1. GuneBhai

    කෙල්ලෙක් දාගැනීම පිළිබද මනෝවිද්‍යාව

    You must spread some Reputation around before giving it to T55 again. යකෝ ඇත්තම කියල තියෙනවා... පුලුවන් නන් මේක ස්ටිකි ත්රෙඩ් එකක් කරපන්....
  2. GuneBhai

    රනිල්_ජපාන_පාර්ලිමේන්තුවේ.

    :lol::lol: ආ උඹලා තමා ළිදෙන් පිට ඉන්නෙ...... :lol::lol::lol:
  3. GuneBhai

    රනිල්_ජපාන_පාර්ලිමේන්තුවේ.

    ඉතින් අපිත් පොඩි වෙන්න ඕනි ‍දියුණු වෙන්න? නිකන් පලයන් බන් බයිල නොකිය.... සංවර්ධනය කරන්නෙ තව තියෙන්නෙ මොනාද කටුනායක?
  4. GuneBhai

    රනිල්_ජපාන_පාර්ලිමේන්තුවේ.

    ඉතින් ගොන්‍ෙටො අපේ එයාපෝර්ට් එක තියෙන්න ඕනි අපේ තරමටනේ? අනික තොපි මහින්දයා වරාය, ගුවන් තොටුපල හදන කොට කිව්වෙ අපරාදේ ණය වෙනවා කියලා. එතකොට එයාපෝර්ට් ලස්සන කරන්න ණය ගන්නේ මොකද ‍ෆොන්සියෝ? ට්රාන්සිට් වලට සෙනග එන්නෙ එයාපෝර්ට් එකේ ලස්සන බලලද?
  5. GuneBhai

    Export a classic car

    bumpm
  6. GuneBhai

    රනිල්_ජපාන_පාර්ලිමේන්තුවේ.

    අනේ යූඇන්පී පාපකරැම නන් කර ගහන්න ඕනි නෑ.. උඹලා තනියම ඇදන් පලයල්ලා නැත්තන් අන්තිමට කියයි අපිත් සපෝර්ට් කරපු නිසා කලේ කියලා... කෝ මම අහපු ප්රසනෙට උත්තර දීපන්... දැන් අපිට වැදගත් බීඇයි ඒකේ මොනා හදලද?
  7. GuneBhai

    නිසාන් ලීෆ්

    උඹලා මොනා කිව්වත් උඹලා ඔය ලීප් මගුල් ගන්නේ තෙල් වලට යන ගාව කවර් කර ගන්නයි අලුත් කාර් එකක් ගත්ත නිසා ‍මේන්ටෙනන්ස් අඩු කර ගන්නයි.
  8. GuneBhai

    රනිල්_ජපාන_පාර්ලිමේන්තුවේ.

    බීඅයිඒ ඒකේ ‍මොනවා හදන්නද ඕයි? ජපානෙත් ණය දෙන‍්නෙ පජාත ප්රොජෙක්ට් වලටම තමා.. අපි දන්නැතුවයැ ඒවා... :lol::lol:
  9. GuneBhai

    ලංකාව හරහා යන අපූරු ගමන...!

    yako me 3 weni thread eka oya gana thiyena..... mage thread eke video ekakuth thiyenawa :P
  10. GuneBhai

    repost :ජපානයෙන් ලංකාවට ගෙන්වන වාහන වල ඇත්ත…

    me deweni thread eka yako.... kalin eka thinne auction magadiya kiyala
  11. GuneBhai

    නිසාන් ලීෆ්

    ඉතින් ලීෆ් යන්නෙත් ඒ නිසානේ....
  12. GuneBhai

    නිසාන් ලීෆ්

    :lol::lol::lol::lol::lol:
  13. GuneBhai

    නිසාන් ලීෆ්

    ඒවා ‍එහෙම වෙන්නේ ලන්කාවට ගෙන්‍නන්නේ ඔය ජාතිය විතරක් නිසායි. නැතුව ලෝකේම හයිබ්රිඩ් හරි එලෙක්ට්රික් හරි වෙලා කියන එක නෙමෙයි. ඔය විිදියටම තමයි හයිබ්රිඩ් ලන්කාවේ ෆේල් උනොත් පෙට්රල් වාහන ගෙන්නන් නේ....
  14. GuneBhai

    නිසාන් ලීෆ්

    ඔවු ටැක්ස් එක වැඩි උනොත් වාහනේ ගාන නගී. හැබැයි ඒ ටික කාලෙකට විතරයි. ඊට පස්සෙ වාහනේ ‍සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකෙන් ෆේල් උනොත් ටැකස් එක 100% කලත් වාහන විකුණ ගන්න බැරි වෙනවා. ඔය චෙරි කිවි කිව් වගේ ඒවාට වෙල‍ා තියෙන දේ පේනවානේ....
  15. GuneBhai

    එලකිරියට සමු දෙමි,.! Earn$4Sex

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  16. GuneBhai

    නිසාන් ලීෆ්

    ඉතින් ලෝකෙ හදන ‍ඔක්කොම හොද කාර් ලන්කාවේ ඒ විදියට මාර්කට් වෙනවද? අනික මෙතන ප්රස්නේ මූලිකව තියෙන්නේ ටෙක් එකේ නෙමේ ලන්කාවේ මාර්කට් කරන්න පුලුවන්ද බැරිද කියන කාරණාව උඩ.

    No contents