LED බල්බ් දාන්න එපා. LED වල සුදු එලියට පාර හරියට පේන්නෑ. කළු ඇදගත්ත මනුස්සයෙක් එහෙම පාර පැන්නොත් සොරි තමයි. අනික ඉස්සසරහින් එන වාහන වලටත් අමාරුයි. Normal බල්බ වල කහ පාට එලියට movements හොදට පේනවා. විදුරුව සුද්ද කරලා හරි ගියේ නැත්නම් electrical පැත්ත බලාගන්න. තව හෙඩ් ලයිට් Focus කරන එකත් කරගන්න.