1. GuneBhai

    මාධ්‍යවේදීන්ට අපලම රටවල් අතර ලංකාව 6වෙනි &#350

    boru wartha..... ape case watun journelistla inne keedenada.. habayi apiwa Pakistanenuth pallahata daala......
  2. GuneBhai

    මම කැමතියි - මෛත්‍රිපාල

    ko port city waradi kiyapu un.....
  3. GuneBhai

    වාහන බදු වැඩි කරලා නෑ....

    :lol::lol::lol::lol: onna owa atha ara daapan ban... pan kaalak wath kana rep eka nee...
  4. GuneBhai

    Euro Truck Simulator 2

    mage nan actros eka ban... volvo ekata wada control eka hodayi eke!
  5. GuneBhai

    වාහන බදු වැඩි කරලා නෑ....

    :lol::lol::lol::lol::lol:
  6. GuneBhai

    මුස්ලිම්

    Lol
  7. GuneBhai

    වාහන බදු වැඩි කරලා නෑ....

    :lol::lol::lol::lol::lol::lol:
  8. GuneBhai

    වාහන බදු වැඩි කරලා නෑ....

    puta hetama pala wahayank ganna.....
  9. GuneBhai

    රන්ජාගේ මේ වැඩේ උබලා අනුමත කරනවද :angry:

    ‍කොන්ඩයා මනී මරලා නෑ කියන්නෙ... එතකොට ගොන්ජාද මිනී මරැවා?
  10. GuneBhai

    ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

    මොකා? ජපන් වාහන වලට සහතික මිලක්? ලන්කා‍වේ? ලන්කාවේ වැඩිපුරම යන්නේ ඔය නිශ්පාදකයොත් විසික් කරපු යූස්ඩ් වාහන මිසක් බ්රෑන්ඩ් නිව් ඒවද? අනික ඔය සහතික මිලක් තීරණය කරලා තියෙන්නෙ ජපන් වාහන නිශ්පාදකයන් නගා සිටුවන්නද? :lol::lol:
  11. GuneBhai

    ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

    කොහොමත් බන් හයිබ්රිඩ් වැඩි වෙනවා කියන්නේ අනිත් ඒවත් ඊට සාපේක්ශව ගනන් යනවා කියන එක....
  12. GuneBhai

    අපේ සරළ ජනාධිපති

    ටික ටික සිරිසේනගෙ පතුරැ ගැලවි ගැලවි යන්නෙ..... ‍ටොයියො ආතල් එකෙයි දැන් හි‍දින්නෙ..... වැරදුන යම් තැනක් දැන් මට හැගෙන්නෙ..... ආයෙත් නෑ සිරාට මං කතිරෙ ගහන්නෙ.....
  13. GuneBhai

    ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

    ඉතින් ඕකට ටැක්ස් වැඩි කරන්නම ඕනිද? පාරවල් පලල් කලාම ඉවරනේ. නැත්තන් අර කරන්න ගියා වගේ මොනෝරේල් සිස්ටම් එකක් දැම්ම නන් ඉවරනේ.... මහින්දගෙ කාලේ ඕවා නේ ‍කලේ... ඔය විදියටම බඩු මිල වැඩි වීමට විසදුමක් විදියට වේලක් අඩුවෙන් කන්නත් පුලුවන්.... :lol::lol::lol: ඉතින් හරකෝ අලුතින් ‍ටැක්ස් ගැහුවම දැන්...
  14. GuneBhai

    ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

    මහින්දයා නන් කලේ පාරවල් පලල් කරලා අලුත් පාරවලුත් හදන එක.... :lol::lol:
  15. GuneBhai

    ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

    ඔවු එතකොට ආනයනය කරන උන් රැපියල් දහය පාඩු කරාගෙන ඒකට හරියන්න බඩු මිලත් වැඩි කරනවා. මුලින් රටේ බදු ගෙවන්නන්ට පාඩු උනේ රැපියල් 10 නන් දැන් ඒ ගානම හරි නැත්තන් ඊටත් වැඩියෙන් පාඩු වෙනවා.... ලොල්... හූඇන්පී ආර්තික විදයාව... :lol::lol::lol::lol:
  16. GuneBhai

    ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

    ඉතින් අර යූඇන්පීය චන්දෙ කාලේ කිව්වෙ වාහන වල බදු වැඩී බදු වැඩී කියලා. යූඇන්පීය බදු ගහද්දි විතරද හොද? මහින්ද ගැහුවාම වැරදි... :lol:
  17. GuneBhai

    ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට

    ඉතින් අර යූඇන්පීය චන්දෙ කාලේ කිව්වෙ වාහන වල බදු වැඩී බදු වැඩී කියලා. යූඇන්පීය බදු ගහද්දි විතරද හොද? මහින්ද ගැහුවාම වැරදි... :lol:

    No contents