ඉන්නවා බං... අලුත්ම කාර් එකක් ගියා පාරේ.. නම්බර් ප්ලේට් වත් ගහල නැහැ... වේගෙන් ගියේ... "ඔයි යන විදියට වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ" කිවුව.... ඒත් කාර් එක ගියා... අපි බය උන එකටත් බඩු තමයි කියල... ටිකකින් අපි කට්ටිය ෆුට් බයික් වලින් ගිය වැලිගම පැත්තට.... යද්දී අර කාර් එක මග නවත්තගෙන එන්ජින් එක දිහා...