රනිල්_ජපාන_පාර්ලිමේන්තුවේ.

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අනේ යූඇන්පී පාපකරැම නන් කර ගහන්න ඕනි නෑ.. උඹලා තනියම ඇදන් පලයල්ලා නැත්තන් අන්තිමට කියයි අපිත් සපෝර්ට් කරපු නිසා කලේ කියලා...

කෝ මම අහපු ප්රසනෙට උත්තර දීපන්... දැන් අපිට වැදගත් බීඇයි ඒකේ මොනා හදලද?

උබ රටකට ගිහින් ඇති කියල හිතෙනවා. මචන් ලංකාවේ එයාර් පොර්ට් එක කියන්නේ ඒ එ රටවල් වල Domestic Airport වගේ. ලංකාවේ බණ්ඩාරනායක ගුවන්තොටුපොළ සවර්ධනය කලොත් ගොඩක් ගුවන් ගමන් සිද්දවෙයි. අඩුම තරමේ ට්‍රාන්සිට් වලට වත් මිනිස්සු ලංකාවට එයි.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉතින් ගොන්‍ෙටො අපේ එයාපෝර්ට් එක තියෙන්න ඕනි අපේ තරමටනේ? අනික තොපි මහින්දයා වරාය, ගුවන් තොටුපල හදන කොට කිව්වෙ අපරාදේ ණය වෙනවා කියලා. එතකොට එයාපෝර්ට් ලස්සන කරන්න ණය ගන්නේ මොකද ‍ෆොන්සියෝ? ට්රාන්සිට් වලට සෙනග එන්නෙ එයාපෝර්ට් එකේ ලස්සන බලලද?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඉතින් ගොන්‍ෙටො අපේ එයාපෝර්ට් එක තියෙන්න ඕනි අපේ තරමටනේ? අනික තොපි මහින්දයා වරාය, ගුවන් තොටුපල හදන කොට කිව්වෙ අපරාදේ ණය වෙනවා කියලා. එතකොට එයාපෝර්ට් ලස්සන කරන්න ණය ගන්නේ මොකද ‍ෆොන්සියෝ? ට්රාන්සිට් වලට සෙනග එන්නෙ එයාපෝර්ට් එකේ ලස්සන බලලද?

    එතකොට සින්ගපුරු එයාර් පොර්ට් එක බලපන්. කොච්චර දියුණුද. සිංගප්පුරුව අපේ රටට වඩා කොච්චර පොඩිද.

    තියන දේවල් සංවර්ධනය නොකර තවත් සුදු අලි අවශ්‍ය නැහැ. අපේ රට විශාල රටක් නම් ගුවන් තොටුපළවල් කිහිපයක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එතකොට සින්ගපුරු එයාර් පොර්ට් එක බලපන්. කොච්චර දියුණුද. සිංගප්පුරුව අපේ රටට වඩා කොච්චර පොඩිද.

    ඉතින් අපිත් පොඩි වෙන්න ඕනි ‍දියුණු වෙන්න? නිකන් පලයන් බන් බයිල නොකිය....

    තියන දේවල් සංවර්ධනය නොකර තවත් සුදු අලි අවශ්‍ය නැහැ. අපේ රට විශාල රටක් නම් ගුවන් තොටුපළවල් කිහිපයක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ.

    සංවර්ධනය කරන්නෙ තව තියෙන්නෙ මොනාද කටුනායක?
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඉතින් අපිත් පොඩි වෙන්න ඕනි ‍දියුණු වෙන්න? නිකන් පලයන් බන් බයිල නොකිය....

    උබේ උත්තර අහන ලද ප්‍රශ්නයට ගැලපෙන්නේ නැහැනේ.

    සංවර්ධනය කරන්නෙ තව තියෙන්නෙ මොනාද කටුනායක?

    අන්න එකට තමයි පුතේ කියන්නේ ළිං මඩියගේ තරම කියලා
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    117925_DSC_0109.jpg

    117925_DSC_0112.jpg

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    gunebhai awajathakaya, gunebhai mahindage balla, gunebhai wesige putha, pukebhai mahindage lolla

    ශ්‍රී ලංකික සම්බවයක් සහිත නෙදර්ලන්ත ජාතිකයෙකුට හොදටම රිදී ඇති බව පෙනේ :P
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    සංවර්ධනය කරන්නෙ තව තියෙන්නෙ මොනාද කටුනායක? [/QUOTE]

    Ethskota Ehenam maharaja loanekak ganna giye mokatada BIA expansion project ekata..Tho wage guy bandek..thawa athulatama diwa daapiya
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඉතින් අපිත් පොඩි වෙන්න ඕනි ‍දියුණු වෙන්න? නිකන් පලයන් බන් බයිල නොකිය....

    Poddak singapore airport ekata gihila balapan ko,methana ke gahan nethuwa:P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    raja ta ohoma salakillak hambune nah neda. hambuna nam poster keeyak gahalada melahata, itn eka kochchara oka kiyay da. ekata ranil giya ayojana adara geinna katha kara gatta shape eke awa.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    raja ta ohoma salakillak hambune nah neda. hambuna nam poster keeyak gahalada melahata, itn eka kochchara oka kiyay da. ekata ranil giya ayojana adara geinna katha kara gatta shape eke awa.

    ranil meka gena wediy kiwwe neththe kiyawyann giyoth kelawan nisane.raja wechchade kiyawa kiyw hari ynw.ranil beluwam nowun dene kiyawnne
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 06 වැනිදා ජපානයේ පාර්ලිමේන්තුව අැමතීයැයි මාධ්‍ය වාර්තා පල වුවත් එය අසත්‍ය හා සත්‍යය විකෘති කිරීමක්ය. සත්‍ය ලෙසම වික්‍රමසිංහ මහතා අමතා ඇත්තේ ජපානයේ පහළ මන්ත්‍රණ සභාවෙ (Lower House) වන අතර එය ජපන් භාෂාවෙන් මෙය ශුගීන් ලෙස හැදින්වේ.
    අංක 1 ශාලාවේදී ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රී වරුන් වන අතර එය අගමැතිවරයා ජපාන පාර්ලිමේන්තුව අැමතූ බවට ප්‍රචාරය කිරීම සත්‍ය විකෘති කිරීමකි.
    මීට පෙර ශ්‍රී ලාංකික දේශපාලනඥයින් බොහෝ දෙනෙකු ජපන් ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ මන්ත්‍රීවරුන් අමතා අැති නිසා එසේ කළ ප්‍රථම ශ්‍රී ලංකික රාජ්‍ය නායකයා වික්‍රමසිංහ මහතාද නොවේ.
    මේ අතර ජපාන පාර්ලිමේන්තුව අමතා අැති අනෙක් රාජ්‍ය නායකයින් වන්නේ එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා සහ ඉන්දීය අගමැති මෝඩි පමණක් යැයි වාර්තා කිරීමද සාවද්‍යය.

    12118615_1058337620852646_7740524095569324480_n.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොහොන;19077948 said:

    ශ්‍රී ලංකික සම්බවයක් සහිත නෙදර්ලන්ත ජාතිකයෙකුට හොදටම රිදී ඇති බව පෙනේ :P

    :lol::lol::lol::lol::lol::lol: