1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :( කිඹුලට හැමදාම කරදර කරලා පිකටින් කරන්නත් බෑනේ ඉතිං :(
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපිටත් බං. මේ දවස්වල නම් කියල වැඩක් නෑ. දවලුත් වැස්සා. දැන් ආයි පටන්ගත්තා‍.
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :) එල එල
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නෑ බං. :eek:
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉන්නවා පුටේ පාං කෑල්ලක් කන ගමං.
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    රෝද හතරේ ටුක් එකක් :confused:
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඩොටේ කිව්වේ ඉංගිරිය පැත්තෙද නැත්තං නුවර පැත්තෙද :eek:
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :P:P
  9. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ;););)
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :) ඔව් ඔව් ලොක්කා ලිව්මක් එව්වම දාමු
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අෆ්ෆේ ලොකු නයා මොඩ් වෙලා :lol:
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ලබුස් මේකෙන් සයිස් කරලා බලපං 50x50 ද මන්දා http://ezgif.com/resize
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අඩේ සයිස් කරලා දාන්න ඕනි. හරියටම සයිස් එක නම් දන්නෙ නෑ.
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ආයිත් ලබුස් ඇවටාර් හොයනවා :lol::lol::lol::lol: අර පැණි හලන එක නම් කැතයි තමයි
  15. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මල්ලි උඹට නම් මොකක් හරි අව්ලක් වෙලා තියනවා :growl: පොඩි කාලේ වැටිල ඔලුව එහෙම ඇනුනද. මොනවද මේ දොඩ වන්නේ. :dull:
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol: ඒක නම් ඇත්ත. මම මේවෙලාවේ කස්සගේ මල් වරුසාවේ සිංදුව අහ අහ ඉන්නේ. මිදුම් වලා අතර ඉදගෙන :) කිඹුලට කෙයින්ද ඕවා :P
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අද අපේ සසා ෂෝ එක කරයිද දන්නෙ නෑ. කාලෙකින් පොරව දැක්කෙත් නෑ.
  18. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ස්ටාලට් එක නම් පට්ට වාහනේ. හැබැයි ගාන තමයි කේස් එක. :(
  19. Mr.Tom

    2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එව්වා කරන්න දෙයක් නෑ මල්ලී කප්පං නං කප්පං‍. මේවා අල්ලස් නෙවෙයි කප්පං හරි........

    No contents