ඔතන තනිකර තියෙන්නේ සමාජය ගැන උඹේ තියෙන අඩු දැනුම..
කවදාවත් ලංකාවයි ඇමරිකාවයි මේ දියුණු දියුණු රටවල් එක්ක ලංකාව කම්පෙයාර් කරන්න එපා..
මම හෙට මගෙ ලග වැඩ කරන එකෙක් හම්බෙලා ඔයාල නිසා තමයි මම ජීවත් වෙන්නේ කියල උගේ කරට අතක් දාල කතා කලොත් මොකද වෙන්නේ..
හෙට උ සයිට් එකට ගිහිං ඕක දැකපු උන්ට කියනවා ලොක්ක...