1. Anti BBS

    වැලිවේරිය_ප්‍රහාරයේ

    උබට මම හැමදාම කියනව පොල් ගෙඩි අකුරු දැම්මත් පොරක් වෙන්නනම් බැහැ ලෝල්ලෝ කියලා. මචෝ ඒ කාලේ ගොටාබය පොන්නය තමයි හමුදාවේ තනතුරක් දරල තියෙන්නේ. ඌ ඒකාලේ ඉඳල මනුෂ්‍ය ගතන විශාල ප්‍රමාණයක් කරලා තියනවා.
  2. Anti BBS

    ගෝඨාබය කැරි වේස බල්ලාගේ වැඩ කිඩ...

    ගෝඨාබය කැරි වේස බල්ලාගේ වැඩ කිඩ මෙන්න.http://www.elakiri.com/forum/showthread.php?t=1683000http://www.elakiri.com/forum/showthread.php?t=1683000
  3. Anti BBS

    මහින්ද_ගෝටා_ඝාතන_1

    ගෝඨාබය කැරි වේස බල්ලාගේ වැඩ කිඩ මෙන්න.
  4. Anti BBS

    ජාතික වීරයන්ට අවමන් කිරීමෙන් වලකින්න

    ගෝඨාබය කැරි වේස බල්ලාගේ වැඩ කිඩ මෙන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1683000
  5. Anti BBS

    නඩුයි බදුයි දෙකම අපේ හිටං

    http://www.elakiri.com/forum/showthread.php?t=1683000
  6. Anti BBS

    ජාතික වීරයන්ට අවමන් කිරීමෙන් වලකින්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1683000
  7. Anti BBS

    ටොයි_පප්පා

    http://www.elakiri.com/forum/showthread.php?t=1683000
  8. Anti BBS

    වැලිවේරිය_ප්‍රහාරයේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1683000
  9. Anti BBS

    මහින්ද_ගෝටා_ඝාතන_1

    මහින්ද_ගෝටා_ඝාතන_1 මහින්ද-ගෝටා සිදු කරන ලද එක ඝාතනයක විස්තර. මේ දෙමවුපිටන්ට කොච්චර දුක ඇතිද. වැලිවේරිය රවිශාන් ශිෂ්‍යාගේ ඝාතනය. මේවට කවුරු නැතිඋනත් උඩ ඉන්න දෙවියෝ දඩුවම් දෙවි. දේශපාලනයක් වැඩක් නැහැ.
  10. Anti BBS

    වැලිවේරිය_ප්‍රහාරයේ

    වැලිවේරිය_ප්‍රහාරයේ වැලිවේරිය ප්‍රහාරයේ විශේෂිත අවස්ථා IrzSQeP86mw eoqx6gBWw3g cKDNvLhmtwM WEICMtvlSRM
  11. Anti BBS

    Reject scurvy

    :no::D
  12. Anti BBS

    Sunglass ගන්න උදව්වක්...

    20,0000 පට්ට ලබයි. වටිනවා ගනින්. තෝවත් වටින්නේ නැතුව ඇති ඔය තරම්. හිකිස්. රුපියල් 2000 කට වගේ සාමාන්‍ය පාවිච්චියට එකක් ගනින්. මමත් පාවිච්චි කරන්නේ රුපියල් 950 දීලා ගත්ත එකක්.
  13. Anti BBS

    Toyota hybrid

    No luck until next week machan
  14. Anti BBS

    Reject scurvy

    මම දැක්ක වලතරය මහා අවලම් කතාවක් කියල තියනවා කොල්ලෙක් විවාහ උන දවසේ දාපු සතුටුම ත්‍රෙඩ් එකට. එක නිසා අද පටන් මම මම වලතරයව බ්ලොක් කරනවා. උබලත් කැමතිනම් එහෙම කරපන්.
  15. Anti BBS

    Toyota hybrid

    මචන්ස්ල toyota hybrid cars සර්විස් කරන හොඳම තැන මොකක්ද? කොම්පැනියට ගත්ත. එත් මේ ටිකේම ෆුල්.
  16. Anti BBS

    ජාතික වීරයන්ට අවමන් කිරීමෙන් වලකින්න

    මහින්ද රාජපක්ශ, ගෝඨාභය රාජපක්ශ කියන්නේ මචන්ලා ජාතික විරෝයෝ නොවෙයි සමස්ත ශ්‍රී ලංකාවේම හෙනේ, සතුරෝ. මුන් ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ මහජන මුදල් මංකොල්ල කෑව. ඒ මදිවට මාධ්‍යවේදීන්, පාසල් දරුවන් අමු අමුවේ මහා පාරේ ගාතනය කළා. මුන් විරයෝද බන්. දේශ ද්‍රෝහියෝ. රට දිනෙන් දින වල පල්ලට ගෙනිච්ච. පවුලේ දරුවෝ...
  17. Anti BBS

    කෙල්ල බැ කියනවා බන්

    උබ කොල්ලෙක් නේද . උබට කොන්දක් තියනවනේ. දුක තමා . නමුත් ඒකිට එපානම් දහස් වාරයක් උබට එපා කියල ගට අරන් හිටපන්. ඔච්චර කෙල්ල ඉස්සරහා ස්කන්ඩ් වෙන්නද එපා.
  18. Anti BBS

    Me Kauda Ban..

    මුන්ට සල්ලි තියනවා ඇති වෙන්න. නමුත් නර්මදා වල කෙල්ලෙක් නොවෙයි. හැම දේම හස්බන්ඩ් එක්ක තමයි කොහේ ගියත්. හොඳ අවබෝධයකින් ජිවත් වෙන පවුලක්.
  19. Anti BBS

    නාකි අනාතයට හොදටම රිදිලා

    මේකනේ මචන් ඕනෑ කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුලුවන් නේ. උබ පාරේ තොටේ යනකොට උනත් කෙනෙක් උබට අමු තිත්ත කුණුහරුපෙන් බනින්න පුළුවන්. අපිට අනුන්ගේ කටවල් වහන්න බැහැ. හොඳම බෙහෙත ඉග්නොරේ කිරීම.

    No contents