1. R

    ඇඩිශම්

    අද මම කියන්න යන්නේ හැමෝම වගේ දන්න කියන තැනක් ගැනයි. ඇඩිශම් බංගලාව ගැන හැමෝම අහලත් ඇති, දැකලත් ඇති, ගිහිනුත් ඇතිනේ. නොගියපු අයත් ඇති අහලවත් නැති අයත් ඇති. මේ හැමෝටම තමයි මේක ගැන දැනගන්න ත්‍රෙඩ් එකක් දාන්නේ. මේ බංගලාව 1931 දි එවකට හිටපු වතු පාලකයකු වන බ්‍රිතාන්‍ය ජාතික සර් තෝමස් විලියර්ස්...
  2. R

    දියඇලි thread

    elaz. yanda one widiyath samahara than walata kiyala dendath puluwan wei. :yes:
  3. R

    දියඇලි thread

    thanks machan ;)
  4. R

    දියඇලි thread

    68. අහුපිණි ඇල්ල (අසුපිණි ඇල්ල) උස 30m , අඩි 98. පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ. මේ ඇල්ල මහා ඔයේ කොටසක්. ඇල්ලේ ඉහල කොටස අයිති වෙන්නේ උඩුවෙල ග්‍රාමසේව වසමට. මේ ඇල්ලේ පාමුල පොකුණේ දිය නෑමට නුසුදුසුයි කියලා කියනවා. ගම්මු කියන විදියට ආදී කාලේ ඉතා ලොකු බලවතෙක් තමාගේ අශ්වයා...
  5. R

    දියඇලි thread

    67. බාල මාල ඇල්ල. උස 32m , අඩි 104. පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහන්ගම ප්‍රදේශයේ. කොටස් 3 කින් සමන්විත වෙනවා. ඇල්ල පාමුල 6m ගැඹුර පොකුණක් පිහිටලා තිබෙනවා.
  6. R

    වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

    ade machan patta article ekak. sahenda mahansi wela thiyanawa. thank machan api ekka beda hada gaththata.
  7. R

    සෙම්බුවත්ත-මාතලේ

    Ela thread eka machan. mamath me place eka gana kalin damma. http://www.elakiri.com/forum/showthread.php?t=1162338 kohomada dang methanata yana para machan? hadalada?
  8. R

    SL Won the Match. but do you Know ?

    ya ewagema Sangage 1st Test 100 in South Africa Against SA. ;)
  9. R

    රේප්+18

    මම මේ කියන්න යන්නේ මීට වසර 74 කට උඩදී ඒ කියන්නේ 1937 දී උන හිත කම්පා කරවන සිදුවීමක් ගැනයි. මේ ඛේදවාචකේ සිද්ද උනේ චීනයේ, ජියන්ග්සු පළාතේ නැන්ජින් කියන නගරයේ. 1937 දෙසැම්බර් 13 වන දින නැන්ජින් නගරයට ඇතුළු වුන ජපන් හමුදාව කිසිම හිතක් පපුවක් නැතුව 300,000 වැඩිය චීන ජනතාවක් වනසලා දැම්ම. ගැහැණු...
  10. R

    දියඇලි thread

    thanks bro
  11. R

    WE WON

    ehema kiyanna epa machan. ohoma dewal apita witharak neme onema team ekakata wenawa. me win eka anik future matches walata honda mental boost ekak.
  12. R

    WE WON

    This says it all in Cricinfo "It is dark and gloomy in Durban, but as they say, it is always the darkest just before the dawn. What a heart-warming turnaround this, and what a way to round off one of the greatest years of Test cricket in recent times. Sri Lanka have hurtled from one low to...
  13. R

    WE WON

    WOW. WHAT A MATCH. CONGRATZ TO OUR TEAM
  14. R

    දියඇලි thread

    66. පීස්ස ඇල්ල. උස 45m , අඩි 147. නම වැටුනේ "පීස්ස" කියන වචනයෙන්. ආදී කාලේ දුටුගැමුණු රජතුමා මේ ඇල්ල තමාගේ වඩු කාර්මිකයෝ, පෙදරේරු කරුවන්ට මේ ස්ථානයේ එක්රැස් කරලා ඔවුන් හමු වෙලා ඉදිකරන, ඉදිකරන්න නියමිත වෙහෙර විහාර ගැන සාකච්චා පැවැත්වුයේ මෙතන කියලයි සඳහන් වෙන්නේ. එකයි මේ අල්ලට පීස්ස නම වැටුනේ...
  15. R

    දියඇලි thread

    65. පන්ඩි ඔය දිය ඇල්ල. උස 45m , අඩි 147. නම වැටුනේ මේ ඔයේ ඉන්න "පන්ඩි" කියන ඔයේ විරුද්ධ පැත්තට පිහිණන මාළු ජාතියක් නිසා. ඇල්ල පෝෂණය වන්නේ බත්ගුරුල කන්දෙන් පටන් ගන්න පන්ඩි ගඟෙන්. පන්ඩි ගඟ කළු ගඟට එකතු වෙනවා. පිහිටලා තිබෙන්නේ රත්නපුර, වේවැල්වත්තේ බිබිල කියන ගම්මානයේ.
  16. R

    match eka adama iwara weyda?

    adama iwara karagaththoth hondai. bari welawath hetata thiyagaththoth heta wassoth okkoma iwarai. :(
  17. R

    කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

    ඔන්න මම තව සරලව දස පණත ගැනත් කියල දෙන්නම්කො. මෝසස් ඊශ්‍රායල් ජනතාව ඊජිප්තුවේ වහල් බවින් මුදවාගෙන දෙවියන් වහන්සේ විසින් පොරොන්දු දේශය වෙත ගෙනියන අතර තුර තමයි මේ දස පණත දෙන්නේ. මෝසස් දස පණත ගෙන්න සීනායි කන්ද උඩ දින 40 ක් ගත කරනකොට එයාගේ පැමිණීම ගැන සැක හිතලා ඊශ්‍රායල් ජනතාව මෝසස්ගේ වැඩිමහල්...
  18. R

    කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

    mama sinhalen saranshawa dala athi machan. :)
  19. R

    කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

    Blessed are those who have not seen and yet have believed (John 20:29):)
  20. R

    කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

    ඔව්. සංකේතයක් විතරයි. ඇදහීමක් නැහැ. බුද්ධාගමේ බෝ ගහට වැදුම් පිදුම් කරනවා වගේ තමයි යාළුවා.

    No contents