1. indika_sam

    ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාර

    දෙන්නටම බොහොම ස්තුතියි :love: :love: :love: :cool:
  2. indika_sam

    සිරස නිව්ස් 😆😆

    සිරස හොයන්නේ මිනිස්සුන්ට සංවේදී පුවත් මවා මිනිස්සු චැනල් එක්ක තියාගන්න (යටින් වෙන අරමුණු තියෙන්නත් පුළුවන්)
  3. indika_sam

    රැකියා 100000

    100000 ලිස්ට් එක තවම එලියට ආවේ නෑනේ......
  4. indika_sam

    ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාර

    දන්නා තරමින් හම්බන්තොට සවි කර තිබු සුළං බලාගාරයත් චීනෙට බදු මුදල් දෙන්න බෑ කියල ගැලෙව්වා. මන්නාරමේ හදන්න යෝජනා වුනාට එහි පරිපාලන ගොඩනැගිල්ල බත්තරමුල්ලේ තියෙනවා දැක්ක. ඊට එහා දෙයක් වුනාද නැද්ද කිසිම හාහූවක් නම් ඇහිලා නෑ
  5. indika_sam

    මේ ආන්ඩුවත් ක්‍රැෂ් වෙනවා

    හරි බං එළ :lol: :lol: :lol:
  6. indika_sam

    Chicken කුකුලා

    අනෙකුත් පෝෂණීය දේවල් කුකුලාගේ නෑනේ. අනෙක උගේ ඇඟේ තියෙන වස විස ? මුරුන්ගාවල නෑනේ.
  7. indika_sam

    Chicken කුකුලා

    මුරුංගා කුකුලා මුරුංගා කොළ
  8. indika_sam

    සැබෑ ආධ්‍යාත්මික සුවය ලංකාවෙ ආටිස්ට් කෙනෙක්ගෙන්

    පර්යේෂණයක් නිසාත්, රැපා කියන දේවල් පැහැදිලි නැති නිසාත් මුකුත් කියන්න පෙර උඩින් දාල තියෙන ගේයපද සමග නිවාඩු වෙලාවක අහල බලන්න ඕන. නව සංගීත රටාවට දහම පටලවා ගැනීම බහුතරයකගේ ප්‍රතික්ෂේපයට හේතුවක් වෙනවා. තමන්ගේ හැකියාව පෙන්වීමට රටේ සංවේදී මාතෘකා වෙන නැද්ද ? ඒ බව මෙතනත් වැටී තිබෙන සමහර අදහස් මගින්...
  9. indika_sam

    CID

    බුරම්පියෝ
  10. indika_sam

    මේහෙම කෙනෙක් ඉන්නවාද.?

    හොඳ වෙදෙක් ගැන හොයල කියන්නම්. ඒ අතරේ ඔය දරුවා සම්බන්ධ කරගෙන ගෙදර උනත් කමක් නෑ පිං අතේ වැඩ කරන්න. ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරගන්න උදව් කරන්න.
  11. indika_sam

    Chicken කුකුලා

    ඔය කියන කුකුළාට වඩා ප්‍රෝටීන මුරුංගා කරල්වල තියෙනවා. මැරිච්ච් සත්තුන්ගේ මස් බඩට දාගෙන ශරීරය කැරකොප්පුවක් කරගන්න එපා. සුද්දා සිරුරට අවශ්‍ය ප්‍රෝටීන මස්වලින් හෙව්වේ උන්ට එළවලු නැති නිසා. මේ රටේ එළවලු තියෙන නිසා සුද්දගේ උපක්‍රමයට රැවටෙන්න එපා.
  12. indika_sam

    Sudu goota maami

    තවම අහුවෙන්නේ හාල්මැස්සෝ. මම බලාගෙන ඉන්නේ තෝරු මෝරු ටික අහුවෙනකම්. ඒක එහෙමම වේවිද සැකයකුත් නැතුවාම නොවේ...
  13. indika_sam

    මේ Weapon ඵක මොකක්ද?

    short range weapon එකක් නේද ?
  14. indika_sam

    Job help

    ඒ ගැන අදහසක් නෑ. සමාවෙයන් සහෝ
  15. indika_sam

    DIY - Foldbale wale desk for 3000LKR

    සවි ශක්තිය කොහොමද ?
  16. indika_sam

    Daraz Power Bank

    buy 3 get 1 free offer එකක් දීල නේද ?
  17. indika_sam

    කෝ බොඩිය?

    මංගලිකාගේ මකනේ ගියපු දුරක් කිව්වාය.
  18. indika_sam

    Luxury Apartment

    අපාට්මන්ට් එකක්මද හොයන්නේ ? තනි ගෙයක් හොඳ නැද්ද ?
  19. indika_sam

    විදුලිබල පාලන මධ්‍යස්ථානයට STF ආරක්ෂාව ඉල්ලයි

    එලියට නොදෙන ලොකු සිද්ධියක් යටින් යනවා ඇති නේද ? වෘත්තීය සමිති යනු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වුවත් මේ රටේදී එයත් අයුතු ලෙස භාවිතා වෙනවා කියල හිතෙන්නේ මට විතරද ?
  20. indika_sam

    ballata karana %#@ wade

    වෙන දේ බලන්න. කිඹුලෙක් ඇවිත් බල්ලව ගෙනියනවා.

    No contents