එහෙම අතම තියන්නේ නෑ මිනිහෝ නිකං ඇගිලි දෙකකින් කනප්පුව ටච් කරගෙන ඉන්නවා විතරයි..
මම යනව දැකපු කනප්පුව නං ටිකක් බර එකක්.. ඇගිලි දෙකකින් එච්චර වේගෙන් ඒ කනප්පුව නං පද්දවන්න බෑ මිනිහෙකුට..
ඕකේ වෙන්නේ මොකද්ද කියල නං මම දන්නේ නෑ.. හැබයි මේ කියල තියෙනවා වගේ මිනිහා මෝල් වෙලා සැක හිතලා යවනවා නං නෙමෙයි..