1. jeewantha05

    HONDA FIT GP1

    බම්ප්
  2. jeewantha05

    ඉක්මන් එකේ වාහන ගෙන්නන උන් ෂුවර්ද

    පොඩි ලාබේ බලන්න එපා. විශ්වාස තැනකින් ගන්න.
  3. jeewantha05

    My new ride.

    :D:D:D
  4. jeewantha05

    වේලාවට වැඩට එන්න බැරිනම් පලයං

    එතකොට Chanel එකේත් පැයට 3 යි නේ බලන්න වෙන්නේ???
  5. jeewantha05

    හරියටම කාර්බ් එක ටියුන් කරගන්න විදිහ

    තෙල් පිච්චෙනවා අඩු කරන්න ඔය අණේ තද කලොත් හරිද?
  6. jeewantha05

    නර්ස්ලට අගිල්ල #$#

    https://4s7sw.blogspot.com/2017/02/blog-post.html?spref=fb
  7. jeewantha05

    ඉඩමට කරන්ට් එක දෙන්න බෑලු

    ඕකට උඹට ලොකු ගාණක් යයි. උඹගේ ගේද අන්තිමට තියෙන්නේ. වෙන කරන්ට් එක ගත්ත නැති ගෙවල් තියෙනවද?
  8. jeewantha05

    ~ElaKiri Xiaomi Help Desk~

  9. jeewantha05

    ෆට්ට ෆිලුමක් බන්..අන්තිම වෙනකන් තේරෙන්නේ &#350

    කතාව අන්තිම හරිය හින්දි ෆිල්ම් එකක් වගේ අතාත්විකයි. මුල් ටික නම් සුපිරි. Shutter Island නැත්නම් Inside Man බලපල්ලකෝ. කතාවේ අන්තිම තත්පර 30 බලලා නැගිටින්නේ ඩිරෙක්ට්ටර්ගේ අම්මට කියාගෙන.
  10. jeewantha05

    Electrical උදව්වක්

    Wifi switch එකේ සර්කිට් එක වැඩ කරන්න විතරයි Neutral එක ඕන. ඒක ලයිට් එකට යන නියුටල් එකත් එක්ක පටලවා ගන්න එපා.
  11. jeewantha05

    Electrical උදව්වක්

    ඕකට සරලව කරන්න තියෙන්නේ මෙච්චරයි. පහල රූපේ බලන්න. හැබැයි ස්විච් දෙක වෙන වෙනම තමයි වැඩ කරන්නේ. එකකින් දාලා අනෙකින් off කරන්න බෑ. එහෙම ඕන කලින් දාලා තිබුණ ක්‍රමයට යන්න වෙනවා.
  12. jeewantha05

    Electrical උදව්වක්

    උඹ දැනට කරලා තියෙන්නේ මෙහෙම නේද?
  13. jeewantha05

    SLT 4G Speed SLOW SLOW..

    උඹේ Data quota එක ඉවර වෙලා ඇති.
  14. jeewantha05

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය සුදු හම තිබූ 50කට සු&#

    දැන් ඔය වන්දිය ගෙවන්න වුණා කියලා Sri lankan එකේ එවුන්ගේ මයිලකටවත් දැනෙනවද? නෑ. භාණ්ඩාගාරයෙන් ඒක ගෙවනවා.
  15. jeewantha05

    Review in Sinhala - Huawei Mate 10 Lite AKA Huawei Nova 2i

    Huawei Mate 10 Lite AKA Huawei Nova 2i ඔය AKA කියන එකේ තේරුම මොකක්ද බං? මම ෆිල්ම් වල එහෙමත් දාලා තියෙනවා.
  16. jeewantha05

    Nissan Leaf Preview - ElaKiri.com

    :cool::cool::cool::cool:

    No contents