ඔක්කොටම ඉස්සෙල්ලා මට මෙන්න මේ කොටස "බලඤ්ඤං" ටයිප් කරපු හැටි කියපන්කෝරත්තරං,
මේ නූල නං තනි දඹ රත්තරං,
හැදෙන්නට බලඤ්ඤං,
ආයුබෝවේවා රත්තරං......!
රත්තරං;15842562 said:ඔක්කොටම ඉස්සෙල්ලා මට මෙන්න මේ කොටස "බලඤ්ඤං" ටයිප් කරපු හැටි කියපන්කෝ
මම මේකට ගියා....
http://www.lexilogos.com/keyboard/sinhala.htm
(Sinhala typing කියල Google search කරපුවහම ඉස්සෙල්ලම එන එක..lexilogos)
"බලඤ්ඤං" කියල ගැහුව...බඩු ආව....
තව,
ඒකෙ ශ්රි,න්යාසය වගේ බරපතල ඒව ගහපුවම ශ්රි,න්යාසය බවට ඉබේම පරිවර්තනය වෙනවා ..වෙන කොහෙවත් ගෙනියන්නෙ නැතිව එළකිරියෙම ගෙනල්ල paste කරොත් හරි විදිහටම ඉතුරු වෙනවා..
එච්චරයි රත්තරං!



ADA thamayi RATHTHARAN ge THREAD ekak READ kalei (MAMA wedipura ELAKIRIYE nethi nisa). Anei manda... SUPURUDU SUWANDAK denenawa.![]()



ගොඩක් වටිනා ත්රෙඩ් එකක් මචං,සැහෙන්න දේවල් ටිකක් තේරුණා
අලුත් රස්සාව හොදින් කරගෙන යන්න සුබපතනවා !
+5![]()
bohoma sthuuthyiගොඩක් පින් අය්යේ
තෙරුවන් සරණයි !
CONFUSED neida?රත්තරං;15899301 said:


CONFUSED neida?
Mama EHEMA kiwwe mokada, OYAGE th, MAGE th ADAHAS ekinekata SAMAANAYI. Ithin, mata HITHUNA samahara wita OYA th, MAMA th athare AATHMEEYA BENDEEMAK thiyenna ETHI kiyala.![]()


රත්තරං;15945537 said:wenna athi machan, me sansare ape amma wechcha thaththa wechcha sahodara sahodariyo wechchca daruwo wechcha aya thama hamooma. samahara wita ubagei magei laga sambandayak athi machan![]()
