1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :shocked::shocked: හැමෝටම වෙලාවට සෙට් වුනාට ජාතියේ උපහාරය. :)
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පළවෙනියාට උණුසුම් සුභ පැතුම් :)
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    බ්‍රව්සර් එකට ඇඩ් බ්ලොක් ඇප් එක දාගන්න කිඹුලෝ. මගේ මේ වෙද්දි ඇඩ් 147,892 බ්ලොක් කරලා
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    http://www.elakiri.com/forum/showthread.php?p=19205088#post19205088
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5 පරණ යාලුකම් අලුත් කරගන්න, අලුතින් යාලුකම් ඇති කරගන්න හැමෝම මේකට සෙට් වෙමු. :) ඔන්න එහෙනම් පස් වෙනි එකත් ගෙනාවා :) හොද හැටි පිස්සු නටන්න. නටලා නටලා හති දාන්න කියාපු තැන ඈ. මොකක්ද බොල මේ මඤ්ඤං නූල මේක හුදෙක්ම විනෝදාශ්වාදය සදහාම වෙන් වෙච්ච නූලක්.. :D ඒක නිසා මේක ඇතුලේ කුනුහරප...
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    10.59
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol:
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    Good Morning Ladies & Gentlemen... What for breakfast???
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මට කීප දෙනෙක් කිව්වා නංගි. මම තාම ඔය අලෙවි කුටියට ගිහින් නෑ. ලගදි එතතින් ගියා ඒත් වාහනේ නවත්තගන්න තැනක් තිබුනේ නෑ. වෙලාවකට ඒකටම ගිහින් බලන්න ඕනේ.
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    80 දශකයේ එව්න් වැඩිය නෑ නංගි. දැන් වැඩි පුර ඉන්නේ 95 නුත් මෙහා එව්න්. උන්ට ඒ ත්‍රෙඩ් එකේ අගයක් දැනෙන්නෙ නෑ. අපි නිකං ඉන්න වෙලාවට බලමු. :)
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සහෝදර සහෝදරියනි, එහෙනම් මමත් යනවා. හැමෝටම සුභ රාත්‍රියක් වේවා! :)
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ආයි ඒ කාලෙට යන්න තිබුනනම් කියලා හිතෙනවා නේද :( මාත් ඔය කාටුන් එකක් ලැබුනොත් බලනවා. :)
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සුභ රාත්‍රියක් වේවා! :)
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :) රූපවාහිනී සංස්තාවේ අලෙවි කුටියේ ඕවා ගන්න තියනවලු මල්ලි. මම වෙලාවක සෙට් එකම ගන්න ඉන්නේ. :) ඔය කාටුන් ටික ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ටයි මාමා නොහිටින්න අපිට ඕවා දකින්න ලැබෙන එකක් නෑ.
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මටත්. :) මම ටික කාලෙකට කලින් නිකං ඉන්නගමන් ඒ ත්‍රෙඩ් එක ආපහු ටිකක් බැලුවා. :)
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එපා එපා සහෝ ටැග් එකක් තියන්නම් :baffled:
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පිස්සු පූසා තමයි පට්ට. ඒකේ තියන උඹ, මූ, ඌ වගේ වචන දැන්නම් කාටුන් වලට දාන්න දෙන එකකුත් නෑ. ටයි මාමා ඉතිං කවදාවත් අමතක වෙන්නෙ නෑ. :love:
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :P මම තියන්නෙ නෑ. උඹ එන වෙලාවට ශේප් එකේ ලොග් අව්ට් වෙනවා. :lol:
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :):) :yes::yes: 2013 ද කෙහෙදෝ.
  20. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :):)

    No contents