මැදමූලන මෘග චෞර මරාට හුප්පේ..!
ජනවාරි 8 වෙනිදා මේ රටේ බහුතර ජනතාව විසින් මැදමූලනට එළවා දැමූ මෘග චෞර මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති අපේක්ෂකත්වයක් හෝ ජාතික ලැයිස්තුව හෝ අඩුම ගණනේ අපේක්ෂක නාම යෝජනාවක් හෝ ලබා නොදෙන බව ජනාධිපති වරයා පැවසී යයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න...