1. Mr.Tom

    ලක්ශ 8 කට කාර් එකක්...........

    ඔය ඔක්කොම මේන්ටේන් කරන්න ලේසි, පාට්ස් තියනවා. ඒ වගේම ලංකාවේ ඕනි පැත්තක ගැරජ්වල දාලා හදාගන්න පුලුවන්. තෙල් හොදට වැඩ කරන නැවත විකුණගන්න ලේසි වාහන තමයි ඕවා. ඕවයින් උඹ කැමති වාහනේ කියපං ඊටපස්සේ ඕනෙ නම් වැඩි විස්තර කියන්නම් මචං.
  2. Mr.Tom

    ලක්ශ 8 කට කාර් එකක්...........

    ලක්ෂ 5.5 ඉදන් වගේ උඩට ට්‍රැඩ් සනි (FB12) තියනවා. ඒකේ පෙනුමට කැමති නැත්තං Daihatsu Charade එකත් අඩුවට තියනවා. තව ටිකක් සල්ලි දාන්න පුලුවන් නම් ඩොක්ටසනියකට හෝ ae100 වගේ එකකට යන්න. තව Toyota Starlet එහෙමත් හොදයි. :cool:
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සුභ උදැසනක් වේවා! :)
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :yes::yes:
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මචං යන්න කලින් ජීටී ට පීඑම් එකක් දාලා ගියානම් හොදයි නේද. .
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තව ලෝයස්ලා 1000 ක් ආවත් වැඩක් නෑ මචං. තනූජක කියලා ඉන්නේ එක යාලුවයිනේ. වෘතියට වඩා වැදගත් හිත හොදකම. එහෙම මිනිස්සු අද කාලේ අරි දුලබයි මචං.
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :( හොදයි මචං තෙරුවන් සරණයි! උඹ වගේ හිත හොද එව්න්ට කවදාවත් වරදින්නෙ නෑ මචං. යන යන තැන ජය ලැබෙයි. එහෙම ජය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයිටී සම්බන්ධයෙන් මොනවහරි උදව්වක් ඕනෙ වුනොත් ඕනි වෙලාවක කියන්න මචං.
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :( මේකේ ඉන්න වැදගත් සාමාජිකයන්ගේ අගය තේරන්නේ උන් ගිය දාට. සමහරු වැඩක් කරන එව්න්ට බණින්න විතරයි දන්නෙ. :dull:
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :baffled: මටත් මේකේ ඉන්න තව වටින සාමාජිකයෙක් ලගදී යයිද කියලා හිතෙනවා. එහෙම කතාවක් කිව්වා. :( තනූජකත් කලින් කිව්වා ඔය කතාව. මුලින්ම පීරම් බලන්න විතරක් ඇවිල්ලා පස්සේ නවතිනවා කියලා :( මම හිතන්නේ ජීවිත කාර්යබහුල වෙනකොට යන්න වෙනව ඇති. ඒත් ඉතිං සතියකට දෙකකට සැරයක් වත් ඇවිත් යනවනම් වටිනවා.
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අඩේ යන එක නම් හිතට අප්සට් මචං. මම මේකේ දැකපු හොද මනුස්සයෙක් තමයි උඹ. :(:( ඒත් ඉතිං යන්නම ඕනි නම් නවතින්න කියන්න අපිට අයිතියක් නෑනේ :dull: අව්ලක් නැත්තං මට මේල් ඇඩ්‍රස් එකවත් පීඑම් කරන්න.
  11. Mr.Tom

    මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

    එතකොට දැන්මේ උඹ කරන වැඩ ආත්ම ගව්රවයක් ඇති වැඩද බං. තමන්ට අසාධාරණයක් වුනානම් ඒවෙනුවෙන් කෙලින්ම ඇයි එහෙම වුනේ කියලා අහන්න ශක්තියක් තියෙන්න ඕනේ. ඒක මෙහෙම ත්‍රෙඩ් වල දාලා හතර වටේ ගාගන්න ඕනෙ නෑනේ බං. මේ ගැන උඹම ටිකක් හිතල බලපංකෝ. හැමදේම කරගන්න හිතේ උද්දච්ච කම තියාගෙන බෑ බං.
  12. Mr.Tom

    මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

    මචං ඇඩ්මින්ට මේල් එකක් දාලා තමන්ගේ අතේ වැරැද්දක් නෑ කියන එක පොන්න කමක් නෙවෙයිනේ. මොකද GTRZ කියන්නේ මේ සයිට් එකේ නිර්මාතෘ වගේම මේ දක්වා සාර්ථකව පවත්වාගෙන ආපු නියමුවා. ඉතිං අපිට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න හොදනම්, අපිට වෙන වැරැද්දකදි GTRZ ව ඒ පිලිබද දැනුවත් කිරීම කොහොමද පහත් ක්‍රියාවක් වෙන්නේ...
  13. Mr.Tom

    මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

    මාමි දැවැන්ත පුරවැසියෙක්නේ :D
  14. Mr.Tom

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    මචං පැටියා උඹලා දෙන්නගේ නයි වෛරේ ඇති බං දැන්. වලි දාගත්තම අන්තිමට වෙන්නේ හිත් රිදීම් විතරයි. :dull: මේ වගේ ඔන්ලයින් ජීවිතේ ඔහොම ප්‍රශ්න දිගින් දිගටම ගෙනහින් වැඩක් නෑනේ බං. මේක ඇත්ත ජීවිතේ නම් උඹලා දෙන්නා දැක්කම කතා නොකර ඉදී එච්චරයි. ඒත් ඔන්ලයින් ජීවිතේ නිසා නිකං ඇරගන්නවනේ.
  15. Mr.Tom

    මාව බෑන් කරලා ,,,, රත්තරන්ට පින්සිද්ද වෙන්න

    ත්‍රෙඩ් එක දාපු කෙනාට මචං උඹව බෑන් කරපු විදිහ අසාධාරනයි කියලා උඹට හිතෙනව නම්, උඹේ එකව්න්ට් එක ෆේක් එකක් නෙවෙයි නම්. කෙලින්ම ප්‍රශ්නේ GTRZ සහෝදරයට යොමු කරන්න. මෙතන නික ත්‍රෙඩ් ඇරගෙන සාකච්චාවක් ගෙනිහින් වැඩක් නෑනේ. උඹේ එකව්න්ට් එක ඇත්තටම උඹට වටිනව නම් කෙරෙන්න ඕනෙ ඒකයි. එකව්න්ට් එතත් බෑන් කරාට...
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දැන් මම බත් කාලා ඉන්නේ බඩ පිරෙන්න. ඒත් ඉතිං පාං බාගයක් තිබුනනම් අපරාදෙනේ බං අහක දාන්නෙ නෑ. කොහොම හර බඩට දාගන්නවා.
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :D ෂාමින්ද මල්ලී..
  18. Mr.Tom

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    ඔව් මචං. ගොඩක් ගැනූ කට්ටිය අඩුම තරමේ බොනට් එකවත් ඇරලා බලන්නෙ නෑ. :eek: මම දන්න ටීච කෙනෙකුත් ඉන්නවා එන්ජින් ඔයිල් ලෙවල් එක බලන්න දන්නේ මම කියල දුන්නම. ඒ වාහනේ අරං අව්රුද්දකට පස්සේ. ඔව් මචං ඒකනම් එහෙම තමයි.. :baffled:
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    හැමෝම උඹේ මිම්මෙන් මනින්න එපා සහෝ :P
  20. Mr.Tom

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    :dull: ඔව් බං. මිනිස්සු වාහන වල බ්‍රේක් ගැන සැලකිලිමත් වෙනවා සෑහෙන්න මදි

    No contents