1. NEMISIS

    මේ ගැන දන්නවද?

    සමහර ෆෝන් වල ස්පෙශල් සෙන්සර් තියනවා, ප්‍රෙශර් එකට වඩා හාට් රේට් එක තමයි ඒවයින් මනින්නෙ තව ස්පෙශල් සෙන්සර් නැතුව flash එකයි කැමරා එක එක ලඟ තියනවා නං ඒත් හාට් රේට් එක මනින ඇප් තියනවා ඒවත් රීසනබල් ඇකියුරසි එකක් තියනවා, ඒව ගොඩක් දුරට iPhone වල වගේ ඒවයෙ ෆෝන් ලිමිටඩ් ගානක් තියන නිසා ඒවට ඇකියුරේට්...
  2. NEMISIS

    මොකෙද්ද ඕයි මේ...............

    යකෝ සතා අඳුනන්නෙත් නැහැ ඒත් විස නැහැයි කියලා කියන්නෙ කොහොමද උට්ටෝ ට හිකෙනවා සැකයේ වාසිය පිතිකරුට වගේ, සර්පයෙක් අඳුනන්නෙ නැත් නං, දන්න සෙට් එකේ එකෙක් නොවෙයි නං ඌ විස නැති එකෙක් කියලා ගන්නවද බං ලංකාවෙ නැති සර්පයෙක් ලංකාවට එන්න කොයි තරම් චාන්සස් තියනවද, බෝට්ටු නැවු, පිට රටවලින් ගෙන්නන වාහන අස්සෙ...
  3. NEMISIS

    SL’s milk powder to China, butter to Japan – Pelwatte explores new export opportunities

    චයිනා යවන එක පට්ටම ලාබ ඇති මොකද china වලත් ෆොන්ටේරා කිරි පිටි ගන්නෙ නැති සීන් එකක් තියනවා නේද අර Ausi ඉන්න චයිනා උන් එහෙ තියන පිටි සේරම අරගෙන චයිනා වලට එක්ස්පෝට් කරනවා කියන්නෙ ඔය සීන් එක නිසා, එහෙ එවුන්ට පිටි ගන්න විදියක් නැහැලු. සුපර්මාකට් අරිනකන් පෝලිම් වල ඉඳලා සේරම පිටි අරගන්නවා එහෙ ඉන්න...
  4. NEMISIS

    රාගල ඇපල් මාෆියාව

    කාලෙකට කලින් ඔය සීන් එක ඇල්ලුවා, ආයෙ පටන් අරන් ආයෙ හැම තැනම තියනවා,පිලියන්දල බයිපාස් එකේ පාර දිගටම තිබුනා, තව වැලිගම පැත්තෙ පවා ඔය විදියටම පාර අයිනේ බෝඩ් දාගෙන විකුනනවා දන්නෙ නැති ඕන කෙනෙක් අහු වෙනවා, ලංකාවෙ නිසා පොඩි ඇපල් හැදෙනවා කියලා හිතෙනවානේ ඕන කෙනෙක්ට.
  5. NEMISIS

    රිලවෙක්

    ඉතින් බන් රිලවු ඇති කරන්න බැහැනේ වනජීවි එකට කියපන් එතකොට ඇවිත් රිලවත් අල්ලගෙන අරුන්ට නඩුත් දාවි
  6. NEMISIS

    අද කාලේ PHP ඉගෙන ගන්න එක වැදගත්ද නැද්ද?

    PHP වලට තාම තැනක් තියනවා, ලංකාවෙ ගොඩක් කම්පැනි වල PHP/JS/HTML ස්ටැක් එක යූස් වෙනවා. අනික ලංකාවෙ සාමාන්‍යඑන් PHP කරන්නෙ බැජ් වල ටිකක් පහල ලෙවල් එකේ එවුන් නිසා PHP වලට Developers ලා හිටියට, වැඩ්ඩො ඉන්නෙ හරි අඩුවෙන්. ඒක නිසා PHP සුපිරියට පුලුවන් නං කිසි අවුලක් නැහැ අනික PHP එක්ක, JS හොඳටම කර...
  7. NEMISIS

