1. indika_sam

    නමක් නොදනී ඒත් පට්ට❤️

    මේකේ ඉන්න භූතයයි, කපුවාගේ ගෝලයයි කරන ටෙලියක් ස්වර්ණවාහිනියේ යනවා. "ඉඟිබිඟි" කියල ඒකත් සුපිරි මේක නම් බොහොම වැදගත් වීඩියෝවක්. සියලු දෙනාම බලන්න
  2. indika_sam

    වාහන ගමන්කරන දැව පාලම

    සුපිරි වැඩක්. දිගටම කරන්න ශක්තිය ලැබේවා............
  3. indika_sam

    Phone ekak gatta Sinhalu 🥳😎

    සුබ පැතුම් සහෝ. වැඩ ගොඩක් කරගන්න අවස්තාව සැලසේවා...........
  4. indika_sam

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මේ අදහස් දැන් ක්‍රියාත්මක උනත් අපි ප්‍රමාද නෑ
  5. indika_sam

    මත්තල Done!

    ඒක හරි. මේ රටත් ප්‍රතික්ෂේප කරානේ. :cool:
  6. indika_sam

    ගෝතයාගේ රූකඩය ගලබඩ අත්තේ ඥනසාර

    හාමුදුරුවරුන්ට දේශපාලනය වැඩක් නෑ. කරන්නත් බෑ. ඒ බව අපි අතීත අත්දැකීම් මත පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. පොහොට්ටුවෙන් නොදීපු එකනම් හොඳ තීරණයක්. ඒ නිසාමයි අන්තිම මොහොතේ රතන හාමුදුරුවොත් කොඩියේ එල්ලෙන්නේ.
  7. indika_sam

    ගෝතයාගේ රූකඩය ගලබඩ අත්තේ ඥනසාර

    එහෙම වැරදියට තේරුම් ගන්න එපා. ද්වේශයෙන් යමක් කරනකොට ලැබෙන ප්‍රතිපලත් ඒ වගේ කියන්නයි උත්සාහ කලේ. (පිළිතුරට අලුතෙන් දෙයක් එකතු කළා)
  8. indika_sam

    මත්තල Done!

    සුපිරි. දකින්නත් ආසයි මේ වගේ රට ගොඩයන වීඩියෝ. ඊළඟට export කරන්න ඕන වී නෙවෙයි. මත්තල වී ගබඩාවක් කරලා කෝටි ගණනක් රටට අලාභ කරපු ගොන්නු ටික.
  9. indika_sam

    මගෙන් පොත්

    සූර පප්පා කතාවට පදනම් වෙලා තියෙන්නේ ලංකාවේ ආදියුගයේ හිටපු මිනිස්සු කියන්නේ ඇත්තක්ද ?
  10. indika_sam

    ගෝතයාගේ රූකඩය ගලබඩ අත්තේ ඥනසාර

    මේක දැක්කම උත්තර ලියන එකෙන් නූල උඩට එන නිසා නොලියන්නත් හිතලා කියවන අයගේ දැනුවත්වීමට ලියමි. බොරු මත නිර්මාණය කරන්න එපා. ඔබ පවසන පරිදි ඥානසාර හිමි මහින්දගේ හා ගෝටාගේ රූකඩයක් නම්, ඇයි මහින්ද ඉල්ලන පලාතෙන් ඉල්ලුවේ ? සිංහල බෞද්ධ චන්ද මහින්දගෙන් කැඩී වෙනත් පක්ෂයකට යනවට කැමති වේවිද ? ඇත්ත කතාව නම්...
  11. indika_sam

    Questions Nikobar Port

    මීට අවුරුදු 10 විතර ඉස්සර සේතු සමුද්‍රම් කියල ප්‍රොජෙක්ට් එකක් ඉන්දියාව පටන් ගත්තා. අපේ රටේ යුද්ධේ ඉවර උන ගමන් ඒකට කෙලවුනා. නිකොබාර් දුපත්වල පටන් ගන්න හදන වරාය අපිට විතරක් නෙවෙයි සිංගප්පුරුව, මැලේසියාව වගේ රටවලටත් එක සේ බලපෑමක් ඇති කරනවා. සිංගප්පුරුවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් භාණ්ඩ ප්‍රති...
  12. indika_sam

