හප්පෝ මට උඹේ කතාව කියවද්දිත් මාලු නටන්න ගත්තා.. කුණුහරුප මතක් වෙනවා නේද ඔය වෙලාවට..
ගොඩක් දුර පැති වල යද්දි හැංගිලා ඉඳලා නවත්තන බහුතරයක් පොලිසියේ අය ඔය වගේ බං.. අපි එක සැරයක් අම්පාරෙ යනකොට වෑන් එක නැවැත්තුවා ඔය විදිහටම ඇඹිලිපිටිය පැත්තේ හෙන පාලු පාරකදී.. බුලත් කාල මෙලෝ රහක් නැති දෙන්නෙක්...