1. R

    කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

    එකත් මචන් මෙතෝදිස්ත පල්ලියෙන් වෙන් වෙලා ගිය කොටසක්.
  2. R

    දියඇලි thread

    thanks. wish you the same. :)
  3. R

    දියඇලි thread

    64. රන්මුදු ඇල්ල. උස 45m , අඩි 147. දිය ඇලි දෙකකින් සමන්විතයි. නම ආරුඩ උනේ මේ ඇල්ලේ දිය නෑමට පැමිණි සීතාවක රාජසිංහ රජුගේ දියණියගේ රන් මුදුව මේ ඇල්ලේ වැටුන නිසාලු. තවත් මේ ඇල්ලේ සීතාවක රාජසිංහ රජුගේ විශාල නිධානයක් මේ ඇල්ලේ සඟවලා තිබෙනවාලු. මේ නිධානය ආරක්ෂා කිරීමට භූත බලවේගයක් ක්‍රියාත්මක වෙනවලු...
  4. R

    දියඇලි thread

    63. ඇතා මල ඇල්ල. උස 52m , අඩි 170. නම වැටුනේ මේ ඇල්ලට වතුර බොන්න ආපු ඇතෙක් මේ ඇල්ලේ සැඩ පහරට අහුවෙලා මේ ඇල්ලේ වැටිලා ගිලිලා මැරුණ නිසා කියනවා. මේ දිය ඇල්ල ඉතාමත්ම සුන්දර පරිසරයක පිහිටලා තිබෙනවා. ඇල්ල පිහිටලා තිබෙන්නේ අකුරැස්ස, පිටබැද්දර, පවුරුතොට ග්‍රාමසේව වසමේ.
  5. R

    දියඇලි thread

    62. දොඩන් ඇල්ල. උස 53m , අඩි 173. පිහිටලා තියෙන්නේ රත්නපුර කොළඹ මාර්ගයේ දෙවිපහල මාර්ගයේ. මේ ඇල්ල කොටස් දෙකකට හැදිලා තියනවා. මේ ඇල්ල අලියකුගේ හොඩවැලක හැඩේට හැදිලා තියනවා. ඇල්ල සැදී තිබෙන්නේ දෙවිපහල ඇල්ලෙන් දෙමලේ ගම මැදින් ගොස් විශාල පර්වතයකින් තමයි කඩාගෙන හැලෙන්නේ. මේ ඇල්ල අවට බටවිට හා බටලෙන...
  6. R

    දියඇලි thread

    thanks machan for the share ;)
  7. R

    My Photography

    elaz machan. puluwan nam umbe ee photos mage thread eketh post karapan machan. thanks :)
  8. R

    Mata Canon Lense ekak ganna thenak kiyanna

    mama used but elata thiyana 50mm 1.8II ekak, speedlight 220 flash ekak order kara UK walin. dekatama 23,000 wage enawa.
  9. R

    Mata Canon Lense ekak ganna thenak kiyanna

    prime lens ekai zoom lens ekakui neda? hmmmmm.. lankawe kawru denawada danne naha. ekko dubai yana ekek ta kiyala genna ganin. ehe labai.
  10. R

    My Photography

    අඩේ එළනේ. මොකක්ද කැම් එක? මෙන්න මම මාකෙළි ඇල්ල ගැන මගේ දිය ඇලි ත්‍රෙඩ් එකේ දාපු එක. :)
  11. R

    Mata Canon Lense ekak ganna thenak kiyanna

    mokakda machan balana lens eka?
  12. R

    මේ දවස වල EBAY බඩු පරක්කුද??

    oya ebay eken ganna badu lankawata genath denne kohomada machan? podak kiyapanko. lankawe post ekenda parcel eka genath denne naththan DHL, TNT wage courier ekakinda? oya contents kalin declare karanna oneda mehe lankawe customs walin?
  13. R

    කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

    නෑ නෑ මචන්. එහෙම නෙමේ. මම එහෙම ලිව්වේ සාරාංශයක් විදියට. ඉස්මයිල් ඇවිත් මුස්ලිම් ආගමේ අපේ ආබ්‍රහම් වගේම ආදී පියෙක්. එයාගෙන් නෙමේ හැබැයි මුස්ලිම් ආගම හැදුනේ. එකයි මම කිව්වේ. එයාගෙන් පස්සේ පැවත එන පරම්පරාවෙන්. :) And as for Ishmael, I have heard you: I will surely bless him; I will make him...
  14. R

    කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

    බද්ද උනාම කියන්න බැහැ. මුස්ලිම් ආගමත් යුදෙව් ආගමෙන්ම කලින්ම කැඩිලා ගිය කොටසක්. මේ දෙගොලොත් දෙවියන් වහන්සේගේ පිවිතුරු බවේ සංකේතය වන චර්මච්චේදනය අදටත් කරනවා. මොකද ජේසු තුමාට පස්සේ තමයි මොහොමඩ් නබි තුමා අවේ. අපේ ආගම හැටියට ජේසු තුමා තමයි අවසාන පුද්ගලයා අපේ පව් වෙනුවෙන් මේ ලෝකෙට අවේ. නමුත් මුස්ලිම්...
  15. R

    කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

    මචන් ජේසු තුමා මේ ලෝකෙට ආවේ, මරුනේ අපේ පව් නිසා. එක නිසා අපි කුරුසය ජේසු තුමා අපිව පාපයෙන් මුදවගන්න ගත්තු කුසලානයට ඒ කියන්නේ කුරුසයට ගරු කිරීමක් කරනවා මචන්. අනික කුරුසේ තමයි කතෝලික / ක්‍රිස්තියානි ආගමේ සංකේත වෙලා තියෙන්නේ.
  16. R

    කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

    පැරණි ගිවිසුම කියන්නේ මචන් ජේසු තුමා ඉපදෙන්න කලින්. ගොඩක්ම තියෙන්නේ ජේසු තුමාගේ ආගම යුදෙව් ආගමේ උන දේවල්. මුස්ලිම් අය පැරණි ගිවිසුම කියවන්නේ නැහැ. සමහර අංශ එයාලා එක්ක සම්බන්ධයක් තිබුනට එයාලා බයිබලේ කියවන්නේ නැහැ මචන්.
  17. R

    කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

    මචන් වෙලා ගියා කිව්ව විදියට උඹේ ත්‍රෙඩ් එකට උත්තර දෙන්න. මෙන්න මෙහෙමයි විස්තරේ. අපේ ආගම පටන් ගන්නේ ආබ්‍රහම් කියන ආදී පියා ගෙන්. මේ පියාගෙන් තමයි අද අපේ ලෝකේ ප්‍රධානම ආගම තුනක් නිර්මාණය වෙලා තියෙන්නේ. යුදෙව්, කතෝලික/ක්‍රිස්තියානි, හා මුස්ලිම්. දෙවියන් වහන්සේගේ ජනතාවගේ ආගම තමයි යුදෙව්. ආබ්‍රහම්...
  18. R

    කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

    ok machan. type karala danam. habai me thread ekath waliyakata harunoth thamai wade. :baffled:
  19. R

    කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

    The Ten Commandments are a set of ten basic rules of behavior, mostly negative in construction, that appear in the ancient Hebrew scriptures and are directed at the Hebrews as God’s chosen people. Tradition holds that these rules were delivered to them by God via Moses, who climbed to the top of...

    No contents