Man kiwwe boruda haakalin wena image ekak dan wena image ekak
Seeyaaaaaaaaaaa
![]()








ඉමේජ්ශැක් සල්ලි ඉල්ලයි!!!!!!!!
මගේ කෑම ත්රෙඩ් වල පික් ටිකට කෙළවෙන්න යන්නේ.................




හැබැයි සල්ලි ටිකක් වියදම් කරන්න වෙයි.

මුලින්ම කියන්නේ මේක සම්බන්දව එන කිසිම ගැටලුවකට මම වග කියන්නේ නෑ.මොකක්ද අමාරු
හැම දෙයක්ම අදාල කෙනත් එක්ක තමන්ම විසදා ගන්න ගන්න ඕන.අමතක උනා විනාඩියකට මං ඉන්නේ මඤ්ඤං උයනේ කියලා..![]()
හැම දෙයක්ම අදාල කෙනත් එක්ක තමන්ම විසදා ගන්න ගන්න ඕන.
මුලින්ම කියන්නේ මේක සම්බන්දව එන කිසිම ගැටලුවකට මම වග කියන්නේ නෑ.
අවුලක් නැහැ බං... කොහොමත් එකයි.. නරක වචනෙට # ලකුණ දැම්මනේ....
කිරියට ආවත් වෙනද වගේ ෆිට් එකක් නැහැ බං... අනේ මන්ද මොකද කියල.... කොමෙන්ට් එකක් දැම්මත් ඒක අල්ලාගෙන රණ්ඩුවට එනවා ගොඩක් එවුන්.. ඒ නිසා කොමෙන්ට් නොකර ඉන්නේ... අද අර බුරි මගුලට කොමෙන්ට් එකක් දාල කොලවරිය ආව එතෙන්ට... අපි රණ්ඩු වෙන්නේ මොනවා බෙදාගන්න බැරිවද බං..
මම කල්පනා කලේ දැන් එළකිරි එන වෙලාවේ මගේ පුද්ගලික වැඩක් කරගත්ත නම් අනාගතේට යහපතක් වේවිනෙ කියලා....
පහතරට විදියට, උඩරට විදියට විවාහ වෙන ඒක ගැන ත්රෙඩ් එකක් හදනවා මේ දවස් වල... ඒක හදන්න විස්තර හොයාගත්තා.... ඒත් ඒක දාන්නත් කම්මැලි වගේ... අසහන කාරයෝ පිරිලා.. රෙප් කපනවා එහෙන්... උන් දන්නේ නැහැනේ බං ත්රෙඩ් එකෙක් හදන්න කොච්චර මහන්සි වෙනවද කියල... උස්සල දාන එවුව නම් කමක් නැහැ... අත රිදෙනකම් ටයිප් කරලා අන්තිමට බැනුම් අහන්නත් වෙනවා කියන්නේ දැන් අපිට කියල දෙයක් කරගන්න කාලේ හරි වගේ...
කොහොමත් ක්රීම් හවුස් එක පටන් ගන්න ඕන දේවල් ටික හදාගන්නත් ඕන... ඒ නිසා වැඩි කාලයක් පුද්ගලික ජීවිතේට කැප කරන්න තමයි හිතන් ඉන්නේ....
අපි නරක පොස්ට් ත්රෙඩ් දාල නැහැනේ බං, දාපු තරමක් දැම්මේ වැනසෙන එවුන්ට හැදෙන්න....
ඔය ටික තමයි ඉතින් අහන්න තියේන්නේ...දැං ඇයි ඕක අපිට කියන්නේ. අපිට නම් ගානක්වත් නෑ
හැම දෙයක්ම අදාල කෙනත් එක්ක තමන්ම විසදා ගන්න ගන්න ඕන.
elakiri ennawath welawak nahane bn
අප්පේ අපේ කේපූසව දැක්ක කල්![]()

දිවියෙන් අවිදු අදුර දුරුවන සුබ තිවාලි දිනයක් වේවා!!!!
හෙල් යේහ්......
මාත් මේ වසර අවසන් වන තෙක් තමා බොහෝ විට...
යන්නම යැවෙයි එන අවුරුද්දේ ජූලි වලින් පස්සේ රේඩියෝ එකත් කරල අහක් වුනාට පස්සේ........![]()
කිඔුලගේ කැමැත්ත ඒකනම් ඉතිං මොනව කරන්නද
මටනම් කියන්න තියන්නේ යන්නම යනවා කියලා නැතුව ඉදලා හිටලා ලොග් වෙන්න කියලා තමයි. මම නම් මේකෙන් ගියත් (බොහෝවිට) යන්නේ යන්නම නෙවෙයි. මාසෙකට දෙකකට හරි සැරයක් ඇවිත් බලනවා. මොකද මේක නිසා ඇතිවෙච්ච මිත්රකම්, ලබාගත්ත දැනුම, විනෝදය අමතක කරන්න බැරි නිසා. elakiri ennawath welawak nahane bn
shop ekak dagena dawasema eke wada
