1. GuneBhai

    මහින්ද රාජපක්ෂ @ BMICH

    අහක යන තොප්පි දා ගත්තම පේනවා ඒක... :rofl::rofl::rofl::rofl:
  2. GuneBhai

    මහින්ද රාජපක්ෂ @ BMICH

    අනේ හරි බුද්ධිමත් උන් නේ යපාලනේට චන්දෙ දුනනේ.. පුක්... :rofl::rofl::rofl::rofl:
  3. GuneBhai

    මහින්ද රාජපක්ෂ @ BMICH

    කොහොම කලත් වැරැද්ද වැරැද්දමයි.. ඒකට ලොකු පොඩි බේදයක් නෑ. ‍එහෙම ‍ලොකු පොඩි බේද ඇති කරන්නෙ හදන්නෙ වැරදි කරන කුහකයෝ... නලියන්නෙ මහින්දගේ වැරදි කියන කොට නෙමේ අනිත් උන් සුදනෝ ගානට දාලා මහින්දට බනින කොට...
  4. GuneBhai

    වාහන මිල ඉහල යාම ගැටළුවක් නෑ..

    ලොල්..... වාහන වලට රට පාවා දිපු හැත්ත....
  5. GuneBhai

    මහින්ද රාජපක්ෂ @ BMICH

    ඉතින් උඹලා මහින්දගේ වැරදි විතරනේ කියවන්නෙ අනිත් උන් සුදනොද? යකෝ හරි වැරැද්ද තෝරන්න ඔිනි දෙපැත්තම දිහා බලල මිසක් එක පැත්තක් දිහා බලල නෙමේ.. ඒකයි මම කියන්‍නේ...
  6. GuneBhai

    මහින්ද රාජපක්ෂ @ BMICH

    පොඩි කෙල්ලෝ දූෂණය කරන කතා නෙමේ නේ ඇහුවේ... උඹලත් මමත් පොඩි පොඩි හරි වැරදි කරනවා ‍නේ... ඒ නිසා නිකන් රහත් උනා ව‍ගේ ටෝක් දාන්න එපා.... අර කෙල්‍ලගේ මිනී මරැවාව මැරැවට හෙට තව කෙල්ලෙක්ට ඕවා වෙන එක නතර කරන්න බැහැ‍නේ...
  7. GuneBhai

    මහින්ද රාජපක්ෂ @ BMICH

    ඉතින් සාරැවා සුනිල්ට මහින්දයා අර රනිල් කලා වගේ සාම විනිසුරැ කමක් දුන්නෙ නෑනේ.. ඇතුලට දැම්මා... නඩුවට මොනා උනාද දන්නෑ... කෝ උූ වැරදි නන් දැන දීපල්ලකෝ දඩුවම්
  8. GuneBhai

    මහින්ද රාජපක්ෂ @ BMICH

    අනේ පලයන් උඹලා වැරදි නොකරන උන්ද?
  9. GuneBhai

    ela onna dunna... BIM ewath ekka

    ela onna dunna... BIM ewath ekka
  10. GuneBhai

    ශනුද්‍රි දේවියගේ මොලේ size එක....

    තමන්ගේ රට ගැන දැන ගෙන ඉන්න එක දේශපාලකයන්ට විතරක් හරි උපාධිධාරින්ට විතරක් හරි කරන්න ඕනි දෙයක් නෙමේ... රටේ සාමාන්ය ජනතාවත් දැනගන්න ඔ්නි. නැත්තන් කොහොමද බුද්ධිමත් චන්ද දායකයො වගේ චන්දෙ පාවිච්චි කරන්නෙ රට ගැන වත් නොදැන....
  11. GuneBhai

    Shanudri මෙගා Mind ....

    1989
  12. GuneBhai

    විශ්වාසදායී ඉදි කිරීම් සමාගම්.

    ලොකු කම්පනි වලින් ගෙවල් ගහන්න නන් හදන්න එපා... කම්පනිය ලොකු ‍වගේම තමා කොස්ට් එකත්.... තමන් තනිවම ගේ හදාගන්න එක තමා ලාබම වැඩේ...
  13. GuneBhai

    ela.... 5 min...

    ela.... 5 min...
  14. GuneBhai

    mage eka nan thiyenawa.. habayi eka karala umba anatha weyida danna.... balamu.. man balala...

    mage eka nan thiyenawa.. habayi eka karala umba anatha weyida danna.... balamu.. man balala kiyannan.. heta aye mathak karapan....
  15. GuneBhai

    විශ්ව විද්‍යාල යනු කුමක් ද?

    mehe gotta alluwamath exam pass wenna puluwan campus eke.... moona balalane lakunu denne....

    No contents