාම වාදය පිළිගන්නේ නැහැ කියල. බුද්දාගම මිත්යාවක් කියල ඔප්පු කරන්න සැහෙන් ගේමක් දුන්න. බුද්දාගම මිනිසුන්ට එපා කරන වැඩ පිල්වෙලක් මේ ගෙනියන්නේ. :yes::yes: පල්ලියේ වැඩ තමයි

    :rofl::rofl::rofl::rofl:

    කොහේද ඕයි මම බුද්ධාගම පරිණාමවාදය පිලිගන්නෙ නෑ කිව්වෙ? හරි අපි හිතමු මම පල්ලියේ කොන්තරාත් එකකට ඒක කිව්ව කියල එතකොට පල්ලියත් පරිණාම වාදේ පිලිගන්නෙ නෑ නේ... එතකොට මම බුද්ධාගම එපා කරවලා කොයි පල්ලියට මිනිස්සුන්ව දක්කන්න හදන්නෙ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බෞද්ධ කම පෙන්නල තියෙන්නෙ හොඳට. අර රිදිල කියන සොන්නයත් ඔහොම තමයි. කයිවාරු බණ කිය කිය කුණු හබ්බෙන් කතාව.

    ආහ් මොකෝ තැන තැන කැහැ කැහැ යන්නේ? කෙලින් කියපන් ත්‍රෙඩ් එකේ නිකන් ගෑණි වගේ වටේ කහින්නේ නැතුව. ‍තෝ දන්නේ නැත්නම් නොදන්න ලබ්බවල් නොකියා හිටපන් නිකන් අවජාතක කම පෙන්නගන්නේ නැතිව. :rofl::rofl: :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ ඉතින් තුන් සිංහලේ නොදන්න සිංහල, ත්‍රිලක්ෂණය නොදන්න බෞද්ධයනේ.....ආඩම්බරයි බං :rofl:

    එහෙමද? මම දැන් කිරි එන්නේ weekends විතරනේ බං ඕක දැක්කේ නැහැ :oo:.......මම හිතාගෙන හිටියේ මූ සිරාවට බුදුදහම ඉගනගන්න කැමති එකෙක් කියල :dull:

    පුහ් තුන් සිංහලේ හොයන්න වෙන්න ඇති විකියා පෙරලලා මැප් වගයක් දැම්මෙ... :rofl::rofl: නිකන් පලයන් බන් පු* පලාගන් නැතුව්....