    UCSC කොල්ලො එන්න - Parking

    අලුත් බැච් එකක් ගත්තම පාස්/ID බලන්නෙ නැහැනේ බන් ටික කාලයක් යනකන් ඒක කියල ඇතුලට දාගන්න පුලුවන් වෙයි වෙන මොනා හරි ඩොකියුමන්ට් තියේ නං අරං පලයං, ප්‍රස්නයක් නැතුව ඇතුලට දාගන්න පුලුවන් වෙයි අනික උඹ නොදන්න එකා වගේ වට පිට බල බල යන්නෙ නැතුව කෙලින්ම වාහනේ ඇතුලට දාපන් එතකොට ගොඩක් වෙලාවට පාස් බලන්නෙ නැහැ...
  8. NEMISIS

    CREDIT CARD HELP

    එහෙම අවුලක් නැහැ අපේ ඔෆිස් වලටත් ඔහොම ඩයල් එනවා, ගොඩක් වෙලාවට ඇනුවල් ෆී එක අවුරුදු දෙක තුනක්ම අයින් කරලා ගන්න පුලුවන් ඔහොම ගන්නකොට උන් ඔය බැංකු වල සේල්ස් එවුන්, උන් ටාගට් කවර් කර ගන්න තමයි ඔහොම තැන් වල ඉන්නෙ, දන්න විදියට තනි කාඩ් එකකින් කමිශන් නැහැ, ටාගට් කවර් කරාම බෙනිෆිට් තියනවා උන්ට ටාගට එක...
  9. NEMISIS

    ගෙදර දොරේ වැඩ [DIY]

    මං නං පුලුවං වැඩ සේරම වගේ තනියම කරනවා, ටූල්ස් එහෙමත් ඕන වැඩක් කරන්න තියනවා මුල ඉඳන් අගට කියලා දෙන්න පුලුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි බන් ඕක, ප්‍රස්න තියන ඒව ඒ ඒ වෙලාවට දාන්න එතකොට දන්න දෙයක් නං වැඩේ ගොඩදාන්නෙ කොහොමද කියලා කියලා දෙන්න පුලුවන් ගෙදර ඉතින් තනියම වැඩක් කරනවා නං කියතක්, මිටියක්, අඬුවක්...
  10. NEMISIS

    ශ්‍රී ලංකාවේ ආහාරයට ගත හැකි ස්වභාවික බිම්මල් වර්ග...👇👇👇🍄

    කපලා දාපු පුවක් කඳන් වල එහෙම අනිවාර්යෙන් හැදෙනවා ලේන හතු, ගොඩක්ම රස නම් නැහැ, ටිකක් අමුතු රසක් තියනවා මම නම් ඒකට ආස නැහැ. රෙදි කෑලි වගේ හයියයි මේව. කන්න පුලුවන් උනාට කලාතුරකින් කෑවට නිතර කන්නෙ නැහැ හතු ඕන තරම් හොයාගන්න තිබුනත්
  11. NEMISIS

    GTX Card

    ඔවු Graphic card මාකට් එක කෙල වෙලා තියෙන්නෙ තව ටික දවසකින් කුනු කොල්ලෙට 980/1080 එහෙම ගන්න පුලුවන් වෙයි. මොකද ගොඩක් 9/10 සීරීස් වල එවුන් 30 වලට අප්ග්‍රේඩ් වෙයි මේ ප්‍රයිස් එකත් එක්ක දැනටම 2080/2080Ti එහෙම 500$ ට වගේ ගිහින් තියෙන්නෙ අනික AMD ලාගෙත් අලුත් Big Navi එනවා, එතකොට තව පරන කාඩ් වල...
  12. NEMISIS

    Mi Powerbank ගන්න මේවගෙන්

    කෝඩ් එක ගහල වෙරිෆයි උනු පලියටම ඔරිජිනල් වෙන්නෙ නැහැ, උඹ නං ස්ටිකර් එක හීරුවෙ අනිවාර්යෙන් පලවෙනි සැරේ බලද්දි වෙරිෆිකේශන් කවුන්ට් එක 1යි කියලා එන්න ඕන ෆේක් ඒවත් කෝඩ් එක වෙරිෆයි වෙනවා උන් ඒවට දාල තියෙන්නෙ ඇත්ත ස්ටිකර් වල කෝඩ් එක, නමුත් හැම එකටම එකම කෝඩ් එක දාන නිසා වෙරිෆිකේශන් කවුන්ට් එක ලොකු ගනන්...
  13. NEMISIS

    දිඹුල් ගැට පට්ට නේ

    @AnuradhaRa හරියට කියපන් දිවුල් ද දිඹුල්ද දිවුල්/ජූල්/Wood-Apple දිඹුල්/අත්තික්කා/Fig
  14. NEMISIS

    උඹලගෙත් මේ අවුල තියෙනවද?

