1. C h o p p e

    COCA COLA වල_තියෙන_සීනි

    මං දන්නවා කොකාකෝලා හොඳ නෑ කියලා... ඒත් මට කෝක් තරම් අල්ලපු ඩ්‍රින්ක් එකක් නෑ සහෝ... තිබහේ ඉඳලා ඉඳලා කෝක් එකක් බොද්දි සනීපේ අම්මේ....:love:
  2. C h o p p e

    what hurt sinhalese

    what hurt sinhalese? Cousins..!:growl:
  3. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කුකුල්ලු සී සී කඩ ගිහින් හොලිඩේ එකේ... :lol:
  4. C h o p p e

    මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

    නියමයි නානා..:D
  5. C h o p p e

    චාමර වීරසිංහ

    CrazyBuddy gaawa athi.. poddak ahala balapan
  6. C h o p p e

    චාමර වීරසිංහ

    moko me hadisiye? patta Artist kenek..!!! Thaththa song ekata asai... :)
  7. C h o p p e

    Windows 10 Help Center

    me dawas wala Updates walin 10 kachal gihin lu neh? Pcmag eke Article ekak thibuna...
  8. C h o p p e

    Car audio help....

    mmm mama nam ganne Nugegoda Wijerama Handiye thiyena NIN (i guess) shop eken... un gaawa Original sets thiyenwa godak... Net eke thiyena aluth models nam thawama SL naha... But oyage requirements walata set wena set ekak da ganna.. colombo wala nam thanikara china thiyenne.. price adui...
  9. C h o p p e

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    SIM lock... mehe SIM dammata wada naha...:no:meka UK use karapu ekak.. me cousin aiya kenek dunna puluwannam unlock karala diyan kiyala... google kala. hama thanama pay karanna one... SIM error
  10. C h o p p e

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :lol::lol::lol: thanks my love...:love::love::love:
  11. C h o p p e

    Car audio help....

    Kenwood ekak ganna balapan.. or Pioneer. China jarawal ganna epa indonesian ekak hoyala ganin.. Fully android dan thiyenawa...
  12. C h o p p e

    මේ Urine Report එක බලල දියල්ලකො..

    මගෙත් බ්ලඩ් යූරින් එකක් චෙක් කර ගන්න ඕනේ බන්.. මම උදේට සීනි තේ හැඳි 3ක් දානවා තේකට.. මට දියවැඩියාවද දන්නෙත් නෑ.. දැන් මාසෙක ඉඳන් දකුණු කළවගේ වේදනාවක් එනවා බන්.. කකුලක් උඩ කකුලක් දාගන්නත් බෑ.. පණ නෑ වගේ.. වකුගඩු අප්සෙට්ද දන්නෙත් නෑ.... ටොයිලට් එකට ගිහින් ඉඳගෙන නැගිටගන්න බැරුව මල මගුලයි උනේ...
  13. C h o p p e

    heta wahalada?

    :yes::yes::yes:
  14. C h o p p e

    heta wahalada?

    yup
  15. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    නෙදකින්...:oo: ඉඳලා ඉඳලා හවස කසින් ජෝඩුවක් ආවා... ඇවිත් කථා බහ කරලා අන්තිමට කියපි "මටත් ආරන්චි එක ළමයෙක් දැන් සෑහෙන බොනවා කියලා..." වෙලාවට අම්මයි තාත්තයි ගෙදර නෑ.. මල්ලිටයි අල්ලපු ගෙදර අක්කටත් ඇහුනා..:growl: "ඔයාලා ඉගෙන ගත්තු ළමයි නේද ඇයි නාස්ති වෙන්නේ..???" @#$%^&* :angry::angry::angry:යාන්තම්...
  16. C h o p p e

    කාලය මැව් වෙනසක අරුමේ

    ඕවයේ සැකරින් බන්... මම නම් අඩුවෙන් කෑවේ.. සමූපකාරේ තිබ්බා කිරි අස්යිස් පැකට් එකක්... ඒක නම් සිරා.. තව තිබ්බා චොකෝ අයිස් පලම් එක.. රුපියල් 5ද කොහෙද 96දි... පොඩි කාලෙත් මතක් වෙනවා බන් ඕවා කාපු හැටි පංති යන කාලේ... උඹට මතකද ලා කොල පාට මින්ටි කියලා චුයින්ගම් එකක් ආවා?
  17. C h o p p e

    Epa wela ban.

    firefox da? oya ube PC ekata malware attack ekak awilla... unwanted software's AUTO install wela.. KMplayer eka install karaddi ohoma wenawa... settings walin danne nathi programs tika ain karapan.. browser eka reinstall karapan...
  18. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    aaaaaaaaa... naththalda? :P
  19. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    same here.. eye ra ekek call karala ada bonna enna kiuwa... man ha kiyala ada giye na... :D ada wena ekek call karala heta bomuda ahanawa...:baffled: poddak adu karanna kiyala baluwe.... indala hitala beer ekak gahanawa.
  20. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    DJspK hadala dunne... :D yawala 7 awuruddakata passe ewuwe mata... :lol: moko wenne naththal PARTY nadda? bonne nadda heta?:P Ya 2006 choppe kenekuth innawa... :D

    No contents