අපො ගන්නනන් එපා බං මොකුත් ඔය යක්කුන් ගෙන් හම්බ පක්කූ:angry:..
මන් යාලුවෙක්ට කියලා, ඔකෙන් 16GB ෙමමරි කාඩ් එකක් ඔඩර් කරා යාලුවා සල්ලිගෙවලා ඔන්ලයින් ඔඩර් එක දැම්මා එදාමයි මු මන් කියපුගම් වැඩක් කරේ :rofl:. එ්ත් පහුවදා කතා කරල කියල එ් ඔඩර් කරපු වර්ගයේ මෙමරි නෑ සැම්සුන් මෙමරියක් එවන්නන් 300ක්...