    අප්පට සිරි මං ඒ කෑල්ලි මිස් කරගෙන නේ කියවලා තියෙන්නෙ සමහර විට CEB එවුන්ගෙ සිස්ටම් එකට ඔය ටෝන් එක හෙන සද්දෙන් වගේ ඕනද දන්නෙ නැහැ
  15. NEMISIS

    ඉඩම් ගණන් ඇයි (කොලබ) මෙච්චර.

    යකෝ 1lak කියන්නෙ මොන ඉන්ස්ටෝල්මන්ට් එකක්ද බං මම දන්න ගොඩක් එවුන් ඉන්නවා 1.5 - 2 personal loan ඉන්ස්ටෝල්මන්ට් ගෙවන
  16. NEMISIS

    උඹලගෙත් මේ අවුල තියෙනවද?

    SLT Phone එකේ DTMF වැඩ කරන්නෙ නැද්ද දන්නෙ නැහැ, ඔය අංක එහා පැත්තෙන් ඩිටෙක්ට් කරන්නෙ කීපෑඩ් එකේ බටන් වල තියන අර ටෝන් එකෙන් ඒක වැඩ නැත්තං ඕක වැඩ නොකරන්න චාන්ස් එකක් තියනවා ගෙදර වෙන ෆෝන් එකක් තියනවා නං ඒක ගහල බලපන් වැඩ කරනවද කියලා එහෙම නැත්තං වෙන මොබයිල් ෆෝන් එකක කී පෑඩ් ටෝන් ඔන් කරලා, SLT ෆෝන්...
  17. NEMISIS

    Electron JS Desktop Application Development HELP

    ඕක කරන්න ක්‍රම ඕන තරම් හිතුවැකි ලොකලි single මැශින් එකක විතරක් රන් වෙන්න හැදුවොතින්, සේරම සෝස් එක electron app එක ඇතුලෙ තියනවානේ එතකොට කාට හරි ගන්න පුලුවන් electron App එක extract කරලා express එක්ක කරොත් සේරම ෆන්ශන් ටික වෙබ් සර්විස් විදියට හදලා නිකන් react or whatever javascript / html ඇප්...
  18. NEMISIS

    Electron JS Desktop Application Development HELP

    එහෙනං ඉතිං ෆුල්ම වෙබ් ඇප් එකක් කරපන්කෝ standalone ඕන නම් ඒ වෙබ් ඇප් එකම electron වලින් පැක් කරන්න පුලුවන් මම දන්න විදියට සාමාන්‍යෙන් වෙබ් වර්ශන් එක අතඇරලා electron වලින් කරන්න වෙන්නෙ වෙබ් එකේ බැරි native features දෙන්න ගියාම, POS එකකට electron වලින් ගියා කියලා ලොකු ඇඩ්වාන්ටේජ් එකකුත් නැහැ ලොකු...
  19. NEMISIS

    Mozilla Firefox වෙබ් බ්‍රව්සරයේ ආරක්‍ෂිත දෝෂ හඳුනාගනී

    linux vs Windos ඕන තරම් දවස් ගනන් argue කරගන්න පුලුවන් අපි දෙන්නට ඒ උනාට ඒක හරියන්නෙ නැති නිසා තමයි බන් කවුරුවත් move වෙන්නෙ නැත්තෙ හොර කොපි කියලා මහ ලොකු සීන් එකක් නැහැ, එහෙනං ඔය නීති හරියටම තියන රටවල එවුන් සේරම ලිනක්ස් යූස් කරන්න එපැයි, එහෙම වෙලත් නැහැ දැන් ඇත්තටම වින්ඩෝස් ලිනක්ස් කියලා ලොකු...
  20. NEMISIS

    Bank changes

    හරි නං එහෙම ඉන්නකොට Address එහෙම ඒවට හදාගන්න ඕන, කුලියට හිටියත් චන්ද නාමලේඛන එහෙම හදන්න පුලුවන් නේ ඒ ඉන්න තැන් වලට අවුරුදු ගානකින් ගමේ ගිහින් නැහැ කියන්නෙ ඒකට ස්ථිර ලිපිනෙ කියන්න බැහැ එතකොට, ඉන්න තැනකට ඒව හදා ගන්න ඕනනේ

    No contents