1. R

    කතෝලික සහ ක්‍රිස්තියානි අතර වෙනස

    meka balanna machan. mata dang type karanna welawak nathi nisai copy paste karanne. Catholicism and Biblical Christianity are divergent religions. They are built on different foundations, and they propose different ways of salvation. In principle, Christianity is built solely on the Holy...
  2. R

    දියඇලි thread

    61. පියන්ගිරි ඇල්ල. උස 44m , අඩි 144. මේ ඇල්ල පාමුල වේල්ලක සැකිලි හම්බු වෙනවා. මේ ඇල්ලත්, දියවිනි ඇල්ලත් අතර ලොකු සම්බන්දයක් තියනවා. මේ ඇල්ල කාලගුණයත් එක්ක ඍජු සම්බන්දකමක් තියනවා. ගම්මු කියන විදියට දියවිනි ඇල්ල කලින් ගලුවොත් වැස්ස පමා වෙනවලු. වගාවන් වතුර නැතුව පාඩු වෙනවලු. වසංගත රෝග හැදෙනවලු...
  3. R

    දියඇලි thread

    60. පුළුන් ඇල්ල. උස 86m , අඩි 286 පළල 12m . පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ, පැල්මඩුල්ල, දෙනවක ප්‍රදේශයේ. කොටස් දෙකකින් හැදෙන මේ ඇල්ලේ උඩ කොටසේ උස 9m වෙනවා. එතනින් කඩාහැලෙන වතුර වනාන්තරය මැදින් දෙවන ඇල්ල වෙත පැමිණෙනවා. දෙවන ඇල්ල ඉහල ඇල්ල මෙන් දෙගුණයක් උසින් වැඩි වේ. කඩාගෙන හැලෙන විදියට...
  4. R

    දියඇලි thread

    අපෝ ඕනේ තරම් පොඩි ඒවා තියනවා මචන් කරණමක් ගහන්න. දාමු නමක්. රෙප් වලට ස්තුති මචන් ;)
  5. R

    දියඇලි thread

    ei machan ee kathawa boruwakda? :eek:
  6. R

    දියඇලි thread

    59. මරක්කල ඇල්ල. (කළුවල ඇල්ල) උස 8 m , අඩි 26. පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ, පැල්මඩුල්ල, නාරංගොඩ ගම්මානයේ. නම ආරුඩ උනේ මරක්කල ජාතික කොලු ගැටයෙක් බීලා මත් වෙලා මේ ඇල්ලට ආවලු මාළු බාන්න. නිදි මත නිසා බිලි පිත්ත කකුලේ ගැටගහගෙන පොඩ්ඩක් ඇල උනාලු. ඇමට අහුනුන ලොකු ආන්දෙක් මේ ඇම ඇදගෙනම යනකොට...
  7. R

    දියඇලි thread

    ;)
  8. R

    දියඇලි thread

    58. ඌරන් වැටුන ඇල්ල. උස 108m , අඩි 360. නම ආරුඩ උනේ මේ ඇල්ල අවට ඉන්න වල් ඌරන් මේ ඇල්ලෙන් වතුර බොන්න එනකොට ඇල්ලේ ජල පහරට ඌරන් ඇල්ලට වැටෙන නිසා කියලා කියනවා. පිහිටලා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ, කන්දකැටිය, පල්ලේකන්ද ග්‍රාමසේවක වසමේ. මේ ඇල්ලට ජලය සැපයෙන්නේ පෙට්ටියගල කඳු වල මිරිස්හේන වනාන්තරයේ...
  9. R

    දියඇලි thread

    57. හඳුන් ඇල්ල. උස 30m , අඩි 98. පිහිටලා තියෙන්නේ කිතුල්ගල. මේ ඇල්ලට ප්‍රවේශ වීම පොඩ්ඩක් දුෂ්කරයි. නම ආරුඩ උනා කියන්නේ මේ ඇල්ල අවට තිබුනයි කියන හඳුන් ගස් නිසාලු. මේ ඇල්ල කිට්ටුව අයිතිහාසික "බෙලි ලෙනත්" පිහිටා තිබෙනවා.
  10. R

    2nd Test

    mathakada kalin api NZ tour eke innakota apita tsunami awa? :(
  11. R

    හචිකෝ

    thx
  12. R

    හචිකෝ

    :)
  13. R

    හචිකෝ

    ow machan
  14. R

    හචිකෝ

    thanks for the reps
  15. R

    හචිකෝ

    thanks
  16. R

    හචිකෝ

    :):)
  17. R

    හචිකෝ

    thanks machan
  18. R

    හචිකෝ

    ow machan. marama dukai.. :(
  19. R

    හචිකෝ

    yes. :yes:
  20. R

    හචිකෝ

    thanks :)

    No contents