1. sudumalli2009

    දියවැඩියාවට හොද කෑමක්..

    එලම තමයි මේ තියෙන්නේ ගොඩක් ස්තුතියි සහෝ... :):) මචන් මම ගාල්ලේ.. ස්තුතියි කොළඹ ගිය වෙලාවක අනිවා බලන්න නම්... :yes: මෙහෙමයි බන් බෙහෙත් කරනවා... හොදටම හොද කරන්න බැනේ බන් මේ ලෙඩේ...:( අම්මත් ඉතින් ආසයිනේ බන් අපි වගේ මොනවා හරි විශේෂ දෙයක් ඉදල හිටලා හරි කරන්න.. එකයි හොයල බැලුවේ බන්... සිනි නිසා...
  2. sudumalli2009

    දියවැඩියාවට හොද කෑමක්..

    බොහොම ස්තුතියි කිව්වා කස්ටියටම ඒ වගේම පින්....:):)
  3. sudumalli2009

    දියවැඩියාවට හොද කෑමක්..

    මචන් නිට්ටාවට සුව කරන්න පුළුවන් නම් හිතන්නේ නෑ... කොච්චර දියවැඩිය තියෙන අය ඉන්නවද බන්.. නිට්ටාවටම සුවකරන්න පුළුවන් නම් මිනිස්සු බලන් ඉදීවිද..
  4. sudumalli2009

    දියවැඩියාවට හොද කෑමක්..

    ස්තුතියි මචන්...:):) එල මන් හොයලා බලන්නම් මොනවා හරි සෙට් උනොත් කියන්නම් උබට මමත්... හපෝ ඔව් බන් අම්ම මටත් කියනවා.. ස්තුතියි සහෝ..
  5. sudumalli2009

    දියවැඩියාවට හොද කෑමක්..

    මොනවද බන් suger free choclate ice cream කොහෙන්ද ගන්න පුළුවන් අම්මා එකට නම් කැමති වෙයි අනිවා... :yes::yes:
  6. sudumalli2009

    දියවැඩියාවට හොද කෑමක්..

    ඒවා නම් නිතරම කෑව දේවල්නේ බන්... මේවා නම් කනවා නිතරම අම්මා ආසයි..:):) ගොඩක් පින් කිව්වා...:):)
  7. sudumalli2009

    දියවැඩියාවට හොද කෑමක්..

    ස්තුතියි මචන්.. :):):)[/COLOR][/SIZE] ගොඩක් ස්තුතියි මචන්... :) ඒවගේ ඒවායේ මොනවා හරි නම් දන්නවා නම් දාපන්.. ගිය වෙලාවක බලන්න ඕන..
  8. sudumalli2009

    දියවැඩියාවට හොද කෑමක්..

    වැඩේ කියන්නේ බන් අම්මා වැඩිය චිකන් කන්නේ නැනේ...:no:
  9. sudumalli2009

    දියවැඩියාවට හොද කෑමක්..

    මචන් තෙබු කොළ හදාගෙන ගෙන කනවා.. එහෙම නෙමෙයි මචන්.. මට ඕන අම්මට ඉදලා හිටලා මොනවා හරි විශේෂ දෙයක් ගෙනත් දෙන්න කන්න... අම්මත් ආසයිනේ බන් හැමදාම එකම දේ නැතුව මොනවා හරි කන්නත්.. ස්තුතියි මචන් අදහසට...
  10. sudumalli2009

    දියවැඩියාවට හොද කෑමක්..

    දියවැඩියාවට හොද කෑමක්.. මචන්ලා.. මෙන්න මේකයි අපේ අම්මට දියවැඩියාව තියෙනවා දැන් අවුරුදු 10 ක් විතර වෙනවා දැන් ඉන්සියුලින් ගන්නවා.. :(:( මම පඩි ගත්තම ගෙදරට මොනවා ගෙන්න හිටියත් ගෙන්න හිතෙන්නේ නෑ ගොඩක් දේවල් අම්මට කන්න හොද නැති නිසා අනික අම්මා දැක දැක කන එකත් හරි නෑ නිසා..:no: ඒ උනත් අම්මත්...
  11. sudumalli2009

    NEED TO BUY A NEW DIGITAL CAMERA

    camera ekak...??? photo gahannada bn...?? ;) :lol:
  12. sudumalli2009

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    ch 20 මොකක්ද බන්..? :nerd::nerd::rolleyes::rolleyes:
  13. sudumalli2009

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    සිරාවටම...??? :shocked::shocked::cool::cool::cool:
  14. sudumalli2009

    ෴||Sri Lanka Tour of New Zealand 2014/15||DEC 26- JAN 29||2Test -7ODI||෴

    අනේ රත්තරනේ කවුරු හරි කියපන්කො හෙට පටන් ගන්න ODI ටික වත් PEOTV දෙනවද කියල...??? :sorry::sorry::sorry:
  15. sudumalli2009

    +_අවස්ථාවාදියෝ_+

    අඩෝ මේ දෙන්න සෙට් උනා නම් කොහොමද...? ලංකාවට අත තියන්න හම්බෙන්නේ නෑ එකෙක්ටවත් එත් එහෙම උනේ නැති එක තමා දුක... :sorry:
  16. sudumalli2009

    Smart phone.

    kitkat kiyanne app ekak nemei machan :no: Play store eke ne :no: kitkat OS update ekak... phone update search karala balapan machan...:yes:
  17. sudumalli2009

    NOKIA LUMIA

    735 eka 35k da 40k da wenawane bn..??:nerd:
  18. sudumalli2009

    NOKIA LUMIA

    Lumia 535

    No contents