අහපු නිසා කියන්නෙ..
පරීක්ෂනයක්නෙ ඉතින්..
උබ කොහෙන් හරි චුට්ටක් එහෙන් මෙහෙන් හොයන් උබ සියල්ල දත් වගේ ටෝල්ක් තමයි දෙන්නෙ..
දන්න දේටයි නොදන්න දේයි හැම සුත්තම කතා කරන්න ගිහින් නාගන්නව..
අනික උබට ඕන ඇටෙන්ෂන් එක..
දැන් දෙතුන් පාරක් ආයෙ එන්නෙ නෑ කියල thread දැම්ම නෙ..
දැන් මේකත් ඒ වගේම thread...