බබෙක්ට_නමක්[HELP]

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචන් ලා දැන් දවස් දෙකතුනකට විතර කලින් මගේ ගෑණු ලමයගේ අක්කට පොඩි බබෙක් ලැබුණා.
    :D පලවෙනි බබා තමා ඒ :love:.
    මගේ වෙන්න Wife කිව්වා හොද නම් ටිකක් හොයලා දෙන්න කියලා:rolleyes::sorry:

    ග,හ,කෙ,කො,හි,ද,න

    තමා අකුරු ටික :nerd:
    ගෑණු ලමයෙක් ට හරියන එකක් හොදේ :P
    අනික ඒ පොඩි ගෑණු ලමයා ක‍තෝලික
    ඒකට ගැලපෙන විදියට නමක් නම් තවත් හොදයි
    තේරුමක් තියන හොද ලස්සන නම් ටිකක් තියනවා නම් මෙතන පෝස්ට් කරන්න:cool:
    මේක විහිලුවකට ගන්න එපා:angry:
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ගගන සස්සර

    නිලුක බිම්සර

    නෙතුන් ලක්කිත
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් ලා දැන් දවස් දෙකතුනකට විතර කලින් මගේ ගෑණු ලමයගේ අක්කට පොඩි බබෙක් ලැබුණා.
    :D පලවෙනි බබා තමා ඒ :love:.
    මගේ වෙන්න Wife කිව්වා හොද නම් ටිකක් හොයලා දෙන්න කියලා:rolleyes::sorry:

    ග,හ,කෙ,කො,හි,ද,න

    තමා අකුරු ටික :nerd:
    ගෑණු ලමයෙක් ට හරියන එකක් හොදේ :P
    තේරුමක් තියන හොද ලස්සන නම් ටිකක් තියනවා නම් මෙතන පෝස්ට් කරන්න:cool:
    මේක විහිලුවකට ගන්න එපා:angry:
    උඹේ වෙන්න වයිෆ් ගෙන් හරි එයාගේ අක්කාගෙන් හරි අහලා මේකේ දාපන් ඔය හම්බුනා බබා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා නම් හොයන්න ඕනේ නං!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් ලා දැන් දවස් දෙකතුනකට විතර කලින් මගේ ගෑණු ලමයගේ අක්කට පොඩි බබෙක් ලැබුණා.
    :D පලවෙනි බබා තමා ඒ :love:.
    මගේ වෙන්න Wife කිව්වා හොද නම් ටිකක් හොයලා දෙන්න කියලා:rolleyes::sorry:

    ග,හ,කෙ,කො,හි,ද,න

    තමා අකුරු ටික :nerd:
    තේරුමක් තියන හොද ලස්සන නම් ටිකක් තියනවා නම් මෙතන පෝස්ට් කරන්න:cool:
    මේක විහිලුවකට ගන්න එපා:angry:

    ග:

    ගනේෂා, ගංගානි, ගංගා, ගම්‍යා, ගවින්ද්‍යා

    හ:

    හර්ෂනී, හර්ශි, හසන්ගි, හංසනී, හරිනි,

    කෙ:

    කේතකි,

    හි:

    හිරුණි, හිරන්‍යා, හිමාලි, හිමන්ති

    ද:

    න:

    නාමල්, නාමලී, නදිනි, නවන්ති
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අම්ම්ට සිරි කෙල්ලෙක්නෙ? :lol: අපි පන දා ගෙන කොල්ලන්ට නම් හොයනවා හු#ලා තියෙන්නෙ :rofl: