ELAKIRI T SHIRT එක තෝරා ගැනීම !

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සහෝ.. අපිත් අවොත් සෙල්ලම් කරන්න පුලුවන්ද...??? නැත්නම් දැන් සේරම ටිම් හදලා ඉවරද...?​
    වරෙන් වරෙන් සෙල්ලම් කරන්න පුලුව්න් බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උබත් එනවද...? :nerd::nerd:

    අඩෝ බබා එනවද උබ...?
    ඔව් බන් වැඩේ කියන්නෙ බන් ග්‍රවුන්ඩ් එක ගාවට කිට්ටුව දන්න එකේ ඉන්නව ඔයි හි හි
    උන්ගේ ගෙදර ඉදන් බලන්න පුළුවන් හි හි :P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඔව් බන් වැඩේ කියන්නෙ බන් ග්‍රවුන්ඩ් එක ගාවට කිට්ටුව දන්න එකේ ඉන්නව ඔයි හි හි
    උන්ගේ ගෙදර ඉදන් බලන්න පුළුවන් හි හි :P

    :angry::angry: රෙද්ද.. ගාල්ලේ ඉදන් යන එකෙක් නැද්ද බන් සෙට් වෙලා යන්න...??
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Design karapu hamotama subapathum, Namuth godak ewa wala Elakiri Cricket Tournament 2015 kiyana eka kapila penne naha. Meka souvenir ekak widiyata gahanne 2015 match ekata. Enisa elakiri community eka gana kiyanawata wadaa match eka ganai kiyawenna ona. :yes: Enisa puluwan nam karapu design wala tikak wenasak kaloth hondai.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Design karapu hamotama subapathum, Namuth godak ewa wala Elakiri Cricket Tournament 2015 kiyana eka kapila penne naha. Meka souvenir ekak widiyata gahanne 2015 match ekata. Enisa elakiri community eka gana kiyanawata wadaa match eka ganai kiyawenna ona. :yes: Enisa puluwan nam karapu design wala tikak wenasak kaloth hondai.
    arehemath ekak gahamu ko hema thenatama adinna puluwan ekak saho
    ;)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Design karapu hamotama subapathum, Namuth godak ewa wala Elakiri Cricket Tournament 2015 kiyana eka kapila penne naha. Meka souvenir ekak widiyata gahanne 2015 match ekata. Enisa elakiri community eka gana kiyanawata wadaa match eka ganai kiyawenna ona. :yes: Enisa puluwan nam karapu design wala tikak wenasak kaloth hondai.

    :cool::yes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    chamika enne nethei

    rajagiriye president college eka pahu una gaman tiyana pare bung ground eka thiyenne
    api nodannawai rajagiriya:P

    හෙට මිනිහට කෝල් එකක් දාලා බලන්න ඕන...:yes::yes: මේ වෙලාවේ කතා කරලා වැඩක් නෑ.. කරටි කැඩෙන්න ගහලා ඇත්තේ...:D:D