Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
ගෙවල් වල ඉන්නවා. දැන් උඹ එහෙම නැහැයි කියන්නෙ කොහොමද?
GuneBhai
Post #176
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
පවෙන් වැලකී ඉන්න.
GuneBhai
Post #173
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
ඇයි බෞද්ධ දර්ශනය අනුව ජීවත් වෙන බහුතරයක් නැහැ කියන්නෙ? මොනවාද ඒකට සාක්කි?
GuneBhai
Post #172
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
ජනසංගනන දෙපාර්තමේන්තුවේ සංගණය කියවලා බලපන් ඒකේ තියෙනවා....
GuneBhai
Post #170
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
පන්සිල් කියන්නෙ බුද්ධ ධර්මය සම්පූර්ණයෙන් නෙමෙයි. ඒකෙන් බොහොම සුලු කොටසක්. ඉතින් පන්සිල් කැඩුවාම ධර්මය ප්රතික්ශේප කලා කියන්නෙ කොහොමද?
GuneBhai
Post #168
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
පන්සිල් පදය නීතියක් නෙමෙයි. පන්සිල් කැඩුවාම අබෞද්ධ වෙන්නෙත් නෑ. අනික අඩුම තරමේ පන්සිල් පිලි ගන්නා අය තමා බෞද්ධ.
GuneBhai
Post #166
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
රටපාවාදුන්නේකවුද
LOL toiyan wara
GuneBhai
Post #5
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
ඔවු වෙන්න ඇති..... :lol::lol::lol::lol:
GuneBhai
Post #95
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
උඹ දන්න වනේ ඒක.... ඒවා රකින එක තමා බේසික් බෞද්ධයෙක් කරන දේ...... අනිත්වා එන්නෙ ඊළගට... දැන් හැපිනේ... බෞද්ධ ඔක්කොම පන්සිල් රකිනවා....
GuneBhai
Post #90
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
පන්සිල් පහ රකින මිනිස්සු....
GuneBhai
Post #84
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
නෑ එහෙම කියන්න බෑ.. ඇත්තටම බව්ද්ද උන් ඉන්නවා ලන්කාවේ....
GuneBhai
Post #79
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
නෑ බහුතරය බුදු හාමුදුරැවෝ කරපුවා කරන්නෙ නෑ. බුදු හාමුදුරැවෝ එහෙම කරන්න කියලා කියලත් නෑ. උඹට වෙනම බුද්ධාගම උගන්නන් වෙනවා....
GuneBhai
Post #76
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
බුදු හාමුදුරැවො කියපු දේ කරන පුද්ගලයා
GuneBhai
Post #72
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
:lol::lol::lol::lol::lol::lol:
GuneBhai
Post #69
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
ඉතින් දැන බුද්ධාගමේ කොහේද අරක්කු බොන්න එපා කියල නීති දාලා තියෙන්නෙ?
GuneBhai
Post #67
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
බෞද්ධයා කියන්නෙ බුදු දහම අනුගමනය කරන පුද්ගලයාට. ඒ අතර වැරදි කලා කියල ඒ මිනිහා වෙන ආගමකට යන්නෙ නෑ.
GuneBhai
Post #64
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
ඉතින් පවු කලාට උප්පැන්නෙ තියෙන්නෙ බෞද්ධ කියලානන් උෟ බෞද්ධ. එනි ප්රොබ්ලම්?
GuneBhai
Post #62
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
මේ රටේ බහුතරය ඒ කියන්නෛ 70% බෞද්ධ. ඉතින් ඒ නිසා මේ රට බෞද්ධ තමා. පන්සිල් පද කඩන එකයෙි රට බෞද්ධ වීමෙයි සම්බන්ධය මොකක්ද?
GuneBhai
Post #59
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
ශ්‍රි ලන්කාව බෞද්ද රටක්ද?
ඔවු මේ රට සිංහල බෞද්ධ රටක්.
GuneBhai
Post #51
Oct 18, 2015
Forum:
ElaKiri Talk!
මහජන සේවය පිනිසයි.. interview with Wimal weerawansha
මම වැඩිය පැහැදිලි කරන්න යන්නෙ නෑ. මෙන්න මෙහෙම කියන්නන්කෝ.... මට කියන්නකෝ ඇමති කෙනෙක් වෙන්න තියෙන සුදුසු කම?
GuneBhai
Post #30
Oct 17, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom