1. indika_sam

    ජාතිවාදී අරගලය

    දන්නා තරම නේද ? ඔතනින් එහාට ගියපු ලොකු කතාවක් තියෙනවා. හොයල බලන්න. අපි අපේම කෙනෙක් අපේ භාෂාව වෙනුවෙන් කරපු දේට අපි ලවාම වෛර කරවන්න ගහපු ගැටේට ඔබත් අහුවෙලා. ඉන්දියාව හින්දි පමණක් රාජ්‍ය භාෂාව කරේ නැද්ද ? ඇමෙරිකාවේ ඉන්න ඔක්කොම ඉංග්‍රීසි කතා කරන මිනිස්සුද ? භාෂා ගොඩක් රාජ්‍ය භාෂාද ...
  2. indika_sam

    Direct Youtube Video to Google Drive

    try this
  3. indika_sam

    America's got Talent

    you tube එකේ තියෙනවා නේද ? ඉස්සර මාත් බැලුවා. ඒකෙත් වෙන්නේ business එකක් විතරයි වගේ දැනුන නිසා බලන එක නැවැත්තුවා.
  4. indika_sam

    ජාතිවාදී අරගලය

    මොකද්ද අවුරුදු ගානක් බුක්ති විඳපු ප්‍රතිපලය ?
  5. indika_sam

    Debtors 2020

    වෙනස්ම කතාවක්........... නුවර පාරේ ටයර් සංස්ථා හන්දියේ සිට ටයර් සංස්ථාවට යන පාරේ කිහිලි කරුවකින් පාර අයිනේ හිටගෙන සිටිනා පුද්ගලයෙකි. ඔහු සිඟමන් ඉල්ලන්නේ නැත. ඔහු පසුකර යන වාහනවලට අතපාන්නේද නැත. එහෙත් යමෙක් මුදලක් දුන්නොත් නොගන්නේද නැත. පළාතේම පිරිස් ඔහු ගැන දනී. ඔහුට තට්ටු දෙකේ ගෙයක් ඇත...
  6. indika_sam

    ගහල මල් ගන්න තැනක් මහරගම අවටින්

    සමහර සිංහල බෙහෙත් බඩු කඩවල ඇති. එහෙම නැතිනම් ගහල කොටුවකට පනින්න වෙනවා
  7. indika_sam

    ජාතිවාදී අරගලය

    අපේ රටේ තියෙන නාමපුවරු බොහොමයක භාෂා තුනෙන්ම ලියා තිබෙනවා. උඩින්ම සිංහල දෙක ඉංග්‍රීසි හා තුන දෙමල. මේ නාමපුවරු උතුරු හා නැගෙනහිර පළාත්වලදී උඩින්ම දෙමල, දෙක ඉංග්‍රීසි හා තුන සිංහල ලෙස වෙනස් වෙනවා. ඇයි මේ ගැන කවුරුවත් කතා නොකරන්නේ ? එලෙස වෙනස් වෙන්නේ මොන හේතුවක් උඩද ?
  8. indika_sam

    ක්ෂණ සම්පත්තිය නසා නොගනිමු

    පින් කරන ඔක්කොම කරන්නේ පෙරේත කමින් තමයි. හැමදාම සැප විඳින්න, දුක නැතිවෙන්න. එහෙත් මේ සියල්ල තුල තියෙන්නේ දුකක් විතරයි නේද ? සැබෑ බුදුදහමේ පිනත් කෙලෙස් ගොඩටයි දමන්නේ. කෙලෙස් නැති කිරීමට හිතේ තියෙන දස සංයෝජන ධර්ම නැති කරන්න ඕන. කෙලෙස් නැති කිරීමයි කුසල් වෙන්නේ. එහි රැස්කිරීමක් වෙන්නේ නෑ
  9. indika_sam

    ක්ෂණ සම්පත්තිය නසා නොගනිමු

    1. හරි. 2. මහා මංගල සුත්‍රයේ 3 වෙනි ගාථාවේ එන සියල්ල සපුරා ඇති අපිට නිවන් දකින්න තව පිං කුමටද ? පිං රැස් කරන්නේ එහි සඳහන් කරුණු සපුරා ගැනීමට පමණයි නේද ? පව හා අකුසලය මෙන්ම පිනත් මේ සසරට ඇලීමට හේතුවක් නෙවෙයිද ? 3. වෙනස කුමක්ද ? කුසල් රැස්කරන්න පුළුවන්ද ?
  10. indika_sam

    අනාතයි😖

    ඔබ මුලින්ම අද දවසේ ජිවත් වෙන්න උත්සාහ කරන්න. ඩොකෙක් හෝ මොකෙක් හෝ වෙන්න උසස්පෙළ මුලින් ගොඩ දාගන්න ඕන නේද ? ඩොකා වෙන එක අමතක කරලා මුලින් විභාගය ගැන හිතන්න. මේ පාර ගොඩ යන්න බෑ. කල් මදි කියල හිතෙනවනම් මේ පාර නොකර ලබන වසරේ කරන්න. ගෙදරට නොකරන හේතුව පැහැදිලි කරන්න. දෙමාපියෝ විරුද්ධ වෙන එකක් නෑ...
  11. indika_sam

    ක්ෂණ සම්පත්තිය නසා නොගනිමු

    මේ ලිපිය කියවනකොට ගැටලුවක් මතු උනා. කන කැස්බෑවෙක් කොහොමද විය සිදුරෙන් අහස දකින්නේ ? කන යනු අන්ධ කියන එක නේද? පින් වැඩීමෙන් නිවන ඈත්වෙනවා නේද ? කුසලය හා පින එකක්ද දෙකක්ද ? පිළිතුරු බලාපොරොත්තුවෙමි. මනුස්ස යන වදනින්ම එහි තේරුම පැහැදිලියි නේද ? මනස උසස් කරගැනීමට වෙහෙසෙන්නා පමණයි මනුස්ස...
  12. indika_sam

    මෙහෙමත් කාලයක් තිබුණලු මචං ............

    අදහස නම් සුපිරි සහෝ. වාහනේ හදන එක කොහොම උනත් වැඩේ පටන් ගන්නත් කලින්ම තනතුරු ටික බෙදාගෙන ඉවරයි නේද ? :P මේ දේ නිසා තමයි නව නිෂ්පාදන තනියෙන් සිදුවෙන්නේ.
  13. indika_sam

    Off Grid Sri Lanka group

    මේ කියන ගණනට මේ තරම් වගකීම සමග මේ යුනිට් එක ගන්න අමාරුයි. කොහේ හෝ වංචාවක් තියෙනවා. අත්දැකීමක් ගන්න කෑලි ටික වෙන වෙනම අරගෙන බලන්න. inverter කරන එකෙන් 50% බැටරියේ power lost වෙනවා. dc wiring එකක් කරලා, lights / tv වගේ ඒවා භාවිතා කරන්න. බැටරියෙන් dc ගන්න එක බැටරිය කලක් භාවිතයට ගන්න වාසියක්...
  14. indika_sam

    මෙහෙමත් කාලයක් තිබුණලු මචං ............

    19 බර ගණන්වල දැන්වීමක් නේද ?
  15. indika_sam

    ඇමරිකානුවෙකුගෙ උවමනාවට වෙනස් වන රටකරවන ලියවිල්ල

    වීඩියෝ එකේ මහා ලොකු ප්‍රාඥයා කියවන දේ අල්ලාගෙන මෙතන වචන හරඹ වැඩක් නෑ. කෙටියෙන් එහෙන් ගැඹුරින් හිතන්න ඕන පොඩි දෙයයි. 19 හෝ වෙනත් ව්‍යවස්ථා සංශෝධන මගින් රටට සිදුවුනේ යහපතක්ද අයහපතක්ද කල්පනා කර බලන්න. හැම ආණ්ඩුවම බලයට ආවම කලේ තමන්ගේ (පුරවැසියාගේ නොව) වාසිය වෙනුවෙන් පැලැස්තර දැමීම පමණි. 19 සමග මේ...
  16. indika_sam

    Tea plantation gana danna aya enna

    වැදගත්ම පැත්තක්. හොරු වැඩට ගන්නකොට උන්ගේ හොර අල්ලන්න ඕන විදිහ කියාදෙන්න
  17. indika_sam

    Tea plantation gana danna aya enna

    @D_Mad මේ ගැන හොඳට දන්නවා. ඔහුගේ උපදෙස් පිළිපදින්න සහෝ.
  18. indika_sam

    කිව්ල් වතුර වලට විසදුමක්.

    මේක ට්‍රයි කරන්න. සාර්ථක විසඳුමක් ලැබෙයි කියල හිතනවා. පිළිතුරත් ට්‍රයි කරලා දාන්න. අපේ කෙනෙක්ගේ නිෂ්පාදනයක්නේ....
  19. indika_sam

    import Tax

    photocopy machine එකට tax ගහනවා. ගණන නම් නොදනී. මේ රටේදී ආදායමක් ලබන දේවල්වලට කස්ටම් එකෙන් කිසි සමාවක් නෑ.
  20. indika_sam

    ආප්ප බාස්

    හොඳට වැඩ තියෙන තැන්වල මේ ගණන් ගෙවනවා. ඒත් කීයක් දුන්නත්, ආප්ප හා කොත්තු බාස්ලා එකතැනක මාස 6ට වඩා වැඩ කරන්නේ නෑ. ඒ එයාලගේ පුරුද්ද. වැටුප වගේම වැඩත් කරන්න වෙනවා

    No contents