1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අමරදේව මත්තයට, වික්ටරත්නායක මහත්තයට තරම් නන්දාමාලනී මහත්මියට තියන ඇගයීම මදි කියලා හිතෙනවා කිඹුලෝ. පුලුවන් නම්, වැඩසටහනේ එදාට කරන රටාවට ගැලපෙනව නම් අයන්න කියන්න සිංදුව දාන්න. :)
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    උඹ සෙල්ට්‍රෝන්දාලා සතියක් දුවලා සයිලන්සර් එක හෝදලා නෙවෙයිද ගෙනිච්චේ. එයා ක්ලීනර් එකට හුලං පාරක් වත් ඇල්ලුවේ නැද්ද. ඇයි බං එකපාරක් ෆේල් වුනහම බලන්න එපැයි. ඕවගේ මහා සීන් එකක් නෑ කාබ් එක පොඩ්ඩක් ටියුන් කරගත්තනම් ඉවරයි. අනිත් එක ගෙනියපං ඩ්‍රයිව් ග්‍රීන් එකට.
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    දීපු එක ලොකු දෙයක් බං. දුක නෙවෙයි සතුටු වෙයං. ආයි නම් කියා නොකියා ගන්න එපා
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එල මචං. මටත් එකෙක් කිව්වා ඔය සිංදුව ගැන නමුත් ඇහුවේ අද තමයි. Thanks :)
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ලොක්කා ලිව්මක් එව්වට පස්සෙම පටන්ගමු නේද
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සමයමක් වගේ වචන වැඩිපුර පාවිච්චි කරන්නේ 60 පැනපු අය. :nerd: එතකොට කුමාර මාමි ගැන හිතාගන්නකෝ..
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    වයසක බුවාලා පාවිච්චි කරන වචනනේ ගනං ගන්න එපා. අපේ ආච්චිත් ඔය වගේ වචන කියනවා.
  8. Mr.Tom

    වෙලෙන්දියකගේ_පහන් වැලක් යට....

    :lol: උඹ මෙච්චරකල් එලකිරියේ නෙවෙයිද හිටියේ. :lol::lol:
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අෆ්ෆේ ඌට වහ බැදලා කන්න හිතෙයි. :lol:
  10. Mr.Tom

    උදව්වක් ඔනේ

    බම්ප්
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එල එල මචං එහෙනම් සුභ රැයක්
  12. Mr.Tom

    Van modifications

    මගෙත් අදහස. බලු ගාඩ් එක විතරක් තිබ්බම නියම ඔරිජිනල් ලුක් එකක් එනවා.
  13. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙනම් ඉතිං වැගන් ආර් එකක් ගනිං :nerd: මම නම් ඒකේ පෙනුමට ආස නෑ. නිකං ලපයි සිපයි වගේ :frown: හැබැයි ඉතිං මේ දවස්වල යන ගනං වලට නම් අන්රෙජිස්ටර් වාහනයකට යන්නේ අපරාදේ බං.
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අලේ ලබුස්
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මේ සතුටු දායක ආරංචිය අපිත් එක්ක බෙදාගත්ත එක නම් පට්ට ඈ :cool:
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එල එල පස්සේ සෙට් වෙමු මචං :)
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මට යන්න වෙනවා. ඕෆ් එක ඉවරයි කියහංකෝ.
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    යමෙක් අවි අමෝරාගෙන පහරදීමට පැමිනෙද්ද. එසේ නම් ඔබ ඔබේ කඩුවෙන්ම ගෙල කපා ගන්න. එවිට සතුරාට කිසිදා ඔබ නැදීමට නොහැකි වෙනු ඇත.:P කියලා කියමනක් තියනවා කියහංකෝ.
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මටත් හිතුනා හැබැයි උඹලා එහෙම නොකියා ඉදි කියලා හිතාගෙන ටයිප් කරා කියහංකෝ.
  20. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අද උදේ ඉදලම බැහැලා කියපංකෝ.

    No contents