1. indika_sam

    Update eken passe

    මිතුරෝ ජිවිතයට එති, යති. එහෙත් අප ජිවත් විය යුතුය. ඔබට ඒ සියලු මිතුරන් ලැබුනේ එලකිරිය නිසානම්, මෙය හැරයාම පිළිතුර නොවේය. අලුත් මිතුරන් ජිවිතයට එකතු කරගන්න. මාත් එසේය. අපි මිතුරන් වෙමු මිතුරේ......!!!
  2. indika_sam

    Plan approval (වරි පනං ගෙවන්නේ නෑ)

    අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවෙන් සැලැස්ම අනුමත කරගන්නම වෙනවා. දැන් නීති ගොඩක් වෙනස්. අපි දැනුවත් නොවුනට. සමහර විට ඔබට වරිපනම් ගෙවන්නත් කියාවි.
  3. indika_sam

    MICHAEL JACKSON help

    earth සින්දුව විතරයි මම කැමැත්තෙන් බලල තියෙන්නේ. ඒ සින්දුව මාව ගොඩක් සංවේදී කළා. ඊට අමතව නම් මම ඔහුගේ සින්දුවලට කැමති නෑ. ඒ නිසා අහලත් නෑ. බලලත් නෑ. මතකත් නෑ. ඔහුගේ චරිතය නම් සුවිශේෂියි. කල්ලෙක් ලෙස මුළු අමරිකාවේම සුද්දන්ගේ ආදරය දිනා ගත්තා.
  4. indika_sam

    මැටි ඇමති on Fire

    ඒක සුපිරි වැඩක්. හැමෝම එහෙම කරනවානම්, මේ රටට කවදාවත් වරදින්නේ නෑ.
  5. indika_sam

    පළාත් සභා

    ඉඩ දුන්නත් නොදුන්නත් අපේ රටට අවශ්‍ය දේ කලයුතුයි. අපි හොඳින් මතක තියාගන්න ඕන මේක ඉන්දියාවේ කොළනියක් නෙවෙයි. මට මතක හැටියට ඉස්සරනම් මහින්ද මේකට කැමතියි. පාර්ලිමේන්තුවට එන්න කලින් පෙරහුරුවක් මෙතනින් ලැබෙන බව ඔහු විශ්වාස කරනවා. ඒත්................. ගෝඨා ඉන්න මතය කුමක්ද ? අපි සියලු දෙනා නොදනී...
  6. indika_sam

    Gonnu kiyala marannada

    ඔබල නොහිතපු දෙයක් මට මතක් උනා. කවුද දන්නේ පෙර දරුවෙක් බලු ආත්මෙක ඉපදිලා. ඒත් දරු සෙනෙහස එලෙසින්ම දැනෙන නිසා මේ කරාද කියලා.......? අපි මේ ලෝකේ දකින හැම දේකම නොදකින දේකුත් තියෙන්න පුළුවන්.
  7. indika_sam

    පොඩි කාලෙ කන්ඩ අකමැති නමුත් දැං කෙල හලන කෑම

    2. මැලේ අච්චාරු මේ ලිස්ට් එකේ මට ඕන දේ නෑ බොලව් මට නම් ගුටි මගේ ඇඟ හැදුනෙම ගුටිකාලා. මාර රහයි. ඒ කාලේ හරි අකමැතියි.
  8. indika_sam

    පළාත් සභා

    මහජන මුදල් විනාශ කරන ක්‍රමවේදයක්. මෙලෝ රහක් නෑ. ඉන්දියාව අපිට බලෙන් පටවපු දෙයක්නේ. 1987 ඉන්දීය සාම සාධක බලකාය මෙරටට ආවේ ඔය ගිවිසුමෙන් පස්සේ. ඉන්දියාවට ඕන උනේ ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට පවරන්නයි. නමුත් මේ වනතෙක් නොවුනෙත්, කවදාවත් නොවෙන්නෙත් ඒකමයි. මහින්දගේ කාලෙත් ඔය දේ කරන්න ලොකු බලපෑමක්...
  9. indika_sam

    ඔෆිස් කෑල්ලක්

    elakiri advice කියල section එකක් පටන් ගත්තනම් හොඳයි වගේ..... පට්ට advice සෙට් එකක්නේ තියෙන්නේ.....
  10. indika_sam

    Antique ගෙයක්.

