EFI එකක් එන වර්ෂන් එකක් නේද බං ඕක? එහෙනම් බොහෝ දුරට ඒකෙ අවුලක් වෙන්න ඕන, හරියට Sensor එක වැඩ කරන්නේ නැති වුණාම ඔහොම වෙන්නේ බං, EFI එකට අඳුර ගන්න බැරුව යනවා උදේ පාන්දර එන්ජින් එක කොච්චර රත් වෙලාද කියලා,
Udeta witharak newei machan. oni welawaka palaweni para start karanakota ehemai. e start wunata passe ayth start karanakota awulak na.
Dan meke sensor eka replace karanna onida ban

efi කියන්නේ සම්පූර්ණ සිස්ටම් එකක් බං. ඒකේ ඒකක ගොඩක් තියනවා. කම්පියුටර් සිස්ටම් එකකින් විතරයි ස්කෑන් කරන්න පුලුවන්. ඉංජෙක්ටර් සුද්ද කලා කියලා හරියන්නෙ නෑ. උඹ ඔය කියන විදිහට නම් ස්කෑන් කරලවත් නෑනේ බං. ලෙඩේ හොයාගන්න ස්කෑන් කරපං.