අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්....

Dec 30, 2011
109
4
0
අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්....

මචං ල මට වඩා අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක් සෙට් වුනා. වැඩේ කියන්නෙ ඒකි ඩිවෝස් වෙච්ච කෙල්ලෙක්. කොල්ල වද දීල මේකිව රවට්ටල. මේකි පට්ට හොඳ කෙල්ලෙක් වගේ මට නම් තේරෙන්නෙ.කෙල්ල මට ආදරෙයි වගේ ගොඩක්. මටත් ගැලපෙනව වගේ කියල හිතෙනව අදහස් එහෙම උඹලට හිතෙන්නෙ මොකද්ද ? මේ වගේ එකක් කරාට අවුලක් නැද්ද ? බැන්දොත් අවුලක් වෙයිද ඉස්සරහට ? :confused:
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෙල්ලගේ පොටෝ එකක් නැතුව මුකුත් කියන්න අමාරුයි :no:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    . මේකි පට්ට හොඳ කෙල්ලෙක් වගේ මට නම් තේරෙන්නෙ.කෙල්ල මට ආදරෙයි වගේ ගොඩක්. මටත් ගැලපෙනව වගේ කියල හිතෙනව අදහස් එහෙම

    Dawas kiyak asraya karalada oya conclusion ekata awe ?

    :rofl:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹේ එකවුන්ට් එක පරණ එකක් නිසා නැවතුනේ

    කාලයක් යද්දී උඹට හිතෙන එකක් නැද්ද මේ &*( ට මට කලින් වෙන එකෙක් දැම්මා නේද කියලා
    දැන් මේ මාත් එක්ක ඉන්නවා වගේ උෟත් එක්කත ඒ සැපම ගන්න ඇති නේද කියලා
    මොක කලත් මට වඩා පලවෙනි කෙනාට ආදරේ කරන්න ඇති නේද කියලා(මොකද කෙල්ලන්ට 1 ලව් එක ස්පෙෂල්)

    ඉඳුල් කල එකක් තමයි මම මේ කන්නේ කියලා

    මෙන්න මේ කන්සෙප්ට් ටික උඹට පසු කාලීනව හිතෙන්න ඉඩ තියෙනවා නම් උඹගේ සහ ඒ කෙල්ලගේ ශරීර සෞඛ්‍යයට ගොඩාක් හිතකරයි ඕක දැන්මම හිතෙන් අහක් කරලා දාන එක
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සොබාදහමට නොවන අවනත
    ලොවේ කිසිවක් නෑ....
    එදා සෙනෙහෙන් නොබැදුනානම්
    මෙදා වියෝවක් නෑ....

    මෙහෙම හිතෙන්නත් පුලුවන් දවසක..
    කල්පනාවෙන්....
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    උඹේ එකවුන්ට් එක පරණ එකක් නිසා නැවතුනේ

    කාලයක් යද්දී උඹට හිතෙන එකක් නැද්ද මේ &*( ට මට කලින් වෙන එකෙක් දැම්මා නේද කියලා
    දැන් මේ මාත් එක්ක ඉන්නවා වගේ උෟත් එක්කත ඒ සැපම ගන්න ඇති නේද කියලා
    මොක කලත් මට වඩා පලවෙනි කෙනාට ආදරේ කරන්න ඇති නේද කියලා(මොකද කෙල්ලන්ට 1 ලව් එක ස්පෙෂල්)

    ඉඳුල් කල එකක් තමයි මම මේ කන්නේ කියලා

    මෙන්න මේ කන්සෙප්ට් ටික උඹට පසු කාලීනව හිතෙන්න ඉඩ තියෙනවා නම් උඹගේ සහ ඒ කෙල්ලගේ ශරීර සෞඛ්‍යයට ගොඩාක් හිතකරයි ඕක දැන්මම හිතෙන් අහක් කරලා දාන එක

    මේකේ දෙපැත්තක් තියෙනවා . සමහරවිට මේ කෙල්ල මූට වෙන කෙල්ලෙක්ට වඩා ආදරය කරන්න පුළුවන් මොකද එකී ඉන්න තත්වයෙන් මූ ගොඩ ගත්ත නිසා. අනික් එක මූ තමයි තීරණය කරන්න ඕනේ ඒකී කොයි ජාතියේ කෙල්ලෙක්ද කියලා.සමහරවිට ඇත්තටම රැවටිච්ච හොඳ ගතිගුණ අහිංසක කෙල්ලෙක් වෙන්න පුළුවන්. නැත්තම් දාර බඩුවක් වෙන්නත් පුළුවන්.
    ඒ වගේම අනිවා උඹ කිව්වා වගේ මූ හිත හදාගෙන ගේමට සෙට් වෙන්න ඕනේ. මොකද සමහරවිට මේකිගේ කලින් මිනිහගේ යාළුවො ඉන්න පුළුවන් මූත් අඳුරන. උන් කියන කතා අහන්නත් ඉතින් ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒවාට ගෙදර ඇවිල්ලා මූට ගෑනිත් එක්ක රණ්ඩු වෙන්න බෑ.
    හැබැයි ඇන්න පැන්නා සීන් වලට සෙට් වෙන්න ගියොත් උන්ගේ ගෙවල් වලින් අනිවා මුගේ ඇඟේ ගහනවා සිකුරුයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    ඉතින් බන් බැඳලා ඩිවෝස් උනා කියනකොට ඉතින් වෙන කියන්න කතා නෑනෙ. ඕනෙ තරම් බැඳලා ඩිවෝස් වෙලා ආයෙ බඳින උන් ඉන්නෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේක ඉතින් උඹම තමයි තීරණය කරන්න ඕනෙ. ඕකට ඉතින් ගෙවල් වලින් කැමති වෙයිද කියන ප්‍රශ්නෙත් එනවනෙ. එකක් වැඩිමල් අනික ඩිවෝස්.

