1. sudumalli2009

    ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

    :angry::angry: රෙද්ද.. ගාල්ලේ ඉදන් යන එකෙක් නැද්ද බන් සෙට් වෙලා යන්න...??
  2. sudumalli2009

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    උබ එදාට අම්බලන්ගොඩ ඉදන්ද යන්නේ...???
  3. sudumalli2009

    ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

    උබත් එනවද...? :nerd::nerd: අඩෝ බබා එනවද උබ...?
  4. sudumalli2009

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    අඩෝ එළනේ.. එහෙනම් අනිවා... එන්නම්.. සෙට් වෙලා එන්න එවුන් නම් නෑ... ගාල්ලේ ඉදන් එන එවුන් නැද්ද බන් දන්න කියන...?
  5. sudumalli2009

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    සහෝ.. අපිත් අවොත් සෙල්ලම් කරන්න පුලුවන්ද...??? නැත්නම් දැන් සේරම ටිම් හදලා ඉවරද...?
  6. sudumalli2009

    ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

    සහෝ.. අපිත් අවොත් සෙල්ලම් කරන්න පුලුවන්ද...??? නැත්නම් දැන් සේරම ටිම් හදලා ඉවරද...?
  7. sudumalli2009

    Menna Paypal Account hadana hati....

    මචන් සහෝ කියලා දෙන්න බැරිද සල්ලි ගන්න පුළුවන් විදියට පේපැල් එකක් හදාගන්න... (මැලේසියන් වගේ ) ට්‍රයි කරා ගොඩක් එත් හදාගන්න බැරි උනා... :(
  8. sudumalli2009

    ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

    කවද්ද බන් මැච් එක ගහන්නේ...??? අපිත් බැරිද සෙට් වෙන්න...??
  9. sudumalli2009

    iphone ගැන ඕනේ දෙයක්...

    මගේ 4S එකේ USSD කෝඩ් වැඩ කරන්නේ නෑ.. මොකෝ බන් ඒ...??? කෝර්ඩ් එකක් ඩයල් කරාම Calling ගිහින් කට් වෙනවා..:(:(
  10. sudumalli2009

    SLT රෞටරේ උදව්වක්

    ඩිෆෝල්ට් යූසනේම් පාස්වර්ඩ් admin දැන් ඕක නෙමෙයි බන් පාස්වර්ඩ් එක... :no:
  11. sudumalli2009

    Photoshop Top Secret DVD

    +9
  12. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    USPS :baffled::baffled::baffled:
  13. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    80% විතර චාන්ස් එකක් තියෙනවා ගෙදරටම එන්න දැන් ගොඩක් ඒවා චෙක් වෙන්නේ නෑ බන්.. :rofl: mobile එකක් කියලා නොට් එකක් නැත්නම් ගොඩක් වෙලාවට ඒවි.. එහෙම මාර්ක් කරපුවත් ඇවිත් තියෙනවා බන් ගෙදරටම...
  14. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    :nerd::nerd: මොකක්ද බන් එන්නේ...??? ලොකු පාර්සලයක් නෙමෙයි නම් අනිවා ගෙදරටම ඒවි බය නැතුව හිටපන්කෝ..
  15. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    මම දන්නවිදියට අයිටම් එක ස්විස් වලින් Dispatch කරලා තියෙන්නේ දැන් තියෙන්නේ ලංකාවට එන පරක්කුව දන්නා තරමින් ස්විස් වල ඉදන් ඩිරෙක් ලංකාවට එන්නේ නෑ.. මගදී unload, load වෙලා තමයි එන්නේ.. ගොඩක් වෙලාවට ජර්මනි හරහා එනවා.. ලංකාවට අවොත් නම් දවස් දෙකෙන් වගේ අතට...
  16. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    -රේප් දුන්නට මට රිදුනේ නෑ සහෝ..:no::no: උබ සෙලින් කරන එකෙක් වෙන්න ඇති අනිවා..:yes: තව එකෙක් ගොඩ යනකොට ඇහැට කටු අනිනවා වගේ ඇතිනේ උබට...:P උබලා වගේ තනියම බුදුවෙන්න හදන උන් දැකලා තියෙනවා උබලා මැජික් නෙමෙයි අපිට...:frown: නොදන්නාකමට දෙයක් ඇහුවම අපි නම් දන්නවා නම් අනිවා හෙල්ප් එකක් දෙන්නව දන්නේ...
  17. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    දවස් 3ක් සතියක් ඇතුලත...:rolleyes::rolleyes:

    No contents