මචන් මම අවුරුදු 4ක් තිස්සේ ඊබේ බඩු ගෙන්නුවට කවදාවත් සෙල් කරලා නෑ.. සෙලින් ගැන දැනුම.. 0 යි.
මචන් මට දැනගන්න ඕන මේකයි.. මගේ පේපැල් එක ශ්‍රීලන්කන් එකක් මට මේකෙන් සෙලින් කරන්න බැරිද...?? :nerd::nerd:
රිසිව් වෙන සල්ලි අතට ගන්න බැරි උනාට එක එක පේපැල් එකවුන්ට් එකේ ඉදලා වියදම් කරන්න බැරිද...?:nerd::nerd: