මූ මේ ත්‍රෙඩ් එක දාලා තියන විදිහෙන්ම, ඇඩ්මින්ට අමතන ස්වරයෙන්ම තේරෙනවා මුගේ කැරැට්ටුව. :lol: මේකේ ඇඩ්මින්ලා එහෙම ආවට ගියාට බෑන් කරන්නෙ නෑ. අනික මේකේ ඉන්න එව්න් ඇඩ්මින්ට ගොට්ට අල්ලලා ඉන්නවත් නෙවයි. :lol::lol: උඹ හිතාගෙන ඉන්න හැටි තමයි ඔය. උඹට මේ එලකිරි ගිනුම බැංකු ගිණුමක් වගේද පේන්නේ. මට හිතෙන්නේ...