මද 15ක් රුපියල් 50යි.
අන්න වයසක මනුස්සයෙක් තියං විකුණනව
අන්න වයසක මනුස්සයෙක් තියං විකුණනව
almond nut වගේ මාකට් කරතැහි..මද 15ක් රුපියල් 50යි.
අන්න වයසක මනුස්සයෙක් තියං විකුණනව
රසයි බංකාලම නැහැ බන්.
මොන රහද එන්නේ?
මරු නේ බන් ඇබුල් රහයි. අපි ඉස්සර කොට්ටම්බ තලනවා ඉස්කෝලෙ. කොට්ටම්බ තලල මද කොලේක ඔතල සාක්කුවෙ දාන් කනව. 8 වසරෙදි වගේ තලල දවසක් ෂර්ට් එකේ කහට විසි වුණා මතකයි. ගමේ පාසල හොඳම පාසල. මරු.man nm lellatath asai...![]()
![]()
![]()