    Questions කොට්ටාව අවට

    රෙස්ටරෝන්ට් ගිහින් කවුද නරක වැඩ කරන්නේ ? යන්න බෙල්ලන්විල පන්සලට. එතනට ගිහින් කෙල්ලත් එක්ක බුදුන් වැඳලා ඊට එහා පැත්තේ තියෙනවා walking පාත් එක. ඒක දිගේම පිල්ලෑව බෝධිය ගාවටත් ගිහින් වැඳලා එන්න. අලුතෙන් හදපු පාලම ගාව පොඩි කඩ සෙට් එකකුත් තියෙනවා. මොනවා හරි කාලා බිලා යන්නත් පුළුවන්. (ලොකු කඩවලට...
  13. indika_sam

    මානසික ගැටළුවක් හෙල්ප්

    නෙට් එකේ තියෙන ඒවා 100% හරි කියල පිළිගන්නේ කොහොමද ? මගෙන් බෙහෙත් ඇහුවට මම ඩොකෙක් නෙවෙයි. දන්නා තරමින් මේකේ අනිත් ඔක්කොම ඉන්නවා. ඒත් ඩොකෙක් නම් සෙට් වෙලා නෑ. මූණට ගිහින් අහන්න ලැජ්ජනම් call කරලා අහපන්. පිස්සන්ගෙන් නෙවෙයි genuine කෙනෙකුගෙන්. මම හිතන්නේ ඔබට අවශ්‍ය උපදේශනයක්.......
  14. indika_sam

    Waka waka

    අභියෝගාත්මක ඉදිරිපත් කිරීමක්. අපි බලමු රසිකයෝ කොහොම පිළිතුරු දී ඇතිද කියල අද රෑට. මම නම් විදේශීය සින්දුවලට වැඩි කැමැත්තක් නෑ. අපේ රටේ සංගීතය ඒ තරම් දුප්පත් නෑ.
  15. indika_sam

    මානසික ගැටළුවක් හෙල්ප්

    ඔබ ලෙඩෙත් දන්නවා. බෙහෙතුත් දන්නවා. ඉතුරු ටික pharmacy එකකට ගියානම් දැනගන්න තිබුනනේ. මගේ පුද්ගලික අදහසනම්, හිතු මතේ බෙහෙත් බොන්න එපා. තමන්ගේ ලෙඩේ මොකක්ද දැනගන්න ඒ පිලිබඳ දන්නා කෙනෙකුගෙන් අහන්න.
  16. indika_sam

    නයෙක් ගෙදරට ආවොත් ලේසියෙන්ම පන්නා ගන්නේ මෙහෙමයි 🐍🐍❌❌

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ නයා කොලපාට ?
  17. indika_sam

    Plan approval (වරි පනං ගෙවන්නේ නෑ)

    ගැටලුවකට මුහුණ දීලා හදපු ගේ කඩන්න ඕන කිව්වොත් ඔබ මේ දේවල් ගැන හිතනවද ? ජරාව දෙන්න කියල මම කිව්වේ නෑ. to සානුකම්පිතව සිතා කරන්න ඕන දේ කියාවි කියන තැනයි මම ඉන්නේ.
  18. indika_sam

    Plan approval (වරි පනං ගෙවන්නේ නෑ)

    TO මුණගැහිලා ශේප් කරගන්නේ කොහොමද අහන්න. නීතියට ගියොත් වැඩේ දෙල් වෙනවා සහෝ
  19. indika_sam

    40,000 phone එකක්

    අලුත් phone ගැන අදහසක් නැතෝ
  20. indika_sam

    Lap එක Slow වෙනවා

    background මොනවහරි run වෙනවා ඇති.

    No contents