මම හිතන්නේ ගොඩ දෙනෙක් මේ හචිකෝ කියන සුනඛයා ගැන අහලත් ඇති, චිත්‍ර පටිය බලලත් ඇති. නොදන්න අයත් ඇති මම හිතන්නේ.
හචිකෝ කියන්නේ "අකිතා" වර්ගයේ ජපානයේ කඳුකරය ආශ්‍රිතව හැදී වැඩෙන සුනඛ විශේෂයක්. මේ සුනඛ විශේෂය තමන්ගේ ස්වාමියට පුදුම ලැදිකමක් දක්වන කීකරු සුනඛ විශේෂයක්. ආදී කාලේ ඉඳලම මේ අකිතා සුනඛයා...