    උඹ එච්චර කෑලි කරලා නැත්නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ. මොකද? කෙල්ලො ගැන අත්දැකීම් අඩු හින්දා ලේසියෙන් රැවටෙන්න පුලුවන් වගේම වේලි වේලි හිටියාම ඕනෙ එකක් ඕකේ වෙන මට්ටමක් එනවා. ඒක භයානක වෙන්න පුලුවන්.

    මේක ඉතින් උඹම තීරණය කරන්න ඕනෙ. අනික් උන් දන්නෙ නෑනෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,418
    1
    101,327
    113
    34
    Kalutara
    උඹේ එකවුන්ට් එක පරණ එකක් නිසා නැවතුනේ

    කාලයක් යද්දී උඹට හිතෙන එකක් නැද්ද මේ &*( ට මට කලින් වෙන එකෙක් දැම්මා නේද කියලා
    දැන් මේ මාත් එක්ක ඉන්නවා වගේ උෟත් එක්කත ඒ සැපම ගන්න ඇති නේද කියලා
    මොක කලත් මට වඩා පලවෙනි කෙනාට ආදරේ කරන්න ඇති නේද කියලා(මොකද කෙල්ලන්ට 1 ලව් එක ස්පෙෂල්)

    ඉඳුල් කල එකක් තමයි මම මේ කන්නේ කියලා

    මෙන්න මේ කන්සෙප්ට් ටික උඹට පසු කාලීනව හිතෙන්න ඉඩ තියෙනවා නම් උඹගේ සහ ඒ කෙල්ලගේ ශරීර සෞඛ්‍යයට ගොඩාක් හිතකරයි ඕක දැන්මම හිතෙන් අහක් කරලා දාන එක

    මේක ඇත්ත, අපි කෘතග්ජන මිනිස්සු විදිහට ඕක හිතෙන වාර අනන්තයි. හැබැයි ඔහොම හිතෙන්න බඩුකාරයෙක් නෙමෙයි නම් විතරයි. බඩුකාරයෙක්ට නම් ඕක අවුලක් නෑ. :P
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඉතින් බන් බැඳලා ඩිවෝස් උනා කියනකොට ඉතින් වෙන කියන්න කතා නෑනෙ. ඕනෙ තරම් බැඳලා ඩිවෝස් වෙලා ආයෙ බඳින උන් ඉන්නෙ.

    ඔව් බන් ඒකේ ආයේ අරුමයක් නෑ . හැබැයි එකිනෙකා අඳුරන යාළුවො ඉන්නකොට පොඩි පොඩි කතා යනවා. උදාහරණයක් විදියට මම දන්න එකෙක් හොඳ කෙල්ලෙක්ව බැන්ද. පස්සේ අපි ට්‍රිප් එකක් ගිහිල්ලා ෆොටෝස් fb එකේ දැම්මම මගේ තව යාළුවෙක් ඇහුවා උඹ අර කෙල්ලව දන්නවද කියලා. මම කිව්වා ඒ මගේ යාලුවෙක්ගෙ වයිෆ් කියලා. එතකොට ඌ ඒ කෙල්ල ගැන හෙන විස්තරයක් කිව්වා. කලින් යාළුවෙලා හිටපු එකත් එක්ක බැඳලා වගේලු හිටියේ අරකයි මේකයි කියලා.
    මම හිතන්නේ මගේ යාළුවත් සීන් එක දන්නවා හැබැයි ඌට ඒක ප්‍රශ්ණයක් උනේ නෑ මොකද ඌත් කලින් කෙල්ලෙක් එක්ක යාළුවෙලා බැඳලා වගේ හිටියේ. හැබැයි එහෙම නිසා උ ඒ කෙල්ල බැන්ද කියන්නම බෑ හැබැයි ඌ තේරුම් ගන්න ඇති කෙල්ල බඩුවක් නෙවේ යාළුවෙලා හිටපු එකත් එක්ක එකට හිටියට කියලා. අනික් එක හොඳ කෙල්ලෙක් . එකට පවුල් කන්න පුළුවන් කියලා.ඇස් වහක් කටවහක් නෑ උන් දෙන්නම හොඳින් ඉන්නවා.

    ඉතින් ඔය වගේ සීන් වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්.
     
    එතන උන් දෙන්නට දෙන්න ගැලපුනේ කොල්ලටත් කලින් එහෙම දෙයක් තිබුන නිසා උට ගානක් වුනේ නෑ කෙල්ල කලින් හිටපු විදිහ, හිතහන් කොල්ල එහෙම එකෙක් නෙමෙයි නම් ඔතන මොන වගේ දෙයක් වෙයිද කොල්ලට ඕක ආරංචි වුනාම, :baffled:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    උබට එල්ලෙන්න වැලක් නැත්නම් බැදපන්. නැත්නම් රිලැක්ස් හිටපන්.
    "කලබලයෙන් විවාහවෙන්නා නිවී සැනසිල්ලේ පසුතැවෙයි" කියනවනේ ඕයි.
     
    walabuwa

    Junior member
  • Jan 9, 2019
    126
    3
    18
    pisuda ban love karna kale wage nami yako marry aklma wena ekak gahpu ekaka ubata gahpuma teri issrhat ena probs tika :angry: