ඇයි බං උඹට ඔය වාහනේ හොදක් දකින්නම බැරිද. මම කියන්නේ මිනිස්සුන්ට ඕක ගොඩ දාගන්න උපදෙසක් උඹට දෙන්නම බැරිද? හරි උඹට බැරිනම් ගත්ත එව්න් වෙනුවෙන් ඕක ගොඩදාගන්න උපදෙස් ටිකක් මම දෙන්නම්කෝ.
1) සීට් වල තියන සුලු අඩු පාඩුව - කිසීම ගින්නක් නෑ මචංලා පරණ ජපන් කාර් එකක රිකන්ඩිෂන් සීට් සෙට් එකක් ගත්තා හයි කරා...