    මල්වතු හිටිපිටියේ ප්‍රසිද්ධ ගල උඩ වලව්වට යන්න
  11. indika_sam

    SMS

    ෆෝන් වැඩ්ඩෝ කවුරුත් නැද්ද ?
  12. indika_sam

    අර පෙනෙන කුඩාම තිත දෙස බලන්න

    වටින පෝස්ට් එකක්. :love: :love: :love: නිසියාකාරව තේරුම් ගන්නවනම්, මේ කරන සියල්ලෙහිම අර්ථයක් නැත.
  13. indika_sam

    Sri Lanka is becoming a one-family state😠😠😠

    උපදින්න ඉන්න ළමයට කේන්දර හදන්න එපා කිව්වා වගේ අවම වසරක් කරන්න දීල වැරදි හොයන්න. කොරහෙත් කිඹුල්ලු දකින්න එපා. හැකියාව හා නොහැකියාව දකින්න කවුරුත් පාලනයට එන්න ඕන.
  14. indika_sam

    ඥානසාර මැර සාධුගේ වැඩ මෙන්න.

    මේ නම මෙතනට කොහොමද අදාළ වෙන්නේ ? අවස්ථා සම්බන්ධයක් නෑ නේද ?
  15. indika_sam

    උදව්..ඇසේ සුද අයින් කිරීම සහ කාචයක් දැමීම ..

    වෙදකම හරි උනත්, කරන පුද්ගලයා සහ බෙහෙත් කරගන්න රෝගියා මත හොඳ නරක වෙනස් වෙනවා. ඒ වගේම බෙහෙත් බඩු කඩවල තියෙන බෙහෙත්වලත් ගැටළු තියෙනවා. ඒ නිසා හෙළ වෙදකමට දොස් කියන එකනම් වැරදියි සහෝ.
  16. indika_sam

    Heart Attack එකක් ආවොත් ඔබ මොකද කරන්නේ

    මෙතන සඳහන් නොකරපු මුල් තත්පර 10 පසු කල යුතු හොඳම දේ ඇස්පිරින් පෙත්තක් දිව යට තබා ගැනීමයි. එමගින් ඔබේ රුධිරයේ ඝනත්වය අඩු කොට block වී ඇති නහරයෙන් හදවතට රුධිරය ලැබීමට සලස්වයි. මෙය රෝහලට යන අතරේ සිදු කරන්නේ නම් ජීවිතය රැක ගැනීමට බොහෝදුරට උදව් වේ. රෝහලට ගිය පසු පෙත්ත දිව යටින් තැබූ බව වෛද්‍යවරයාට...
  17. indika_sam

    Batch Programming පළමු පාඩම

    සුපිරි වැඩක් සහෝ. :love: :love: :love: batch ගැන අහල තිබුනට ඔලුවේ කිසිම අදහසක් තිබුනේ නෑ. programming කරලා තියෙනවා. බොහොම කාලෙකින් ඒ ගැන හිතුවෙවත් නෑ. මේක කියෙව්වම නැවත කරන්න ඕන කියල හිතුනා. නොදන්නා අයට උගන්නන්න අනුන්ගේ දෙයක් හෝ එළකිරියේ දැම්මට බොහොම ස්තුතියි. හොරෙක් නොවී ගතපු තැන ලියපු...
  18. indika_sam

    උදව්..ඇසේ සුද අයින් කිරීම සහ කාචයක් දැමීම ..

    සීදුවේ විජය කුමාරතුංග රෝහලත් ඇස් ඔපරේෂන්වලට ප්‍රසිද්ධයි. පොඩ්ඩක් හොයල බලන්න. ගණන උනත් සාධාරණයි. කාච දැමීමේදී පෙනෙන ප්‍රමාණය තීරණය වෙන්නේ ඇස්වල තියෙන දුර්වලත්වය මතයි. ඒක තීරණය කරන්න වෙන්නේ සුද අයින් කරාට පසුවයි. සුද තියෙනවානම් බලන් ඉන්න එපා. සුද මෝරලා වැඩි වුනොත් අන්ධ වෙන්නත් පුළුවන්. සිංහල...
  19. indika_sam

    Oluwa ridenooo

    ඔලුව රිදෙන එක ගැනනම් මම සතුටු වෙනවා. ඒක තමයි අපිට ඔලුවක් තියෙන බව මතක් කරලා දෙන එකම ක්‍රමය. relax වෙන්න ඕන නම්, සිතල වතුර ඇති වෙනකම් නාන්න. රස්නෙට තේ එකක් බොන්න. සන්සුන් සංගීතයකට හෝ පිරිත් ටිකක් අහන්න. අද දවසේ රස්නේ වැඩි ගතියක් මටත් දැනුනා.

    No contents