ඉදිරියට ඉගෙන ගන්න හිතපු එක නම් බොහොම වටිනවා.
බොහෝ දෙනෙකුට මුදල් අතගාන්න පටන් ගත්තම අධ්‍යාපනය අමතක වෙනවා.
කොපමණ ඉගෙන ගත්තත් දෑතේ පිහිටෙන් කරන රැකියාව බොහොම වැදගත්. (අනුන් යටතේ වැඩ නොකර තමන් යටතේ වැඩ කරන පිරිසක් හදාගන්න)
මට හිතෙන දේ නම්, අනුන් කියන දේ නොව, තමන්ට රුචිකත්වයක් ඇති දේ ගැන වැඩිදුර...