මචං උඩින් ගිය ඔයිල් ටිකට දිගටම සුදු දුම එන්නෙ නෑ තේරුම් ගනිං. ඒක එකපාරක් එන්ජින් එක කැරකුන ගමන් පිච්චිලා ඉවර වෙනවා. සුදු දුම එන්නේ එන්ජින් එක යටින් තෙල් උඩට ගහන නිසා එහෙම වෙන්න පුලුවන් එන්ජින් එක ගෙව්නම, ඒත් උඹ කියන විදිහට ගෙවිලා නෑනේ. රිංස් කේස් නිසත් එන්න පුලුවන්. බහුලම සිදුවීම තමයි ගෑස්කට් යන...